කොරෝනා වැදගත් විඩියෝස් ටිකක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මෙන්න මුන්ගේ චැනල් එකේ හෝද විඩියෝස් තියෙනවා මචං ... මේක ගැන විතරක් නෙවෙයි තව ඒවත් තියෙනවා බලන්න...

    මේක තමා වැදගත්ම එක..

    • Like
    Reactions: NRTG and batwise

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපි පරිස්සම් වෙනවා ඒ වුනාට සමාජයේ නැහැ කිය කිය මිනිස්සුන්ගෙ බය නැති කරලා අාණ්ඩුවෙන් රටට කොරෝන වෙෙරස් අරන් දැන් මිනිස්සුන්ට වැරදි පටවනවා..අනේ මෙහෙමත් රටක්..
     
    • Haha
    Reactions: inranasingha

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අපි පරිස්සම් වෙනවා ඒ වුනාට සමාජයේ නැහැ කිය කිය මිනිස්සුන්ගෙ බය නැති කරලා අාණ්ඩුවෙන් රටට කොරෝන වෙෙරස් අරන් දැන් මිනිස්සුන්ට වැරදි පටවනවා..අනේ මෙහෙමත් රටක්..
    eka thama curfew thiyenakota western province eken 468 panala anith pathi walata ona kamin boo karanna giye. gon katha kiyanna epa giya ewunta hari nam wedithiyala danna ona ethkota thama ubala hadenne
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    eka thama curfew thiyenakota western province eken 468 panala anith pathi walata ona kamin boo karanna giye. gon katha kiyanna epa giya ewunta hari nam wedithiyala danna ona ethkota thama ubala hadenne

    දැන් උඹ ඒ පැත්තේ ඉන්න ඵකෙක්නම් අැඳිරිනීතිය කලින් දානව කියල කලින් දැනගත්තහම උඹ පනින්න බලන්නෙ නැද්ද?අනේ නිකන් පලයන් බං යන්න:lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    දැන් උඹ ඒ පැත්තේ ඉන්න ඵකෙක්නම් අැඳිරිනීතිය කලින් දානව කියල කලින් දැනගත්තහම උඹ පනින්න බලන්නෙ නැද්ද?අනේ නිකන් පලයන් බං යන්න:lol:
    apita adirinieetya damme ude 8 ta danneth na danagannakota 10th wela beheth kema gokkomma gatta. panne na :P