කොරෝනා සහ පෙනීම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝනා හැදුනම පෙනීම අඩු වෙනවද .මට පොඩ්ඩක් පෙනීම අමුතුයි වගේ දැන්
    ඇස් පෙනීම ක්‍රියාත්මක වෙන්නෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම තමයි - ඇස් පෙනීම වැඩි කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කරන්නෙ ප්‍රතිශක්තිය වඩවන එක විතරයි -

    කොරෝනා කියන්නෙ ප්‍රතිශක්තිය අඩු වීම නිසා හැදෙන ලෙඩක් නේ - ඉතිං ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් - ප්‍රතිශක්තිය වැඩුවාම නැවත ඇස් පෙනීම වැඩි කරගන්න පුළුවන්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    අඩො උඹ මුස්ලිම් කියල පස්සෙනෙ දැනගත්තෙ. එළ එළ.. සිංහලු ලවුවාම මනස්ගාත සෝ කෝල්ඩ් හෙළ වෙදකමට බණ්වන එක. ලොල්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇස් පෙනීම ක්‍රියාත්මක වෙන්නෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම තමයි - ඇස් පෙනීම වැඩි කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කරන්නෙ ප්‍රතිශක්තිය වඩවන එක විතරයි -

    කොරෝනා කියන්නෙ ප්‍රතිශක්තිය අඩු වීම නිසා හැදෙන ලෙඩක් නේ - ඉතිං ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් - ප්‍රතිශක්තිය වැඩුවාම නැවත ඇස් පෙනීම වැඩි කරගන්න පුළුවන්.
    කියපන් කෝ පෙනීම වැඩි කරගන්න විදිය?
     
    • Like
    Reactions: TCB Rox

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අඩො උඹ මුස්ලිම් කියල පස්සෙනෙ දැනගත්තෙ. එළ එළ.. සිංහලු ලවුවාම මනස්ගාත සෝ කෝල්ඩ් හෙළ වෙදකමට බණ්වන එක. ලොල්.
    But there are retards who believe this Hambaya and his Helawedakama gon joke🤨
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කියපන් කෝ පෙනීම වැඩි කරගන්න විදිය?
    තනියෙන් නම් කරගන්න බෑ - ඇස් පිළිබද හෝ සර්වාංග පිළිබද දේශීය වෛද්‍යවරයෙක්ගේ සේවය ලබාගන්න ඕනා.

    ආයුර්වේද රෝහල් වල ශාලඛ්‍ය සායනය කියල අංශයක් තියෙනවා - ඒවායේත් ඇස් වල ගැටළු වලට ප්‍රතිකාර කරනවා.
     
    • Like
    • Haha
    Reactions: wqe123 and U-tag

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇස් පෙනීම ක්‍රියාත්මක වෙන්නෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම තමයි - ඇස් පෙනීම වැඩි කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කරන්නෙ ප්‍රතිශක්තිය වඩවන එක විතරයි -

    කොරෝනා කියන්නෙ ප්‍රතිශක්තිය අඩු වීම නිසා හැදෙන ලෙඩක් නේ - ඉතිං ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් - ප්‍රතිශක්තිය වැඩුවාම නැවත ඇස් පෙනීම වැඩි කරගන්න පුළුවන්.
    ඈ බොල අප්පුවෝ, ඇස් පෙනීම ක්‍රියාත්මක වෙන්නෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම කියලා ෂුවර් ද ?
    ඇස් පෙනීමට උගුර කන නාසසේ සෙම් සිරවීම ප්‍රධානව බලපානවා කියලා නම් අහලා තියනවා වේද මහතතරුන් ගෙන්.
    උබට ඕක කියලා දුන්න වෙදා කව්ද ? අර හොද සිංහල වේද මහත්තරු ඉන්නවා ඕනා නම් අහගනින් ද උත්තරේ?
     
    ඇස් පෙනීම වැඩ කරන්නේ ඇහැ ඇතුලේ තියෙන සෙම් ක්‍රියාවලියෙන් - ඒ කියන්නෙනෙ ඇහැ ඇතුලේ තරල නිපදවීමේ ක්‍රියාවලියෙන් - එතකොට උගුර කණ නාසයේ සෙම හිර වුණාම ඒක ඇහේ සෙම් ක්‍රියාවලියට බලපාල පෙනීම අඩු වෙන අවස්ථා තියෙනවා - හැබැයි හැමෝටම ඒක වෙන්නෙ නෑ - දැන් සමහර පීනස් ලෙඩ්ඩු ඉන්නෙ කණ්ණඩි වත් නොදාන - එයාලාට සුපිරියට ඇස් පේනවා. - ඕය කියපු කාරණේ ඇස් පෙනීම දුර්වල වෙන එක හේතුවක් විතරයි - තව හේතු බර ගාණක් තියෙනවා -

    පොදුවේ ගත්තාම ඇස් වෙදකමේ ප්‍රතිකාර වල 99%ක්ම තියෙන්නෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීම තමයි.

    ලෙඩෙක්ගේ ප්‍රතිශක්තිය තීරණය කරන්නෙත් ගොඩක් දේශීය වෛද්‍යවරු ලෙඩාගේ ඇස් වලින් තමයි.
     
    • Haha
    Reactions: justinshady

    එකට සෙම් කියන්නේ නැහැ.... පොඩ්ඩක් පොත බලල වරෙන්..............
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එකට සෙම් කියන්නේ නැහැ....
    එහෙනම් මොකක්ද කියන්නේ ?

    එක එක වෙද පරම්පරාවල් එක එක විදියට කියනවා
    පොඩ්ඩක් පොත බලල වරෙන්..............
    මම ඇස් වෙද පොත් ගණනාවක් කියවලා තියෙනවා - ඒ හැම එකකමට තියෙන්නේ ප්‍රතිශක්තිය වඩවලා - ඒ හරහා ඇහේ සෙම වඩවලා පෙනීම දියුණු කෙරිල්ල තමයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් මොකක්ද කියන්නේ ?

    එක එක වෙද පරම්පරාවල් එක එක විදියට කියනවා

    මම ඇස් වෙද පොත් ගණනාවක් කියවලා තියෙනවා - ඒ හැම එකකමට තියෙන්නේ ප්‍රතිශක්තිය වඩවලා - ඒ හරහා ඇහේ සෙම වඩවලා පෙනීම දියුණු කෙරිල්ල තමයි.
    පොඩ්ඩක් දාපන් කෝ පොතේ ෆොටෝ එකෙක්. ඒ පිටුවත් එක්ක. දවසක් දෙකක් ගියත් කමක් නෑ..
    අඩුම ගානේ ඇත්තටම එහෙම පොතක් උබ කියෝලා තියනවද කියල බලන්න....
    තිබ්බොත් දෙකක් සනාථ වෙනවා නේ. උබ එහෙම එකක් කියෝලා තියනවා, එහෙම එකක් තියනවා.
    මොකද උබ අනිත් හැම ප්‍රශ්නෙකටම උත්තරේ "හරියට දන්නා වේද මහත්තයකුගෙන් අහලා බලන්න නේ"

    කොරෝනා හැදුනම පෙනීම අඩු වෙනවද .මට පොඩ්ඩක් පෙනීම අමුතුයි වගේ දැන්
    sem roga wadi wenakota as peeema adu wenawa kiyaana eka sahenna sathya thawak thiyana ekak.
    corona gana nam danne na. ahalath naa.... eth wenna puluwan ne, mokada core eka ekayi ne.
    ------ Post added on Aug 20, 2021 at 12:10 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පොඩ්ඩක් දාපන් කෝ පොතේ ෆොටෝ එකෙක්. ඒ පිටුවත් එක්ක. දවසක් දෙකක් ගියත් කමක් නෑ..
    ඒවා මම ලඟ තියෙන පොත් නෙවෙයි - වෙනත් වෛද්‍යවරු ලඟ තිබ්බ පොත් - ඒවායේ ෆොටෝ මම ගාව නෑ -
    අඩුම ගානේ ඇත්තටම එහෙම පොතක් උබ කියෝලා තියනවද කියල බලන්න....
    තිබ්බොත් දෙකක් සනාථ වෙනවා නේ. උබ එහෙම එකක් කියෝලා තියනවා, එහෙම එකක් තියනවා.
    මම දැක්කා සරසවි පොත් සාප්පුවෙ හා සමයවර්ධන පොත් සාප්පුවෙ (මරදානේ) ඇස් වෙද පොත් තියෙනවා - ඒවා කියවලා නම් නෑ - ඒවා ඕන නම් අරගෙන කියෝලා බලන්න - ඒවායේ තියෙන්නෙත් මම කියපු දේම තමයි - මොකද තියරිය නැත්තම් න්‍යාය කොහෙත් එකයි.
    මොකද උබ අනිත් හැම ප්‍රශ්නෙකටම උත්තරේ "හරියට දන්නා වේද මහත්තයකුගෙන් අහලා බලන්න නේ"
    නෑ මම ඔහොම උත්තර දීලා නෑ කොහෙවත් :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බෙහෙත් එක ගැහුවාම වෙනවා ද ? මට මුලින් ටිකක් එහෙම උණා පස්සේ හරි ගියා නිදි මරල ඇස් වටේ ඉදිමිලා තිබ්බ නිසා කියලා හිතුවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දැක්කා සරසවි පොත් සාප්පුවෙ හා සමයවර්ධන පොත් සාප්පුවෙ (මරදානේ) ඇස් වෙද පොත් තියෙනවා - ඒවා කියවලා නම් නෑ - ඒවා ඕන නම් අරගෙන කියෝලා බලන්න - ඒවායේ තියෙන්නෙත් මම කියපු දේම තමයි - මොකද තියරිය නැත්තම් න්‍යාය කොහෙත් එකයි.

    නෑ මම ඔහොම උත්තර දීලා නෑ කොහෙවත් :D

    උබ කියෝලා නැති නම් කොහොමද කියන්නේ හරි කියලා.... උබේ අනිත් ඒවත් එහෙම වෙන්න ඇති නේ ලොජික්.

    ඒවා මම ලඟ තියෙන පොත් නෙවෙයි - වෙනත් වෛද්‍යවරු ලඟ තිබ්බ පොත් - ඒවායේ ෆොටෝ මම ගාව නෑ -
    කමක් නෑ. ටික දවසක් ගිහින් හරි හොයලා දාපන් කෝ බලන්න. උබ සිංහල වේද ක්‍රමේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන පොරක් නේ. උබට පුළුවන් හොයාගන්න.... මම නම් කියන්නේ නැහැ උබට හොයාගන්න බෑ කියලා.... උබම බෑ කිව්වොත් මිසක්.

    නෑ මම ඔහොම උත්තර දීලා නෑ කොහෙවත් :D
    නෑ බන් මම තමා ඔහොම උත්තර දුන්නේ.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250

    :yes: