කොරෝනා mask සිද්ධිය
මේක දැන් ලොකු පටලැවිල්ලක් වෙලා තියන නිසයි මෙහෙම කියන්න හිතුවේ ,
කොරෝනා ගැන මුලිම්ම කතාව යනකොට ගොඩක් අය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කිව්වා mask දාන්න කියලා .
මම හිතන්නේ ඒක සෞඛ්‍ය ක්ෂේස්ත්රයට සම්බන්ධ අය කිව්වේ මහජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා.
හැබැයි රටේ වසංගත තත්වයක් ආවොත් තමයි mask බහුලව ඕනි වෙන්නේ කියලා වෛද්‍යවරු කිව්වා . නිරෝගී අයට mask දැමීමේ අවශ්‍යතාවක් නෑ.
ඒක අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් . මේ වයිරස් එක මර්ධනය කරන්න පුළුවන් හොදම විදිය කියල එයාල දකින්නේ පිරිසිදු දෑත් ,මුහුණ අල්ලන්න කලින් හැම වෙලේම සබන් දාල සෝදන එක ,
හැබැයි ඔයාල එකම mask එකක් දවසෙම මුණේ දාගෙන ඉන්නවා නම් අපි මූණ එක්ක අතේ ගනුදෙනුව වැඩි වෙනවා , දෑත අපිරිසිදු වෙලාවක උනත් mask එක අල්ලන්න පුළුවන් , එහෙම වෙලාවක විෂබීජයක් ගෑවුනොත් mask එකේ ඒක පැළදගෙන ඉන්න කාලය පුරාවටම ඇඟට ඇතුල් වීමේ අවධානම තියනව ,
ඒ කියන්නේ නිරෝගී එක්කෙනෙක් ට mask එක දැමීම නිසා අවධානම වැඩි වෙන්න පුළුවන් .
අනික් කාරණාව තමයි , වෙළද පලේ mask නැති උනොත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය යට ඒවා නැති වෙන එක
කැස්ස හෙම්බිරිසව තියනවා නම් mask එකක් දාන්න , ඔයාලගේ වටේ ඉන්න අයගේ ආරක්ෂාවට

තේරෙන්න ඇති කියල හිතනවා 