කොරෝනා_නිවාඩු_සංචාරේ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    නායක හාමුදුරුවරු සිවුර අස්සේ හැංගිලා සිංහලයව රකින්න උවමනාවක් නැහැ ඒ චීවරධාරීන් ට:angry::angry::angry:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    පව් පුරෝ ගන්න නෙමේ ඇයි ශ්‍රී පාදය වගේ වැඩි වශයෙන් රොක් වෙන තැන් තවකාලිවක වහන්නේ නැත්තේ . නිවාඩු දීලා හරියන්න නැහැ මේ වගේ තැන වලට තාවකාලිකව හරි වැහුවේ නැත්නම් අපේ වුන්ට ගානක් වත් නැහැ කොරෝනා ගැන


    අනුහස්නෙ බං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන්කො ඒකෙත් හැටි ශ්‍රිපාද වන්දනාවට සෑහෙන පිරිසකට රිදෙනව හැටි..කොරෝනා අදාල නැ ශ්‍රි පාදය වහන්නෙ නැ කැමති කෙනෙක්ට එන්ඩ පුලුවන් එච්චරයි .
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බලපන්කො ඒකෙත් හැටි ශ්‍රිපාද වන්දනාවට සෑහෙන පිරිසකට රිදෙනව හැටි..කොරෝනා අදාල නැ ශ්‍රි පාදය වහන්නෙ නැ කැමති කෙනෙක්ට එන්ඩ පුලුවන් එච්චරයි .

    ජොබ් එකක් නම් කරන්නේ තාවකාලිකව එළකිරි එන්නේ නැතිව හිටපන් උබ චන්ද ගන්නවාට වඩා චන්ද කඩනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අපේ දුවනේ රාවනා ලේ | කළුතර බීච් එකෙට ආපු සෙට් එක දැක්කද ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කට වැරැද්ද ගන්න නරකයි මොනා උනත්:dull::dull: සුමන් සමන් දෙවි පිහිට රැකවරණය ලබනවා සත්තයි හබැයි සුමන සමන් දෙවියනටැත් අපිව ආරක්ෂා කරන්න පුළුවන් අපිත් අරක්ෂ්හා වුනොත් විතරයි :yes::yes:

    33කෝටියක් දේවියන්ග්ගේ ආරක්ෂාව තියෙනවා කියලා ස්ර්ද්දාව බලන්න ලොරියට පැනලා හරි යන්නේ නැහැ
    දේව අර්ක්ෂ්හාව ලැබෙයි පාරේ අයින් වෙලා ගියොත්
    බුදු හාමුදුරුවන්ටත් ලෙඩ රෝග වැළදුන එකේ මේ නිකන් මිනිස්සු ගිහින් සිරිපා වැන්දම ලෙඩ හැදෙන්නේ නැතුව තියේ... ගොන් කියන එකෙත් උපරිම අපේ උන් .
    සිතල ; හරි සනීපාරක්ෂක පිළිවෙත් නෑ ; ජන රාශිය ; ඔක්කොම දකිද්දී කොරෝනා දුවගෙන එයි. අනෙත් එක ඉතින් සිරිපාදේ හාමුදුරුවෝ දීපු කතාව ඇහුවම කියවෙන්නෙත් එන්න අවුලක් නෑ වගේ දෙයක් නේ , අනිවාර්යෙන්ම තහනම් කරන්න ඕනේ , හාමුදුරුවන්ට තේවාව තියන්නං මිනිස්සු ඕනේ නෑ නේ . හැමදාම තියන්න පුළුවන් නේ ..
    පින් කැටයට ලැබෙන පඩුරු අඩු වෙනවාට ඔහොම කියන එක වැරදි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    7FRcYRv.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජොබ් එකක් නම් කරන්නේ තාවකාලිකව එළකිරි එන්නේ නැතිව හිටපන් උබ චන්ද ගන්නවාට වඩා චන්ද කඩනවා

    මු මාර රෙදි හෙදීමක්නේ බන් හෝදන්නේ..මුට නම් හොද ගානක් ගෙවනවා ඇති :shocked::lol: