කොරෝනා වලට බෙහෙත් කරගන්න

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    කොරෝනා හැදුනම private hospital admit වෙලා බෙහෙත් ගන්න පුලුවන් ද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    උන්ට ඕනේ ICU පුරෝගෙන ගාණ කඩාගන්න.

    මට ඩෙංගු හැදිලා ආසිරි ඉද්දී Dr. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා එක දවසක් ආවේ නෑ.... උදේ ආපු ගෑණි. 5,000 තවත් Dr. Priyankara (First Covid insfected MO) කියන එකා දෙපාරක් ඇවිත් 10,000 කැඩුවා. දවස් 5 කට 20 වතාවක් විහර බලපු Dr. Mendis ගත්තේ 15,000

    Dr. ප්‍රියන්කර හෙන වලියක් දැම්මා මාව ICU දාන්න ලොකු අමාරුවක් නැතුව. මම කිව්වා කබල් ICU වලට මම යන්නේ නෑ..... ටිකට් කපන්න මම IDH ගිහින් ගහක් යට ඉඳලා fever හොඳ කරගන්නම් කියලා. ආයේ ඒකා ආවේ නෑ.... ICU දාපු ගමන් 35,000 ඇඩ් වෙනවා අරූට කොමිස් එකක් ඇති. Dr. ශ්‍රියන්ත ට කිව්වා ම පුතා ඔක්කොම එක වගේ නෑ, ඔයා ICU දාන්න අමාරුවක් තිබ්බා නම් මම නිවාඩු ගන්නෙට් නෑ කිව්වා. අන්න දොස්තරලා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932

    Okkoma kiyak giyada ban?
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඉස්කෝලෙ යන කාලේ මටත් ඩෙංගු හැදිලා මාව බැලුවෙත් ආසිරි (දැන් ආසිරි මෙඩිකල්) එකේ දොස්තර ශ්‍රියන්ත මෙන්ඩිස් තමයි - එයා තාම ඉන්නවාද ?

    සිංහල වෙදකම තිබ්බා නම් ඒ කාලේ දවසින් උණ බස්සලා දවස් 3න් ගෙදර නේ.