කොරෝනා mask සිද්ධිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොරෝනා mask සිද්ධිය



    මේක දැන් ලොකු පටලැවිල්ලක් වෙලා තියන නිසයි මෙහෙම කියන්න හිතුවේ ,
    කොරෝනා ගැන මුලිම්ම කතාව යනකොට ගොඩක් අය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කිව්වා mask දාන්න කියලා .

    මම හිතන්නේ ඒක සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ අය කිව්වේ මහජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා.

    හැබැයි ර‍ටේ වසංගත තත්වයක් ආවොත් තමයි mask බහුලව ඕනි වෙන්නේ කියලා වෛද්‍යවරු කිව්වා . නිරෝගී අයට mask දැමීමේ අවශ්‍යතාවක් නෑ.

    ඒක අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් . මේ වයිරස් එක මර්ධනය කරන්න පුළුවන් හොදම විදිය කියල එයාල දකින්නේ පිරිසිදු දෑත් ,මුහුණ අල්ලන්න කලින් හැම වෙලේම සබන් දාල සෝදන එක ,

    හැබැයි ඔයාල එකම mask එකක් දවසෙම මුණේ දාගෙන ඉන්නවා නම් අපි මූණ එක්ක අතේ ගනුදෙනුව වැඩි වෙනවා , දෑත අපිරිසිදු වෙලාවක උනත් mask එක අල්ලන්න පුළුවන් , එහෙම වෙලාවක විෂබීජයක් ගෑවුනොත් mask එකේ ඒක පැළදගෙන ඉන්න කාලය පුරාවටම ඇඟට ඇතුල් වීමේ අවධානම තියනව ,
    ඒ කියන්නේ නිරෝගී එක්කෙනෙක් ට mask එක දැමීම නිසා අවධානම වැඩි වෙන්න පුළුවන් .

    අනික් කාරණාව තමයි , වෙළද පලේ mask නැති උනොත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය යට ඒවා නැති වෙන එක

    කැස්ස හෙම්බිරිසව තියනවා නම් mask එකක් දාන්න , ඔයාලගේ වටේ ඉන්න අයගේ ආරක්ෂාවට



    84068527_10221755347300994_8230806181375901696_o.jpg



    :rolleyes::rolleyes: තේරෙන්න ඇති කියල හිතනවා :rolleyes::rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man oka kiwwa pahadiliwa. jvp untath terenna .unta lesiyakata owa therenne nathi nisa. i will copy paste it here:D:D:yes:;);):D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka awilla handling the pressure.. Change management walath kotasak uganwanwa :D:D:yes::yes:;);):D:D

    critical situation ehekadi anik un panic weddi taman panic nowi eka handle karana hati.. :D:D:yes::yes:;);):D:D

    lankawata mask genne masika avg consumption balala . oya transplant wage operation leda and surgory karana staff, chemical ekka inna staff arenna wena adui Mask use karanwa..:D:D:yes::yes:;);):D:D

    ithin me welawe million ganan mask na ganna. lankawe newe loke kisima rataka ehema mask genath tiyaganne na companies total population ekata .. mokada masa 3 kata yanne mask lakshe 3 nam lankawe okkoma tiyei laksha 9k mask stocks lankawe..:D:D:yes::yes:;);):D:D

    next question ai e mask million 20k stock naththe lankawe?? okata uththare finance walin stocks kiyanne ape salli. badu stock karanwa kiyanne ekata api salli gewala salli hira wela . bank eke danna tiba salli nathnam wena investment ekak .. anika storage cost:D:D:yes::yes:;);):D:D

    dan balamu api production eka. hotel eheka dawalta kama hadanne kohomada?? ona taram da normally unge average yana bath ganatada? man hithanne uttare average bath gana balala. godak senga awoth eka dawasaka eka para nodanwa moko wenne? bath na neda?. samahara place tiyenawa thibirigasyaye P & S wage oni welawaka rice hadala denawa dan rice hadanwa wage mask production denna puluwanda billion ganak eka parata wadi karala current production eken?? baha... ekak factory wala resources na anika china wala production poddak adu athi. me welawa china wala 1.3 billion minissu mask illnawa dawasa gane.. loke awuruddakatawath billion 2k mask giyadadanne na kalin..:D:D:yes::yes:;);):D:D

    ehenam me shortage eka me critical welawe api mokada karanna oni? situation eka therum ganna oni hadena thana china nam unta mask oni ..apita e wage critical unoth or spreading awoth damu aran tiyaganna .namuth dawasa gane dispose karanna taram mask nathwa athi :D:D:yes::yes:;);):D:D

    samaharu masetama duwanne kilo meter 200 i wahane. petrol tiyene dawas 5tai kiyala kiwwot sathiyen nawa enawa t kiyala kiyanwa.. full tank gahnawa ghin. ithin dawasa gane office yana unta, taxi duwana unta,delivery unta petrol naa...:D:D:yes::yes:;);):D:D

    api oni ayata demu me welawe. laga tiyaganna. oni unoth danna.. live like real humens you wouldn't believe how beautiful this life is. :D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    man oka kiwwa pahadiliwa. jvp untath terenna .unta lesiyakata owa therenne nathi nisa. i will copy paste it here:D:D:yes:;);):D:D

    උන් බයේ ඇත්තේ බං
    3% තමයි death වෙන්නේ කිව්වම උන් panic වෙන්න ඇති ,
    corona වලින් ජෙප්පෝ විතරක් මැරෙයි කියලා :P:P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    oka awilla handling the pressure.. Change management walath kotasak uganwanwa :D:D:yes::yes:
    api oni ayata demu me welawe. laga tiyaganna. oni unoth danna.. live like real humens you wouldn't believe how beautiful this life is. :D:D:yes::yes:;);):D:D
    :yes::yes:
    26+
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උන් බයේ ඇත්තේ බං
    3% තමයි death වෙන්නේ කිව්වම උන් panic වෙන්න ඇති ,
    corona වලින් ජෙප්පෝ විතරක් මැරෙයි කියලා :P:P

    ehema newe unwa form kara Anurai ara wasantha kiyala loke nathi talks dena jvp porak anna ui... Minissu paw . me wage ledak welawediwath boru kiyala minisunwa awussanna narakai:D:D:yes::yes:;);):D:D:D

    jvp eka... man hithane loke tiyena nugathma pakshaya. Ratata e rate minisunta adare naa:yes::yes::yes:. balannema minssunge hithe wairaya tharawa hadanna. mask adu bawa un dannawa mokada loke kisma rataka population ekata mask naa. e danagena minissunta anduwa gana wairaya hadala prashna hadanna balanne. Wairaya kuhaka kama irisiyawa oya 3na tama unge market eka:D:D:yes::yes:;);):D:D

    wairaya hadanwa ohoma , minissu diyune weddi aluth business karaddi kudu karaya kiyanwa kuhaka kamata,
    wena unge lamai igena gaddi irisyawa hadanawa ,habai unge lamai pvt uni jobuth aran mihin air..:D:D:yes::yes:;);):D

    man JVP unta waira karanne na. man minisunta kiyanne mechcharai. mole tiyenawanam therum ganna un karana de. wairaya kuhaka kama thula anik minissu ekka randuwa.. kalugal wala idan kalpaana karala ..othanin ain wela buddiyen jeewath wenne boru walata ahu nowi:D:D:yes::yes:;);):D:D
     
    Last edited: