පව් පුරෝ ගන්න නෙමේ ඇයි ශ්‍රී පාදය වගේ වැඩි වශයෙන් රොක් වෙන තැන් තවකාලිවක වහන්නේ නැත්තේ . නිවාඩු දීලා හරියන්න නැහැ මේ වගේ තැන වලට තාවකාලිකව හරි වැහුවේ නැත්නම් අපේ වුන්ට ගානක් වත් නැහැ කොරෝනා ගැන
බලපන්කො ඒකෙත් හැටි ශ්‍රිපාද වන්දනාවට සෑහෙන පිරිසකට රිදෙනව හැටි..කොරෝනා අදාල නැ ශ්‍රි පාදය වහන්නෙ නැ කැමති කෙනෙක්ට එන්ඩ පුලුවන් එච්චරයි .
අපේ දුවනේ රාවනා ලේ | කළුතර බීච් එකෙට ආපු සෙට් එක දැක්කද ?

IQ එකේ ප්‍රශ්නයක් වගේ ....
බුදු හාමුදුරුවන්ටත් ලෙඩ රෝග වැළදුන එකේ මේ නිකන් මිනිස්සු ගිහින් සිරිපා වැන්දම ලෙඩ හැදෙන්නේ නැතුව තියේ... ගොන් කියන එකෙත් උපරිම අපේ උන් .කට වැරැද්ද ගන්න නරකයි මොනා උනත්සුමන් සමන් දෙවි පිහිට රැකවරණය ලබනවා සත්තයි හබැයි සුමන සමන් දෙවියනටැත් අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපිත් අරක්ෂ්හා වුනොත් විතරයි
33කෝටියක් දේවියන්ග්ගේ ආරක්ෂාව තියෙනවා කියලා ස්ර්ද්දාව බලන්න ලොරියට පැනලා හරි යන්නේ නැහැ
දේව අර්ක්ෂ්හාව ලැබෙයි පාරේ අයින් වෙලා ගියොත්
අපි බුදු බණට හීලෑ වුණු යක්කු බොලව්...කොරෝනා අපිට ලොකු නෑ... kiyala hitha hada gammu ah![]()

ජොබ් එකක් නම් කරන්නේ තාවකාලිකව එළකිරි එන්නේ නැතිව හිටපන් උබ චන්ද ගන්නවාට වඩා චන්ද කඩනවා

