කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව..
December 14, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින නිසා ඊට බිය විය යුතු නැති බවයි.
ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.