කොරෝනා මළසිරුරක් නරක් වෙලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    image_36466fb33f.jpg


    කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය පැවසුවාය

    තැන්පත්ව තිබෙන සියලුම මළ සිරුරු මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ ය.

    ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යතුමිය පැවසුවාය

    වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් ව තිබීමෙන් වෛරසය පැතිරීම ට හේතුවක් වී ඇතැයි වෛද්‍යවරිය කීය .

    කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය

    හෝමාගම මූලික රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද මහතා මෙසේ පැවසීය...

    මෙම තත්ත්වය කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා .

    දින ගනනාවක සිට ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතිනවා .

    අවදානමක් තියෙනවා .පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුයි.

    Source: http://www.lankadeepa.lk/latest_news/හෝමාගම-රෝහලේ-කොරෝනා-මළසිරුරක්-නරක්-වෙලා/1-584127
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් මෙන්ම...

    ඇයි මේ මිනිස්සුන්ට පෙට්ටි? විකල්පයක් නැද්ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සු යක්කු. තිරිසන්නු වගේ..ආන්ඩුවටත් කොන්ද පන නෑ කෙලින් තීරණයක් ගන්න
     
    • Like
    Reactions: Boralugoda01

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    Acid wala daala diya karanna barida?
    Puchchanawa newe ne. So awulak na.
    Polawe concrete karapu wlaka acid purawala miniya bassanawa

    Bumidanaya kala wage thama
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන්
    මුස්ලිම් උන් පෙට්ටිවල දාන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ. රෙද්දක ඔතල වලේ දානවලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවට වග කියන්ඩ ඕන මෝඩ සජිය ඔය හාල්පාරුවයි ඔකගෙ මිහරක් හරීනයි තමයි තම්බි ෆෝම් කරල මිනි බාරගන්නෙ නැති තැනට තල්ලු කරේ, සිහල මිනිස්සු සලකනව උපරිමේට ඕවට චන්දෙන් බලාගන්නම්..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔවට වග කියන්ඩ ඕන මෝඩ සජිය ඔය හාල්පාරුවයි ඔකගෙ මිහරක් හරීනයි තමයි තම්බි ෆෝම් කරල මිනි බාරගන්නෙ නැති තැනට තල්ලු කරේ, සිහල මිනිස්සු සලකනව උපරිමේට ඕවට චන්දෙන් බලාගන්නම්..
    ඇයි යඇන්පී ගොන් බඩු :yes: