Hadune mid May wala.masayak wage ysnakam tikak wanenawa wage gathiyak thibba.dan nam issara wagemaiකොරෝනා හැදුන අයට මාස ගානක් යනකන් හුස්ම ගන්න අමාරුව, නෑවම කැස්ස, සෙම වැඩිවෙන එක වගේ දේවල් වෙනව ද? තව මොන මොන වගේ අමාරුකම් ද තියෙන්නේ. එහෙම තිබිලා දැන් ස්ම්පූර්ණයෙන්ම වගේ කලින් සෞඛ්‍ය තත්වයටම ආපු කට්ටිය ඉන්නව ද? එහෙම හොඳවෙන්න කොච්චර විතර කාලයක් ගියා ද? අත්දැකීම් තියෙන අය කියන් යමු.
මචන් ගද සුවද නැති වෙන්නේ olfactory nerve එකට කොරොනා ගේම දෙන නිසා. උඹට ඕක train කරන්න පුලුවන්.මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ.
කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
Tfs
Tfs mchnmn thama quarantine inne.mata positive kiyla dana gaththe giya mase 23 wenida,giya mase 18 wenida idan eka digata dawas 5k una thibba.ammo eka sapayak bn.epa wenawa,raat ninda yanne na kanna ba,wamane yanna wage 2nd week eke mula una ehma bassa dn nm agata fit ekak thiyenawa.lokuma aula gada suwada danne nathuwa yanawa.kana kama wala kisima rahak danenne nathuwa yanawa.dn nm habai eka poddak shep.dn lawata wage therenawa......
Tfsමචන් ගද සුවද නැති වෙන්නේ olfactory nerve එකට කොරොනා ගේම දෙන නිසා. උඹට ඕක train කරන්න පුලුවන්.
සුවද දෙයක් ඉඹින කොට ඒක වටකරගත් මතකයක් හිතට ගනින් හරි යයි.
මට සතියෙන් රස සුවද ආවා ඔය වැඩේ කරලා.
ගඳ සුවඳ දැනෙනව , ඒත් ලාවට. ඒ එක්කම ඉස්සර දැනුන සුවඳවල් වෙනස් වෙලා දැනෙන්නෙ.Thanksගද සුවද පොඩ්ඩක්වත් දැනෙන්නේ නැද්ද තාම?
ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.mn thama quarantine inne.mata positive kiyla dana gaththe giya mase 23 wenida,giya mase 18 wenida idan eka digata dawas 5k una thibba.ammo eka sapayak bn.epa wenawa,raat ninda yanne na kanna ba,wamane yanna wage 2nd week eke mula una ehma bassa dn nm agata fit ekak thiyenawa.lokuma aula gada suwada danne nathuwa yanawa.kana kama wala kisima rahak danenne nathuwa yanawa.dn nm habai eka poddak shep.dn lawata wage therenawa......
thank you machan...ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.
thank you machan...Tfs
Tfs mchnඉක්මනට හොඳටම හොඳවෙන්න කියලා පතනවා.
------ Post added on Aug 3, 2021 at 7:26 PM
Tfs
------ Post added on Aug 3, 2021 at 7:31 PM
Thanks මචං විස්තර කිව්වට. පරිස්සම් වෙන්න තමයි තියෙන්නේමට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග රිදෙනවා..හිටගෙන ඉන්න බෑ..නිදි මරන්න බෑ...මර තෙහෙට්ටුයි..
zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.
වැඩක් කරගන්න පුළුවන් තත්වෙට ආවේ.. ජූනි අන්තිම වෙනකොට..ගිය මාසේ ඉදං දවසට 5km විතර ඇවිදින්න ගත්තා..ලොකු අමාරුවක් නැහැ.. හිටපු ගමන්
අත පය රිදෙනවා.. මට පීනසේ තියෙන නිසා උදේට උණු වතුරෙන් තමයි නාන්නේ..ඒක නිසා සෙම ගතිය අඩුයි. 12 න් පස්සේ වැරදිලාවත් නැවොත් ඔලුව රිදෙන්න ගන්නවා..නාසය හිර වෙනවා..හචින් යනවා... අපේ අම්මටත් මගෙන්ම ලෙඩේ හදුනා..එයාට ටිකක් අමාරු වුනා.. තවමත් ඇග රිදෙන ඒවා තියෙනවා..අම්මට දියවැඩියාව තියෙනවා..සීතල ජාති කෑවොත් එයට හිටපු ගමන් හුස්ම ගන්න අමාරු ගතියක් රෑට එනවා කිව්වා.