මා මෙම thread එක පහතැති thread එක හා මෙම පුද්ගලයාගේ පරණ thread හා සම්බන්ධවයි.
මෙම පුද්ගලයා කලක පටන් මිථ්‍යාව වැපිරවීමක් සිදු කරන බව, මොහුගේ පහළ සදහන් කළ thread එකේ පෝස්ට් බැලීමෙන් හා, ඔහුගෙ අනිකුත් පෝස්ට් බැලීමෙන් තහවරු වෙයි.
ලංකාව මෙවැනි වසංගත තත්වයකට මුහුන දි ඇති විටක, මෙවැනි අආතල් ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක.
මෙම වසංගත තත්ත්වයෙන්, රෝගී නොවී වැළකීමට ඇති දැනට තහවුරු වි ඇති හොඳම ක්‍රියාමාර්ග 2 වනුයේ, සාමාජ දුරස්ථ තාවය සහ mask භාවිතය යි.
මොහු මේ මිථ්‍යාව වපුරවමින් සිදු කරණුයේ, එම mask භාවිතය අධෛර්ය මත් කිරීමයි.
එමගින් මිනිසුන් අතර රෝගය පැතිරවීම මොහු වැන්නවුන් ගෙ බලාපොරොත්තුව විය හැකිය.
සමහරවිට මෙවැනි පුද්ගලයන් ලංකාවට කෙලවෙන තෙක් බලා සිටින කණ්ඩායම් වල රූකඩයක් ද විය හැකිය.
මෙවැනි මිත්‍යා මත වලට රැවටී, අමෙරිකාවේ මෙන් anti mask කල්ලි බිහි වූ විට රටට විය හැකි පාඩුව සුළු පටු නොවන බව බූද්ධිමත් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.
එසේ උවහොත්, මොවුන් mask භාවිතා නොකරනවා සේම, භාවිතා කරන්නන් හා ගැටුම් ඇති කිරීම, ඔවුන් අධෛර්ය කිරීම ද සිදු වනවා මෙන්ම, රෝග වාහකයන් සේ ක්‍රියා කරනු ද ඇත.
එම නිසා මම මෙය කියවන ඔබ සැමගෙන් මෙම මිත්‍යා මත වලට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි.
මක් නිසාද යත් මේවායේ ප්‍රථිපල ලැබෙන විට අප ප්‍රමාද වැඩි වන බැවිනි.
මීට අමතරව, එළකිරි admin වරුන් ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙවැනි හානිකර දේවල් වලට ඉඩ නොතබන ලෙස හා, මෙවැනි දේ වලට ඍජු හෝ වක්‍රාකාරව ඉඩ දීමද ඉතා විශාල වරදක් බවයි.
Alternative treatment methods වලට මගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති අතර, මාගෙ සම්පූර්ණ විරුද්ධ තාවය ඇත්තෙ රටක් එකා මෙන් නැගී සිට, මෙම වසංගතය ට මුහුන දිය යුතු අවස්ථාවක, රටේ සියල්ලන්ගේ මහන්සිය වතුරේ යවමින්, රට අනතුරේ හෙලන මෙවැනි කූට උපක්‍රම වලට පමණි.

අප්පු (රාළ) මෙතන නොකියා කිව්වා මාස්ක් වලින් බේරෙන්න බෑය කියලා. බේරෙන්න පුළුවන් එකම විදිය space suit එක විතරමයි.
View attachment 95864
ඔන්න දැක් ඩොකෙක් ටත් කොරෝනා ! අප්පු (රාළ) කිව්ව දෙයක් වරදින්නෙ නෑ පුතී !