කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මට කොරෝනා හැදිලා අදට සතියයි. අලුතෙන් බන් ජොබ් එකට ගියේ. එහෙම ලොකු කොම්පැණියක් නෙමේ.. පොඩි ඔපිස් එකක්.. අපි 365 ම වැඩ.. මට යන්න බැරි උන නිසා මම අද බොසාට කෝල් එකක් දැම්මා.. පොර කිව්වා ඉතින් සනීප වෙලා එන්න අනන් මනන් කියලා.. පොරටත් උණ කිව්වා..

    මට ජොබ් එක අහිමිවෙයි වගේ කියලා හිතෙනවා බන්... මට සති 2ක් ඉඳලා ගියොත් මාව දොට්ට දාලා තියේද...? හිත හැදෙන්න උත්තරයක් දියල්ලා බන්.. අපි කොරෝනා ලෙඩ්ඩු උනාට උන්ට බිස්නස් ගෝල් තියෙන මිනිස්සු... :(
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    Ei ubata ehema hitune
    පොර මගෙන් ලොකු බිස්නස් ටාගට් එකක් බලාපොරොත්තු උනා.. මේ ප්‍රශ්නේ නිසා ඒ ඔක්කොම සුන් උනා මචන්... පොර ටිකක් අවුලෙන් වගෙත් කථා කලේ.. ඔෆිස් එකේ ගොඩක් උන්ටත් උණ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,120
    1
    11,130
    113
    Mokakda bro job eka? Wayasa kiyada ube? Salenna epa ban ..atha paya hathara tiyanawanan gamak gahanna puluwan mahansi unoth.. job eka gana hithanna epa dan..mulin sanipa weyan
     
    • Love
    Reactions: Anathai

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe corona nohaduna kenek hoyana eka hariyata nomaruna geyaktn aba mita hoyagannawa wage
    ahan ahan ekat Hadila.
     
    • Like
    Reactions: lilman

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මට කොරෝනා හැදිලා අදට සතියයි. අලුතෙන් බන් ජොබ් එකට ගියේ. එහෙම ලොකු කොම්පැණියක් නෙමේ.. පොඩි ඔපිස් එකක්.. අපි 365 ම වැඩ.. මට යන්න බැරි උන නිසා මම අද බොසාට කෝල් එකක් දැම්මා.. පොර කිව්වා ඉතින් සනීප වෙලා එන්න අනන් මනන් කියලා.. පොරටත් උණ කිව්වා..

    මට ජොබ් එක අහිමිවෙයි වගේ කියලා හිතෙනවා බන්... මට සති 2ක් ඉඳලා ගියොත් මාව දොට්ට දාලා තියේද...? හිත හැදෙන්න උත්තරයක් දියල්ලා බන්.. අපි කොරෝනා ලෙඩ්ඩු උනාට උන්ට බිස්නස් ගෝල් තියෙන මිනිස්සු... :(
    Koka karannath honda wela inna bro, den week ekai nam thawa week ekane, relax eke inne, oya lede katath poduine, awulak wena ekak nehe mchn,,.
     
    • Love
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    Mokakda bro job eka? Wayasa kiyada ube? Salenna epa ban ..atha paya hathara tiyanawanan gamak gahanna puluwan mahansi unoth.. job eka gana hithanna epa dan..mulin sanipa weyan
    Digital marketing macho.. thaama 1 month gihin.. pora mata goal ekak dunna.. e okkoma habak una machan.. :(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඖලක් වෙන්නේ නෑ. මේ දවස් වල කට්ටිය හොයාගන්න අමාරුයි බන්
     
    • Like
    • Love
    Reactions: NRTG and Anathai

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,120
    1
    11,130
    113
    Digital marketing macho.. thaama 1 month gihin.. pora mata goal ekak dunna.. e okkoma habak una machan.. :(
    Freelance widihata karanna try ekak dipan online site wala register wela.. danma idan..nikan inne eke skill eka develop karaganin me dawas tike...skill and knowledge tiyenawanan job one tharan
     
    • Love
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    උබව නේද හරියට වැඩ කරේ නැත්නම් බොසා එලවනවා කිව්වේ ? :baffled:
    ow macho.. ubata therenawane dan thathwe...? :( man niwadu asawata ganne naha.. porage business eka sahenna drop wela me corona nisa...
     
    • Sad
    Reactions: dilann

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    මචං , සේරටම කලින් සනීපවෙනකන් ඉදපන්..... හොදට කාල බීල....
    ඊට පස්සෙ බැරිය අනෙක් වට උත්තර හොයන්න....
    ඉක්මන් සුව මචෝ ...
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Me dawas wala okkoma business goal aul wela thiyenne. Kohomath umba ona kamen oka hada gaththe naane. Oka aulak wena ekak naa ban.
     
    • Like
    Reactions: Anathai