කොරෝනා 14වන මරණය වාර්තා වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    දැන් නම් ටික ටික බයයි වගේ බන්.. :(
    දැන් ඉතින් පොරොවෙන් කපන්න වෙන තත්වෙට පත් වෙලා තියෙන්නේ. නියපොත්තෙන් කපන්න තිබ්බ කාලේ පහුවෙලා ගොඩක් කල්.
     
    • Like
    Reactions: kprem

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    lockdown dan thama karanna onee
    koheda mun okkoma 20 amendment

    ලොක්ඩවුන් කරන්නෙ නෑ බන් කීයටවත්. උඹලා කීබොර්ඩ් එක උඩ ඉන්දන් කිව්වට ලොක් කරොත් දවසකට හොයන උන්ගෙ බඩට වදිනවා.
    බොරු කියන්න ඕනි නෑ ගිය පාර කරලා. සල්ලි තිබ්බා අතේ නෑ කෑමත් නෑ. අන්තිමට පොලිසියට කෝල් කරලා උන්ට කියල, පොලිසි ගිහින් තමයි වැඩේ කරගත්තේ!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ලොක්ඩවුන් කරන්නෙ නෑ බන් කීයටවත්. උඹලා කීබොර්ඩ් එක උඩ ඉන්දන් කිව්වට ලොක් කරොත් දවසකට හොයන උන්ගෙ බඩට වදිනවා.
    බොරු කියන්න ඕනි නෑ ගිය පාර කරලා. සල්ලි තිබ්බා අතේ නෑ කෑමත් නෑ. අන්තිමට පොලිසියට කෝල් කරලා උන්ට කියල, පොලිසි ගිහින් තමයි වැඩේ කරගත්තේ!
    සතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    කුලියාපිටියේ මනාලයාගේ පුංච්.. වකුගඩු , සීනි වගේ ලෙඩ ගොඩයිලු...
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කුලියාපිටියේ මනාලයාගේ පුංච්.. වකුගඩු , සීනි වගේ ලෙඩ ගොඩයිලු...
    ඒත් උණ බැස්සුවා නම් පට ගාලා - නිව්ම්මෝනියාවට එන්නෙ නෑ. කොහෙද ඉතිං ඩොකාල ඒවා දන්නෙ නෑනේ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    සතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.
    brandix එකෙන් හොයා ගන්නකොටත් වටේටම පැතිරිලා වගේ scene එකක් නෙවෙයිද මචන් තිබිලා තියෙන්නේ? random PCR ටෙස්ට් කරලා තිබ්බේ නැති නිසා එච්චර හම්බුනේ නැති වෙන්න පුළුවන්. දැන් ඉතින් ටෙස්ට් වැඩි කරලා නිසා හම්බ වෙනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.
    මැරෙන එකා මැරෙයි ඉතුරු වෙනා එකා ඉතුරු වෙයි බන්.වැක්සීන් එකක් තාමත් නෑනේ බන්හොයාගෙන.හැමදාම වහගෙන ඉදියම රටක් දුවන්නේ කොහොමද බන්.ලංකාවේ වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටවල් survive වෙන්න කොහොමද බන්.කොරෝනා හැදිල මැරෙනවට වැඩිය බඩගින්නට මැරෙන්නේ මිනිස්සු
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මරණ ගාන වැඩි වෙන්න ඕනී බිය කියන එක ඇති වෙන්න..එතකොට මිනිස්සු පරිස්සන් වෙයි..
     
    • Like
    Reactions: EnIgma001