කොරෝනා_එන්නත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    90197362_2923316327728731_3740550802645712896_n.jpg



    සමාජවාදි කියුබාව හා කොරෝනා වෛරසය
    කියුබාවට ලෝකයෙන්ම පැසසුම්..!
    --------------------------------------------------

    සමාජවාදය යල්පැන ගිහිල්ලලු. ඒක හරිම අප්සට් එකක්ලු. දැන් ඒක ගැලපෙන්නේ නෑලු. ඔහොම තමයි බොහෝ අය සමාජවාදය ගැන කියන්නේ. ඇත්තටම කියන එකක් නෙවෙයි ඒක තමයි ධනේශ්වර පාලකයන් හදපු මතය. මේ ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා සමාජවාදය ගැන අපේ ඔලුවල පැලකරපු බිල්ලා තමයි ඒ.

    කොරොනා වෛරසය ලොකයටම වසන්ගතයක් වෙලා. 5000කට ආසන්න පිරිසක් මියගිහින්. නමුත් ලෝකයේ දියුණුයි කියා ගන්නා කිසිම රටකට කොරෝනා වෛරස් එකට බෙහෙත් හොයාගන්න බැරිවුණා. ඉතාලිය රතු කලාපයක් කරලා. ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරලා. එ්ක තමයි දියුණුයි කියාගන්නා රටවල්වලට කලහැකි වී තිබෙන්නේ. මිනිස් ජීවිත දාහස් ගණනින් මේ වෛරසයට බිලිවෙනවා බලාසිටිනවා ඇරෙන්න දියුණු ධනේශ්වර රටවල්වලට උත්තරයක් තිබුනේ නැහැ.

    නමුත් සතුටු වියහැකි උත්තරයක් සමාජවාදී කියුබාවෙන් සොයාගෙන. ඒ ප්‍රතිවෛරස් රෙකොම්බිනන්ට් ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2 එන්නත සොයාගැනීම. ඒක තමයි චීනයේ දැනට භාවිතා කරන්නේ. එම නිසා චීනයේ කොරෝනා වෛරස් රෝගීන් අඩුවෙමින් යනවා. මෙම එන්නත කියුබානුවෝ විකුණන්නේ නැහැ. ලෝකයේ අනිත් රටවලට නොමිලේ ලබාදෙන්න ඔවුන් සූදානම්. ඔවුන් මිනිසාගේ පැවැත්ම උදෙසා සොයා ගැනීම් කරනවා ඇරෙන්න ලාභ අපේක්ෂාවෙන් කිසිවක් කරන් නැහැ. ඒ තමයි සමාජවාදයේ හැටි.

    අපිට මතකයි පහුගිය දවස්වල ලංකාවේ ෆාමසිවල රුපියල් 60 තිබුණු මුහුණු ආවරන රුපියල් 500 වික්කා. සමහර අය තොග පිටින් ගත්තා. මේ ඊයේ පෙරේදා පළමු කොරෝනා ආසාධිතයා හමුවීමත් සමග ෆුඩ් සිටි හිස් වුණු විදිය. සෙඩ්වල තිබුණු පෝලිම්. ඒ විතරක් ද සමහර සෙඩ්වල තෙල් හංගලා කියලා කිවුවා. කඩවල හාල් හංගලා කියලා කිවුවා. ආසිරි හොස්පිටල් එකේ කොරෝනා ආසාදිතයැයි කරන පරීක්ෂණය සඳහා 3000ක් වු ගාස්තුව 17000ක් කලා. ඒක තමයි ධනවාදයේ හැටි. පටු පෞද්ගලිකත්වය, ආත්මාර්තකාමීත්වය, ලාභය පමනක් උපයන්න බලාසිටින මේ සිස්ටම් එකට තවත් උදාහරන අවශ්‍ය නැ. එවැනි ක්‍රමයකින් මනුෂ්‍යත්වයක් බලාපොරොත්තු විය හැකිද? එය කලහැක්කේ කියුබාව වැනි මානවවාදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හැකි රජයකට පමණි.


     
    • Like
    Reactions: Pessimist

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඒකට ‌මෙහෙ ඉන්න සමාජවාදිය‌ෝ ට‌ොයිලට් අස්සෙ සල්ලි ගන්න කරන්න‌ෙ
    සුකන්න‌ෙ පුංචි අම්මට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට ‌මෙහෙ ඉන්න සමාජවාදිය‌ෝ ට‌ොයිලට් අස්සෙ සල්ලි ගන්න කරන්න‌ෙ
    සුකන්න‌ෙ පුංචි අම්මට

    ube පුංචි අම්මට da ?:sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    cuba වෙන් තමයි ඩෙංගු මදුරුවටත් හිකවෙන්නම ෂොට් ඵක දුන්නෙ..උන්ගෙ රටේ ඵක ඩෙංගු මදුරුවෙක්වත් නැහැලු.:yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ලංකාවේ සමාජ වාදියෝ නම් UNP එකේ කක්කුස්සි කටවල් වෙලා ඉවරයි:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    cuba වෙන් තමයි ඩෙංගු මදුරුවටත් හිකවෙන්නම ෂොට් ඵක දුන්නෙ..උන්ගෙ රටේ ඵක ඩෙංගු මදුරුවෙක්වත් නැහැලු.:yes:

    එහේ මදුරුවන්ට
    මෙහේ මහා බැංකුවට:lol::lol::lol:
     
    • Haha
    Reactions: hasithayad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ සමාජ වාදියෝ නම් UNP එකේ කක්කුස්සි කටවල් වෙලා ඉවරයි:lol::lol::lol:

    ඒකනෙ බන්
    ලංකාවෙනම් ඉන්නෙ අමුම සක්කිලි
    ඕකුන් මිනිස්සුන්ට මහන්සියෙන් දියුණු වෙන එක වෙනුවට හැමදෙම ආණ්ඩුවෙන් නිකන් ඕන කියන හිතන මානසිකත්වෙ ඇතිකරන්නෙ
    HND උන් පාරවල් වල හැමිනෙනවා රස්සාවල් ඉල්ලලා, ටොප්අප් ඩිග්රි කරන්නෙ නැද්ද ඇහුවම කියනවා පිස්සුද බන් ඔච්චර ඉගෙන ගන්න කියලා. :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඒකනෙ බන්
    ලංකාවෙනම් ඉන්නෙ අමුම සක්කිලි
    ඕකුන් මිනිස්සුන්ට මහන්සියෙන් දියුණු වෙන එක වෙනුවට හැමදෙම ආණ්ඩුවෙන් නිකන් ඕන කියන හිතන මානසිකත්වෙ ඇතිකරන්නෙ
    HND උන් පාරවල් වල හැමිනෙනවා රස්සාවල් ඉල්ලලා, ටොප්අප් ඩිග්රි කරන්නෙ නැද්ද ඇහුවම කියනවා පිස්සුද බන් ඔච්චර ඉගෙන ගන්න කියලා. :baffled:

    ලංකාවේ ඇති සමාජ වදයක් නැහැ බං .ඔක්කොම ඉන්නේ ආත්මාර්ථකාමී යූ . නැත්නම් ටයර් පෙරලයිද ඔළුවට:lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනෙ බන්
    ලංකාවෙනම් ඉන්නෙ අමුම සක්කිලි
    ඕකුන් මිනිස්සුන්ට මහන්සියෙන් දියුණු වෙන එක වෙනුවට හැමදෙම ආණ්ඩුවෙන් නිකන් ඕන කියන හිතන මානසිකත්වෙ ඇතිකරන්නෙ
    HND උන් පාරවල් වල හැමිනෙනවා රස්සාවල් ඉල්ලලා, ටොප්අප් ඩිග්රි කරන්නෙ නැද්ද ඇහුවම කියනවා පිස්සුද බන් ඔච්චර ඉගෙන ගන්න කියලා. :baffled:

    im no socialist. thought u might want to see this. it's on free stuff
    xar6a1kxp8641.jpg