කොරෝනා හැදුන අය කෝ?

DP SARA

Active member
  • Feb 22, 2021
    101
    71
    28
    mn thama quarantine inne.mata positive kiyla dana gaththe giya mase 23 wenida,giya mase 18 wenida idan eka digata dawas 5k una thibba.ammo eka sapayak bn.epa wenawa,raat ninda yanne na kanna ba,wamane yanna wage 2nd week eke mula una ehma bassa dn nm agata fit ekak thiyenawa.lokuma aula gada suwada danne nathuwa yanawa.kana kama wala kisima rahak danenne nathuwa yanawa.dn nm habai eka poddak shep.dn lawata wage therenawa......
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කොරෝනා හැදුන අයට මාස ගානක් යනකන් හුස්ම ගන්න අමාරුව, නෑවම කැස්ස, සෙම වැඩිවෙන එක වගේ දේවල් වෙනව ද? තව මොන මොන වගේ අමාරුකම් ද තියෙන්නේ. එහෙම තිබිලා දැන් ස්ම්පූර්ණයෙන්ම වගේ කලින් සෞඛ්‍ය තත්වයටම ආපු කට්ටිය ඉන්නව ද? එහෙම හොඳවෙන්න කොච්චර විතර කාලයක් ගියා ද? අත්දැකීම් තියෙන අය කියන් යමු.
    Hadune mid May wala.masayak wage ysnakam tikak wanenawa wage gathiyak thibba.dan nam issara wagemai
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    එල.එල. මටත් මේවගේ තොරතුරු දැනගන්න අදහසක් තිබ්බා count එකකුත් එක්ක. අපෙත් office එකේ 50-60 විතර දැනට positive වෙලා තියනවා. ගොඩක් අයට සතියක් විතර වගේ තමා අවුල තිබ්බේ. ගද සුවද ප්‍ර්ශ්නේ නම් මාස ගානක් තියනවා කියලා අදමයි දැන ගත්තේ. අපේ අයටනම් දවසක් විතර අවුල තිබ්බ අයත් හිටියා දවස් 4 විතර ඒ අවුල තිබ්බ අයත් හිටියා. එච්චර කල් නම් එහෙම උන අය හිටියේ නෑ.
    සාමාන්‍ය අන්තිම මාස තුනේ positive උන හැමෝටම උන ඇගේ අමාරුව අවා, පස්සේ ඔය ගද සුවද ප්‍ර්ශ්නේ අවා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ.

    කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
    මචන් ගද සුවද නැති වෙන්නේ olfactory nerve එකට කොරොනා ගේම දෙන නිසා. උඹට ඕක train කරන්න පුලුවන්.
    සුවද දෙයක් ඉඹින කොට ඒක වටකරගත් මතකයක් හිතට ගනින් හරි යයි.
    මට සතියෙන් රස සුවද ආවා ඔය වැඩේ කරලා.
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    me dawas wala sema thibboth 90% k ma eka corana wenda chance ekak thiyanwalu. PCR karana thanakin kiwwe :(
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Tfs (y)

    mn thama quarantine inne.mata positive kiyla dana gaththe giya mase 23 wenida,giya mase 18 wenida idan eka digata dawas 5k una thibba.ammo eka sapayak bn.epa wenawa,raat ninda yanne na kanna ba,wamane yanna wage 2nd week eke mula una ehma bassa dn nm agata fit ekak thiyenawa.lokuma aula gada suwada danne nathuwa yanawa.kana kama wala kisima rahak danenne nathuwa yanawa.dn nm habai eka poddak shep.dn lawata wage therenawa......
    Tfs mchn (y) ඉක්මනට හොඳටම හොඳවෙන්න කියලා පතනවා.
    ------ Post added on Aug 3, 2021 at 7:26 PM

    මචන් ගද සුවද නැති වෙන්නේ olfactory nerve එකට කොරොනා ගේම දෙන නිසා. උඹට ඕක train කරන්න පුලුවන්.
    සුවද දෙයක් ඉඹින කොට ඒක වටකරගත් මතකයක් හිතට ගනින් හරි යයි.
    මට සතියෙන් රස සුවද ආවා ඔය වැඩේ කරලා.
    Tfs (y)
    ------ Post added on Aug 3, 2021 at 7:31 PM
     
    • Like
    Reactions: CONCORDE777

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Thanks (y) ගද සුවද පොඩ්ඩක්වත් දැනෙන්නේ නැද්ද තාම?
    ගඳ සුවඳ දැනෙනව , ඒත් ලාවට. ඒ එක්කම ඉස්සර දැනුන සුවඳවල් වෙනස් වෙලා දැනෙන්නෙ.
    මට දැන් දැනෙන්නෙ සුවඳ පොඩ්ඩක් වෙනස් වෙලා.
    මම ගාව තියෙන පර්ෆියුම් වල සුවඳ ටිකක් වෙනස් වෙලා දැනෙන්නෙ.
    ඊයෙ නියම සිද්ධියක් උනා ඔෆිස් එකේදි.
    ලඟම එකාට මම කීවා,
    මචන්, ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව බලන්ඩ කියලා.ඌ හිනා වෙලා කියනව ඒ කෝපි සුවඳලු.

    අන්න ඒ වගේ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    mn thama quarantine inne.mata positive kiyla dana gaththe giya mase 23 wenida,giya mase 18 wenida idan eka digata dawas 5k una thibba.ammo eka sapayak bn.epa wenawa,raat ninda yanne na kanna ba,wamane yanna wage 2nd week eke mula una ehma bassa dn nm agata fit ekak thiyenawa.lokuma aula gada suwada danne nathuwa yanawa.kana kama wala kisima rahak danenne nathuwa yanawa.dn nm habai eka poddak shep.dn lawata wage therenawa......
    ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.
     
    • Like
    Reactions: B.Chat

    DP SARA

    Active member
  • Feb 22, 2021
    101
    71
    28
    ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.
    thank you machan...

    Tfs (y)

    Tfs mchn (y) ඉක්මනට හොඳටම හොඳවෙන්න කියලා පතනවා.
    ------ Post added on Aug 3, 2021 at 7:26 PM

    Tfs (y)
    ------ Post added on Aug 3, 2021 at 7:31 PM
    thank you machan...
    ------ Post added on Aug 3, 2021 at 10:20 PM
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
    උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග රිදෙනවා..හිටගෙන ඉන්න බෑ..නිදි මරන්න බෑ...මර තෙහෙට්ටුයි..
    zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.

    වැඩක් කරගන්න පුළුවන් තත්වෙට ආවේ.. ජූනි අන්තිම වෙනකොට..ගිය මාසේ ඉදං දවසට 5km විතර ඇවිදින්න ගත්තා..ලොකු අමාරුවක් නැහැ.. හිටපු ගමන්
    අත පය රිදෙනවා.. මට පීනසේ තියෙන නිසා උදේට උණු වතුරෙන් තමයි නාන්නේ..ඒක නිසා සෙම ගතිය අඩුයි. 12 න් පස්සේ වැරදිලාවත් නැවොත් ඔලුව රිදෙන්න ගන්නවා..නාසය හිර වෙනවා..හචින් යනවා... අපේ අම්මටත් මගෙන්ම ලෙඩේ හදුනා..එයාට ටිකක් අමාරු වුනා.. තවමත් ඇග රිදෙන ඒවා තියෙනවා..අම්මට දියවැඩියාව තියෙනවා..සීතල ජාති කෑවොත් එයට හිටපු ගමන් හුස්ම ගන්න අමාරු ගතියක් රෑට එනවා කිව්වා.
     
    • Wow

    Thanks මචං විස්තර කිව්වට. පරිස්සම් වෙන්න තමයි තියෙන්නේ 👍