Wathupitiwala Hospital eke hari giyalu nedaඌ හොරෙක්ලු බන්.
Wathupitiwala Hospital eke hari giyalu neda
එතකොට වතුපිටිවල හොස්පිටල් එකේ දීපු අයගේ report පෙන්නුවේ එක්කේනෙක්ගෙන් තුන් පාරක් කරලා negetive කියලා පෙන්නේවා නේබොරු බන්. ඊයේ පැනිය දීල පැය 24ක් යන්න කලින් හොද වෙන ලෙඩක් නෙවේ නේ කොරෝනා කියන්නේ.pcr චෙක් කරලා රිපොර්ට් එක එන්නත් ඔයිට වඩා වෙලාව යනවා.
kurunegala pettedaදේවාල කපුවෙක්නේ බන් ඒ.
එතකොට වතුපිටිවල හොස්පිටල් එකේ දීපු අයගේ report පෙන්නුවේ එක්කේනෙක්ගෙන් තුන් පාරක් කරලා negetive කියලා පෙන්නේවා නේ
සිංහල බෙහෙත් ඇනීමල් ටෙස්ට් කරනවා කියලා හිතන අමු මාළු බයියෙක්ඩ්රග් එකක් එලියට දාන්න ඕනෙ මුලින් Animal studies කරලා තමයි Human trials වලට එන්න ඕනෙ. ඒකත් Levels හතරකට. හතර වෙනි ස්ටේජ් එක තමයි ඩ්‍රග් එක මාස් පොපියුලේශන් එකට දෙන්න ඕනේ.
මෙහෙම හරක් ගොන්නක් එක්කයි උන්ට කඩේ යන වහල්ලු ටිකකුයි එක්ක මේ රට මේ තරම්වත් බේරිලා තියෙන එක නම් පුදුමයි.
මේසන් බාස් කෙනෙක්ව දොස්තර කරන් දගලන වහල් බයියෙක්සිංහල බෙහෙත් ඇනීමල් ටෙස්ට් කරනවා කියලා හිතන අමු මාළු බයියෙක්![]()
69 ලක්ෂයක් ම හරක් ඉන්න රටේ ආයේ මක්කටයි animal test මූට පිස්සුසිංහල බෙහෙත් ඇනීමල් ටෙස්ට් කරනවා කියලා හිතන අමු මාළු බයියෙක්![]()
හරියට අර ගලේ්තැන්න ආනන්ද කපුව වගේ. ඔය වැඩවලට එන සමහර අයට නං එක එක ඒව බොන්න දෙනව. මිනිහගෙ පොට් එක තියෙන තැන දුෂ්කර වුනාට හොඳ හොඳ සල්ලිකාරයො එනව මෙයාගෙන් වැඩගන්න.නම්බර් එක දන්නවනම් දාපන්කොමෙයා කපු මහත්තයෙක්, අවුරුදු දෙකකට විතර කලින් මම ඥාතියෙක්ගෙ වැඩකට ගියා මේ කපු මහත්තය හම්බුවෙන්න, බුලත්කොහුපිටිය පැත්තෙන් තව ගොඩක් දුර ගිහිල්ල වත්තක තමයි මෙයාගෙ තැන තියෙන්නේ. මම යනකොට නං ඒ යන පාර අන්තිම සවුත්තුයි. මෙයා ගොඩක් ප්‍රසිද්ධ කාලි මෑණියන්ගේ බලෙන් සාස්තර කියන්නයි වෙන ගුරුකම් වලටයි. එයාගෙ දේවාලෙට එන්න නං අනිවාර්යයෙන්ම පේවෙලා යන්න ඕන. කාලි මැණියන්ගෙ ආවේසෙන් ඉන්න හින්ද මෙයාගෙන් වැඩකරවගන්න එන අයට සෑහෙන්න බනිනවහරියට අර ගලේ්තැන්න ආනන්ද කපුව වගේ. ඔය වැඩවලට එන සමහර අයට නං එක එක ඒව බොන්න දෙනව. මිනිහගෙ පොට් එක තියෙන තැන දුෂ්කර වුනාට හොඳ හොඳ සල්ලිකාරයො එනව මෙයාගෙන් වැඩගන්න.
He is a quack, do not waste your moneyනම්බර් එක දන්නවනම් දාපන්කො
He is a quack, do not waste your money
මෝඩ සිංහලයා සමහන් පැකට් දෙකක් හදන් බිපන්මහලොකු ගානක් නෙමෙයි නෙ බන් 10ක් විතර කියයි. දන්නවනම් නම්බර් එක දාපන්කො.
බැරි වෙලාවත් ටෙස්ට් වලින් ඇපෘවල් එක ලැබුනොත් අපිට ගන්න වෙන්න නෑ. දැන්ම අරන් තියා ගත්තොත් කෝකටත් හොදයි.
Sira kathawaඩ්‍රග් එකක් එලියට දාන්න ඕනෙ මුලින් Animal studies කරලා තමයි Human trials වලට එන්න ඕනෙ. ඒකත් Levels හතරකට. හතර වෙනි ස්ටේජ් එක තමයි ඩ්‍රග් එක මාස් පොපියුලේශන් එකට දෙන්න ඕනේ.
මෙහෙම හරක් ගොන්නක් එක්කයි උන්ට කඩේ යන වහල්ලු ටිකකුයි එක්ක මේ රට මේ තරම්වත් බේරිලා තියෙන එක නම් පුදුමයි.