කොරෝනා_එන්නත

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    For the first half of your post:
    Socialism and Communism are two different things.

    Second half of your post:

    Sars Epidemic ekata hadapu eka neda?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අපේ රටටත් ලැබෙයිද? අපි කියුබාව එක්ක ලොකු කනෙක්ශන් එකක් නෑනේද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ වුනාට තාම කියන්නේ කොරොනා වෙනුවෙන් ප්‍රතිකර්මයක් නෑ කියලා. සාර්ස් සහ ඒඩ්ස් වලට යොදාගන්න බෙහෙත් යම් තාක් දුරකට සාර්ථකයි කියලා. මම හිතන්නේ එහෙම එකක් තමා මාකට් කරන්නේ. සමාජවාදියෝ. අන්තිමට ලන්කාවට වොල්බෑකියා දුන්නේ ඕස්ට්‍රෙලියාව මිසක් කියුබාව නම් නෙමේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපේ රටටත් ලැබෙයිද? අපි කියුබාව එක්ක ලොකු කනෙක්ශන් එකක් නෑනේද

    I think they are already using it. It’s an old Vaccine 💉
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ වුනාට තාම කියන්නේ කොරොනා වෙනුවෙන් ප්‍රතිකර්මයක් නෑ කියලා. සාර්ස් සහ ඒඩ්ස් වලට යොදාගන්න බෙහෙත් යම් තාක් දුරකට සාර්ථකයි කියලා. මම හිතන්නේ එහෙම එකක් තමා මාකට් කරන්නේ. සමාජවාදියෝ. අන්තිමට ලන්කාවට වොල්බෑකියා දුන්නේ ඕස්ට්‍රෙලියාව මිසක් කියුබාව නම් නෙමේ.

    China use karanne ekalu. Ape rateth pawichchi wenawa athi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    I think they are already using it. It’s an old Vaccine 💉
    එහෙනම් අළුතින් හොයාගත්ත කතාවක් කිව්වෙ? කියුබාව කලින් බෙහෙතම වැඩිදියුණු කරලවත්ද? පැහැදිලිව කියපන්කො
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    :lol: ane oke athi samajawadi magulak na ban...oka haduwe issellama 1986 Zurich university ekaka ... oka corona walata hadapu ekak nemey... hepatitis walatat use karanawa...eth china aya oka successful kiyanawa yamthak durata .. eyala eka tamay digatama use kare corona walata treat karanna... dan oya beheta china wala hadanawa .... :lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කියුබාව හොඳයි නමුත් උබල ඕක ඔච්චර උඩ තියාගෙන ඉන්නෙ ඇයි බන්? උබල එහෙ ගිහින් තියෙනවද? පුලුවන්නම් ගිහිල්ල ඒ මිනිස්සු ජීවත් වෙන හැටි සැබෑවටම අත්දැකල කියුබාව ගැන කතා කරමුද?
     
    • Like
    Reactions: Amare machan