කොරෝනා workout

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    quarantine එකේ තව සතියක් ඉතුරුයි.


    සතියකට workout එකක් දියන්


    gym equipment නෑ
    පොඩි room කෑල්ලක ඉන්නේ


    resistance band එකක් තියනවා


    කන්න තියෙන්නේ ගෙදරින් දෙන බත් එක තමයි. අර ෂේක් මේ ෂේක් නෑ



    මේකේ ඉන්න GYM පප්පෙක් , podi workout plan එකක් හදල දෙන්න. 1hr වලින් වගේ ගොඩ දාන්න.

    arms,legs,abs & chest