කොරෝනා මෘත දේහ භූමදානයට එකගතාව.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..
    December 14, 2020 at 3:50 pm | lanka C news
    කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..

    කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

    ඔහු පෙන්වා දී ඇත්තේ වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින නිසා ඊට බිය විය යුතු නැති බවයි.

    ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    මමියක් කරලා වීදුරු පෙට්ටියක දාල ගෙදර සාලෙන් තියාගෙන බල බල ඉන්න දුන්න නං මොකෝ :baffled:

    උන් දැනටත් පල්ලිවල කරන්නේ ඒක තමා බං. මිනියකට වදිනවා
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මෙහෙම නින්දා සහගත වැඩබැරි ආන්ඩුවක්.. 69 කොන කපන දවස වැඩි ඈතක නෙවේ..
    මට හිතෙන්නෙ සෑර් නම් කොන විතරක් නොවේ ඇට දෙක ලගින්ම කපල වගේ
     
    • Dislike
    • Haha
    Reactions: jcj and Mr.Lokka

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොරෝනා මෘත දේහ භූමදානයට එකගතාව.

    ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

    Heading and the content.
     
    • Like
    Reactions: emoji diaries