කොරෝනා හෙල්ප්

Lakmal8111

Member
Apr 28, 2021
4
1
3
මේ දවස් වල යන කොරෝනා එක හැදුනට පස්සේ කැස්ස උගුර රෙදෙන එක එන්නේ ? ඊට කලින් එන්නේ නැද්ද ?
ඔය News බලලා පට්ට බයේ ඉන්නේ ගිය සතියේ ඉදලා ටිකක් සුළුවෙන් උගුර රිදෙනවා (හැමදම මට උගුර රිදෙනවා , වැඩියෙන් කතා කළාම වගේ එහෙමයි) මේකම හිතලා හිටලා පපුව කහනවා වගේ සෙමට එත් ඇත්තටම කහන්නේ නෑ වගේ :lol: අනේ මන්දා මට තේරෙන්නේ නෑ හුස්ම අල්ලන් ඉදලා බැලුවා 40 ම ගනින්න පුළුවන් උදේ ඉදලා යන්නම් ඇග ඇතුලේ උන වගේ තියෙනවා තියෙනවා වගේ ගෙදර අය කියනවා ඇති ලෙඩක් නෑ පිස්සු කෙලින්න එපා කියලා. පත්තරේ බලනකොට දැක්කා ගමේ කඩ විදියේ දෙනෙක් ට තිබ්බා කියලා එත් ගම වැහුවේ නැත්තේ ඇයි අනිත් මිනිස්සුට ගිය නැති නිසාද
 

Lakmal8111

Member
Apr 28, 2021
4
1
3
una check kala da ?

උණක් ඇත්තේ ම නෑ නමුත් තියෙනවා තියෙනවා වගේ දැනෙනවා , ගෑස්ටික් තියෙනවා මට දැන් ගෑස්ටික් වලට බෙහෙත් ගන්න ගියේ නෑ කාලකින් කොරෝනා එවුන් යන නිසා බෙහෙත් දෙන තැන් වලට

do not worry, u do not have covid.this is just mental issue
:yes:
 
  • Like
Reactions: hodakolla

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    una check karapan 100.4°F wada una tiyenna one
    උණක් ඇත්තේ ම නෑ නමුත් තියෙනවා තියෙනවා වගේ දැනෙනවා , ගෑස්ටික් තියෙනවා මට දැන් ගෑස්ටික් වලට බෙහෙත් ගන්න ගියේ නෑ කාලකින් කොරෝනා එවුන් යන නිසා බෙහෙත් දෙන තැන් වලට


    :yes:
     
    • Like
    Reactions: hodakolla