කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ පළතුරු

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ෆුල් ඩෙඩ් බන්.. අද 5 වෙනි දවස.. මාර මහන්සි.. පොඩි වැඩක් කලත් තෙහෙට්ටුයි.. දැන් උණක් නෑ.. කැස්ස තමා සැරටම තියෙන්නේ.. ගඳ සුවඳ නෑ.. කට තිත්තම තිත්තයි..
    කන මෙලෝ කෑමක් රස නෑ...

    දියර වර්ග ගන්නවා හොඳට.. නිදියන එක තමා වැඩි හරියක් කරන්නේ.. උණ බැස්සට ලා හීනී උණක් නිතරම ඇඟේ තියෙනවා... ෆිට් මදි...


    මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා.. :baffled::baffled::baffled::baffled:
    Hammatsiri echchara aulda :(
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
    කැනටම 1000ක් දියන්


    BUMP
    එපා එපා උබ හොයන ජාතියේ නෙමේ ඌ යනවා මෙතන කෙසෙල් කවන්න :LOL::LOL::LOL:
    අර ටූපක් ට කියහන් පැනගෙන එයි
     
    • Haha
    Reactions: Solo Rider

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
    ජොහොර එක එන්න වට්ටක්කයි,කැකිරියි කාපන් තම්බල.(ඇත්තටම කිවුවේ - ස්වසන පද්දතියට පෙනහළු වලට ගුණම කෑම)කවදාවත් අගුණයක් වෙන්නේ නෑ.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දඩ මස් ටිකක් හදල එවන්න පුළුවන් ලිපිනය pm කලොත්.වෙන කරන්න පුළුවන් උදවු තියෙනවා නං කියපන්.කරලා දෙන්නං
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,856
    113
    Kandy
    නාරන් දොඩම් දෙලුම් කෝලිකුට්ටු අඹ පේර බෙලි ජම්බෝල උක්දඩු දිවුල් නෙල්ලි වගේ ඒවා හොදයි
     
    • Like
    Reactions: NRTG