අපෝ මගේ බෙහෙතෙන් දවස් එකහමාරයි යන්නේ. නිට්ටාවටම හොදයි.දවස් 3න් හොඳ කොරන්න පුළුවන් එක සති දෙකක් යන කල් දිග්ගස්සන එකද උඹෙ මනුස්සකම ?
ලෙඩ්ඩුන්ට දීලා ඔප්පු වෙලා නෑනේ - ඒ හිංදා අදාළම නෑඅපෝ මගේ බෙහෙතෙන් දවස් එකහමාරයි යන්නේ. නිට්ටාවටම හොදයි.
අවසර දෙන්න එපැයි - අවසර නැතුව කෙරුවොත් ලොකප් නේ - අවසර නොදෙන එකනෙ කරුමේDan koheda bun oya method eka kiyala thiyenne? Oya kuddek allala uta covid hadawala oka deela balanna one wadada kiyala.
වාත කඵ ජ්වර (fever originating from Air circulation and Inflammation processes )පරණ ලෙඩේ හරි නම කියපන් බලන්න. දැන් ඔය කලින් තිබ්බ නම් ඕකට නමක් තියෙන්න එපැයි දේශීය වෙද්දු කියන සෙට් එක ගාව.
එහෙනම් ඉතින් කොරෝනා කලින් හරියටම අදුරගන්න පුලුවන් ඇති නේ රෝග ලක්ෂණ එන්නත් කලින් ??වාත කඵ ජ්වර
එහෙනම් ඉතින් කොරෝනා කලින් හරියටම අදුරගන්න පුලුවන් ඇති නේ රෝග ලක්ෂණ එන්නත් කලින් ??
දැන් බටහිර වෛද්‍ය ක්රමයේ එහෙම පුලුවන් නේ. දේශීය වත් එහෙම පුලුවන් ද, නැත්නම් ඕක හැදිලා ටිකක් වැඩි උනමද හොයාගන්නේ ?
අවසර දෙන්නේ නැති කතාවනම් බොරු. ඔය ඕන තරම් අනිත් ලෙඩ වලට කිසි අවසරයක් නැතුව ප්‍රතිකාර කරන්නේ.
චීන කොරෝනා ගැන නෙවෙයි නේ ඇහුවේ. ඒ ඒ මිනිස්සුන්ගේ දැනුම් පද්දතිය. මම ඇහුවේ "වාත කඵ ජ්වර" හඳුනා ගන්න ක්‍රමය. එහෙම පුලුවන් කමක් තියනවනම් මෙහෙ මිනිස්සුන්ව පරික්ෂා කරල හදුනාගන්න පුලුවන් වේ කලින්ම. PCR test වලට යන වියදමත් අඩු වෙයි හරියට කරල පෙන්නුවම. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති කෙන්ක්ව හොයන විදියක් තියනවද ?? නෑ නේ ?මෙන්න මෙහෙම තමා චීනෙදි diagnose කෙරුවේ
View attachment 95488
ඔය කොරෝනා තත්වෙට එනකල් බලන් ඉන්නෙ නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේදි - දොස්තර ක්‍රමයෙදි ඒක වෙනකල් බලන් ඉන්න එක හිංදා තමා මේක වසංගත වෙලා තියෙන්නේ.
චීන කොරෝනා ගැන නෙවෙයි නේ ඇහුවේ. ඒ ඒ මිනිස්සුන්ගේ දැනුම් පද්දතිය. මම ඇහුවේ "වාත කඵ ජ්වර" හඳුනා ගන්න ක්‍රමය. එහෙම පුලුවන් කමක් තියනවනම් මෙහෙ මිනිස්සුන්ව පරික්ෂා කරල හදුනාගන්න පුලුවන් වේ කලින්ම. PCR test වලට යන වියදමත් අඩු වෙයි හරියට කරල පෙන්නුවම. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති කෙන්ක්ව හොයන විදියක් තියනවද ?? නෑ නේ ?
ඉතින් මේ විදියට ලංකාවේ මිනිස්සු ඔක්කොම පරික්ෂා කරන්න පුලුවන් නේ..නාඩි බලලා පළපුරුදු ප්‍රවීණ වෛද්‍යවරයෙකුට මේ රෝග තත්වය හෙම්බිරිස්සාවද , ඒක පස්සෙ කොරෝනා වෙන්න පුළුවන්ද කියලා හෙම්බිරිස්සා අවස්ථාවේදීම ඉතා පහසුවෙන් තප්පර 5කින් වරදින්නෙ නැතුව තීන්දු කොරන්න පුළුවන්.
ඔව් - ඒක නොවෙන එකනෙ කරුමේඉතින් මේ විදියට ලංකාවේ මිනිස්සු ඔක්කොම පරික්ෂා කරන්න පුලුවන් නේ..
ඒකට තාම අවස්ථාව ලැබුණේ නෑනේ දේශීය වෛද්යවරුන්ටමේ විදියට ලංකාවේ කාවහරි මුලින් හදුනා ගත්ත කියලා කිසි විස්තරක් නෑ නේ. ඕන කෙන්ක්ට කියන්න පුලුවන් මට පුලුවන් කියලා.
ඔය ගස් ගෙම්බා ගැන කතා කොරලා ඩේටා සහ කාලය කාගන්න එපා බං - ඒකා වෛද්‍යවරයෙක් නෙවෙයි.අනික අර "අනෝජ් සිල්වා" වගේ සිංහල වෛද්‍යවරු කියන බොරු දැක්කම මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නෑ ඔය "දේශීය වෛද්‍ය" කියලා කියාගෙන කරන වැඩ ගැන එච්චර.
ඒකට තාම අවස්ථාව ලැබුණේ නෑනේ දේශීය වෛද්‍යවරුන්ට
ඔය ගස් ගෙම්බා ගැන කතා කොරලා ඩේටා සහ කාලය කාගන්න එපා බං - ඒකා වෛද්‍යවරයෙක් නෙවෙයි.
නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ - අන්නේකයි. හරියට ඒක ක්‍රියාත්මක වුණා නම් ඌ ලොකප් මෙළහකට.එහෙම අමුතු අවස්තාවක් ඕන නම් මනුස්සයෙක් පරික්ෂා කරල බෙහෙත් දෙන්න, කොහොමද මේ වෛද්‍යවරයෙක් නොවේ කියන අනෝජ් වගේ අය ලෙඩ වලට මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ ???? දේශීය වෛද්‍ය වරු වත් මම දැකල නෑ මේවට විරුද්ධව කතා කරනවා. එහෙම අවසරයක් ඕන නෑ නේ බලද්දී බෙහෙත් දෙන්න.................

එකේ වැරැද්ද දේශීය වෛද්‍ය වරුන්ගේ. "දේශීය" , "ආයුර්වේද" කියන නම ගහගෙන සබන් කෑල්ලේ ඉදන් ගිනි ගන්න තෙල් කුප්පිය වෙනකන් ජාවාරම් කරල, විශ්ව ශක්ති, අර දෙවියෝ කිය කියා මිනිස්සු රවට්ටන උන් වැඩි උනාම මිනිස්සුන්ට ලෙඩක් හැදුනම යන්න විශ්වාසය නෑ . අනික එක මතයක් නෑ . එක්කෙනෙක් කියනවා මම ලග බෙහෙතක් තියනවා කියලා, තව කෙනෙක් කොහෙන් හරි කියනවා මට දෙන්න මම හොද කරල දෙන්නම් කියලා. නිශ්චිත ක්‍රමවේදයක් සම්මත කරලා කියන්නේ නෑ දේශීය වෛද්‍යවරු විදියට. අනික සුදුසුකම් තියන වෛද්‍ය වරයෙකුට කොරෝන තියනවද කියලා සාමාන්‍ය මනුස්සයෙක් පරික්ෂා කරන්න කිසි අවසරයක් ඕන නෑ . ඒ දේ හරියට කරල පෙන්නුවොත් මිනිස්සු බය නැතිව ඒ පැත්තට යොමු වේවි.නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ - අන්නේකයි. හරියට ඒක ක්‍රියාත්මක වුණා නම් ඌ ලොකප් මෙළහකට.
හැදෙනකල් බලන් ඉන්නෙ නෑනේ - උගුර රිදෙන්න වේලෙන්න කහන්න ගත්තාම තෙල් ටිකක් බෙල්ලෙ ගාලා ඒක හොඳ කොරගත්තාම වරුවෙන් දෙකෙන් ඉවරයි - එතකොට කොරොනා තත්වෙට එන්නෙ නෑ.Ubawa corona thiyana ekek ekka ekata thiyala corona hadunahama ubatama saneepa karaganna puluwan athine ehenan![]()
ඒක සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරැද්දඑකේ වැරැද්ද දේශීය වෛද්‍ය වරුන්ගේ. "දේශීය" , "ආයුර්වේද" කියන නම ගහගෙන සබන් කෑල්ලේ ඉදන් ගිනි ගන්න තෙල් කුප්පිය වෙනකන් ජාවාරම් කරල, විශ්ව ශක්ති, අර දෙවියෝ කිය කියා මිනිස්සු රවට්ටන උන් වැඩි උනාම මිනිස්සුන්ට ලෙඩක් හැදුනම යන්න විශ්වාසය නෑ . අනික එක මතයක් නෑ . එක්කෙනෙක් කියනවා මම ලග බෙහෙතක් තියනවා කියලා, තව කෙනෙක් කොහෙන් හරි කියනවා මට දෙන්න මම හොද කරල දෙන්නම් කියලා. නිශ්චිත ක්‍රමවේදයක් සම්මත කරලා කියන්නේ නෑ දේශීය වෛද්‍යවරු විදියට.
අනික සුදුසුකම් තියන වෛද්‍ය වරයෙකුට කොරෝන තියනවද කියලා සාමාන්‍ය මනුස්සයෙක් පරික්ෂා කරන්න කිසි අවසරයක් ඕන නෑ . ඒ දේ හරියට කරල පෙන්නුවොත් මිනිස්සු බය නැතිව ඒ පැත්තට යොමු වේවි.
මොකාද බං ඒ වගේ ගොබ්බයෙක්ට සර් කියන්නේ - පට්ටම මිසදිටුවෙක් ඌ !
ඔය රෙද්දවල් ඕන නෑනෙ - දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා නිට්ටාවට සනීප වෙන වගට තහවුරු වුණු බේත් වට්ටෝරුවක් තියෙද්දි , මොන අහවල් මඟුලකටද තවත් ඒවා ?
උඹ චීනෙක්ද නැත්තං සිංහල එකෙක්ද? ඔරිජිනල් සිංහල වෙද්දු චීන බෙහෙත් දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් කරපු diagnose එකක් දාපන්මෙන්න මෙහෙම තමා චීනෙදි diagnose කෙරුවේ
View attachment 95488
ඔය කොරෝනා තත්වෙට එනකල් බලන් ඉන්නෙ නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේදි - දොස්තර ක්‍රමයෙදි ඒක වෙනකල් බලන් ඉන්න එක හිංදා තමා මේක වසංගත වෙලා තියෙන්නේ.
කලින් දාපු විඩියෝ එකේ තියෙන්නේ ඒවා තමා.උඹ චීනෙක්ද නැත්තං සිංහල එකෙක්ද? ඔරිජිනල් සිංහල වෙද්දු චීන බෙහෙත් දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් කරපු diagnose එකක් දාපන්