දැන් ඉතින් පොරොවෙන් කපන්න වෙන තත්වෙට පත් වෙලා තියෙන්නේ. නියපොත්තෙන් කපන්න තිබ්බ කාලේ පහුවෙලා ගොඩක් කල්.දැන් නම් ටික ටික බයයි වගේ බන්..![]()
20 සම්මත කරන ටිකක් ඉදලා වහවිදlockdown dan thama karanna onee
koheda mun okkoma 20 amendment
aniwareyen karanna wenawa20 සම්මත කරන ටිකක් ඉදලා වහවිද
lockdown dan thama karanna onee
koheda mun okkoma 20 amendment
සතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.ලොක්ඩවුන් කරන්නෙ නෑ බන් කීයටවත්. උඹලා කීබොර්ඩ් එක උඩ ඉන්දන් කිව්වට ලොක් කරොත් දවසකට හොයන උන්ගෙ බඩට වදිනවා.
බොරු කියන්න ඕනි නෑ ගිය පාර කරලා. සල්ලි තිබ්බා අතේ නෑ කෑමත් නෑ. අන්තිමට පොලිසියට කෝල් කරලා උන්ට කියල, පොලිසි ගිහින් තමයි වැඩේ කරගත්තේ!
ඒත් උණ බැස්සුවා නම් පට ගාලා - නිව්ම්මෝනියාවට එන්නෙ නෑ. කොහෙද ඉතිං ඩොකාල ඒවා දන්නෙ නෑනේ.කුලියාපිටියේ මනාලයාගේ පුංච්.. වකුගඩු , සීනි වගේ ලෙඩ ගොඩයිලු...
brandix එකෙන් හොයා ගන්නකොටත් වටේටම පැතිරිලා වගේ scene එකක් නෙවෙයිද මචන් තිබිලා තියෙන්නේ? random PCR ටෙස්ට් කරලා තිබ්බේ නැති නිසා එච්චර හම්බුනේ නැති වෙන්න පුළුවන්. දැන් ඉතින් ටෙස්ට් වැඩි කරලා නිසා හම්බ වෙනවා.සතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.
මැරෙන එකා මැරෙයි ඉතුරු වෙනා එකා ඉතුරු වෙයි බන්.වැක්සීන් එකක් තාමත් නෑනේ බන්හොයාගෙන.හැමදාම වහගෙන ඉදියම රටක් දුවන්නේ කොහොමද බන්.ලංකාවේ වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටවල් survive වෙන්න කොහොමද බන්.කොරෝනා හැදිල මැරෙනවට වැඩිය බඩගින්නට මැරෙන්නේ මිනිස්සුසතියක් වහලා නවත්තගන්න තිබ්බ එක දැන් මාස ගානකට වහන්න වෙන ලයින් එකක් යන්නේ. දැන් ඉතින් වැහුවා කියන්නේ කොහොමත් අමාරුයි තමා. වැහුවේ නැතත් අමාරුයි.

කිරිබත් කාලම වහයි .20 සම්මත කරන ටිකක් ඉදලා වහවිද