කොරෝනා හැදුන අයට මාස ගානක් යනකන් හුස්ම ගන්න අමාරුව, නෑවම කැස්ස, සෙම වැඩිවෙන එක වගේ දේවල් වෙනව ද? තව මොන මොන වගේ අමාරුකම් ද තියෙන්නේ. එහෙම තිබිලා දැන් ස්ම්පූර්ණයෙන්ම වගේ කලින් සෞඛ්‍ය තත්වයටම ආපු කට්ටිය ඉන්නව ද? එහෙම හොඳවෙන්න කොච්චර විතර කාලයක් ගියා ද? අත්දැකීම් තියෙන අය කියන් යමු.