කොරෝනා - හොඳටම කරනවා / ආණ්ඩුව fail ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    දැන් රට වහල තිබුන කාලේ ඒ කියන්නේ පහුගිය සති දෙක තුනේ, ආණ්ඩුවේ පොලිසියේ ශාවෙන්ද්රගේ වැරදි අඩු පාඩු කියා කියා හිටිය නේ අපි,

    ඔව් පාරේ මිනිස්සු යනවා, යන සේරම පොලිසිය බලන්නෙත් නෑ, දුප්පතාට තමා කන්න බොන්න නැත්තේ ලොකු ලොකු පොරවල් එහෙ මෙහෙ යනවා වගේ කතා කිව්වනේ, පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ කිව්වා නේ - ඒ සේරම හරි .

    දැන් මෙහෙම හිතපල්ලා -

    ආණ්ඩුව රට lockdown හරි ඇඳිරි නීතිය හරි දාලා, රටට පණිවිඩයක් දීල තියනව කොරෝනා ව්‍යාප්තිය දරුණුයි, අත්‍යාවශය සේවා විතරක් කරන උන් එන්නයි කියල.
    ඕක රටේ බහුතරයකට තේරෙන හින්දනේ මේ උඩ කතා සේරම කියන්නේ.

    එහෙම තේරිලා තියෙද්දිත් හොර pass හදාගෙන හරි මොන මගුලක් කරලා හරි එහෙ මෙහෙ යන උන් ඉන්නවා නම් - ආණ්ඩුව පොලිසිය මොන මගුලකටද උන් ව අල්ලන්නේ ඕනි තැනක ගිහිං ඕනි මගුලක් කර ගත්තාවේ , එන එක එන්නේ තමන්ට තියන risk එක දැනගෙන නේ. අත්‍යාවශය සේවා වලට එන උන්ටත් ගෙදර ඉන පුළුවන් නම් ඉන්නවනේ මේ එන්නේ risk එකක් අරං තමන්ගේ රස්සාව ගෙදර ඉදන් කරන්න බැරි නිසානේ


    අන්තිමට කියන්න හිතුනේ දැන් අනුන්ගේ වැඩේ හරියට වෙනවා ද නැද්ද , කඩ වහලද ඇරලද, අහවලාගේ අවමගුලේ මෙච්චර හිටිය අපිට තමා නැත්තේ.
    වගේ බයිලා වැඩක් නෑ. හැම එකාම ඔය තැන වලට යන්නේ තමන් ඒ අවධානම අරගෙන නේ - කොටිම්ම කිව්වොත් විහින් ලෙඩ හදා ගන්න නේ
    ඉතින් ඕව හොයනවට වඩා, තමන් එලියට යනවා නම් යන්නේ මොකටද කියල කල්පනා කරලා කරන එක තමා වටින්නේ, රට හැමතැන කොරෝනා එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ. එලියට නොයා අදාළ වැඩේ කරගන්න විදියක් නැත්තම් ඉතින් ඒවා කර ගන්න වෙනවා.
    යන හැම තැනදීම අත් සෝදන්න . mask එක අතපත ගාන්නේ නැතුව ඉන්න දාලා ගලවනකම්
    මුළු ඇඟම වැහෙන්න PPE ඇන්දත් වැඩක් නෑ, ඒක ඇඳගෙන නහය කහනවා නම් , mask එක හදනවා නම් , මූණ කහනවා නම්.

    මට හිතෙන්නේ අපිට ගොඩක් කල් මෙහෙම ජීවත් වෙන්න වෙයි
    අපේ වග කීම අපිට ගන්න වෙයි

    🙏🙏🙏🙏

    PS - දැන් අහන්න එපා ඉස්සර රට වහන්න කියා කියා මැරෙන්න හදල දැන් මෙහෙම කියන්නේ අයි කියල

    ඉස්සර රට වහන්න කිවේ ඒ වෙලාවේ එහෙම කලේ නැත්තම් මිනිස්සුන්ට රටේ ප්‍රශ්නේ බරපතලයි කියලා තේරෙන්නේ නැති නිසා දැන් තේරෙනවා නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Denver Nuggets Idk GIF by NBPA
     
    • Haha
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :baffled: මං කියන්නේ අපි ඉතිං දැන් අනික් එවුන් කරනකන් බලා ඉදල වැඩක් නෑ?

    අපි හම්බකලොත් අපි කනවා 🤪
    අපි ආරක්ෂා උනොත් අපි බේරෙනවා :sorry:
    ගෙවල් වලින් එලියට බෑහෑපු නෑති එවුන්ටත් බෝවෙලා.. ඉතින් කවර කතාද.. හොදටම කෙරෙනවා වෑඩේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hariyata vaccination 2nd doses eka labuna nam oka blagena iddi adu wenwa
    USA wala daily cases pattama widihata plummet wuna Vaccination eken passe

    _116856986_optimised-us_cases-nc.png
     
    • Like
    Reactions: Solo Rider

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hariyata vaccination 2nd doses eka labuna nam oka blagena iddi adu wenwa
    USA wala daily cases pattama widihata plummet wuna Vaccination eken passe

    View attachment 129927
    උබ පව් ....උන් නීතියක් ගේනවා hospital ගෙන අය විතරයි count එකට ගන්නේ කියලා...එකයි බන් අඩු උනේ..අපරාදේ Trump ඕක කරන්න තිබ්බේ...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබ පව් ....උන් නීතියක් ගේනවා hospital ගෙන අය විතරයි count එකට ගන්නේ කියලා...එකයි බන් අඩු උනේ..අපරාදේ Trump ඕක කරන්න තිබ්බේ...
    Sirawata
    Source ?
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ගෙවල් වලින් එලියට බෑහෑපු නෑති එවුන්ටත් බෝවෙලා.. ඉතින් කවර කතාද.. හොදටම කෙරෙනවා වෑඩේ
    gedetta mokek hari enna athi
    kohen haro monawa hari genna athi

    පිටින් මොනවා හරි ගේනවා නම් සබන් දාලා සෝදලා වේලලා අව්වේ තියල ගන්න ඕනි
    සල්ලි 🤪 පුළුවන් තරම් අඩුවෙන් අතපත ගාන්න ඕනි
    අඩු ගානේ හොදට පිහදාල වත් තියන්න පය 24ක් වත් යනකන් අල්ලන්නේ නැතුව


    Hariyata vaccination 2nd doses eka labuna nam oka blagena iddi adu wenwa
    USA wala daily cases pattama widihata plummet wuna Vaccination eken passe
    අපිට දැන් ඉතින් වැරදිච්ච එව්වා ගැන කතා කරලා වැඩක් නෑ තවත්
    එයාල වැරදි තාමත් හද ගන්නේ නෑ
    ඒකයි මම කිවේ දැන් අපි පරිස්සම් වෙන එක අපේ වැඩක් වෙලා
    ------ Post added on Jun 10, 2021 at 10:34 PM