කොරෝන ද? නැව ද? ඊලඟට මොකද් ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    දැන් මේවගෙන් රටේ ප්‍රධාන ප්‍රශ්නෙ මොකද්ද? එක එක කුණ්ඩවාල රට ඇතුලට. මේවගෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම යටයනවා...
    දැන් කොරෝන නැද්ද? ඊළඟට වාතයෙන් බෝවෙන වියට්නාම මගුලත් ආවම ඒකද? :baffled:

    පිස්සු නේ.....................
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    BUMPER

    thawa nam wenna dyk na bn me ratata
    wemin pawatheeeeeeeeeeee......
    palakayo pissan wage hasireddi minissu saththu wage marila yai.
    habai minissunge hatiyata thamai palakayo...
    oya token deegena vaccine gahanna yanne oya palakainta kade gihin ratema minissu amaruwe dana un.
    un hithagena inne vaccine karama hadenne naha, thawa ekekta pathuranna baha kiyala. unta hariyana palakayo...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    wemin pawatheeeeeeeeeeee......
    palakayo pissan wage hasireddi minissu saththu wage marila yai.
    habai minissunge hatiyata thamai palakayo...
    oya token deegena vaccine gahanna yanne oya palakainta kade gihin ratema minissu amaruwe dana un.
    un hithagena inne vaccine karama hadenne naha, thawa ekekta pathuranna baha kiyala. unta hariyana palakayo...

    ow bn maha pissu harak tikak inne meehema hri api jiwath wela inna ekama athi bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    186496830_2291438160988214_2521042769074147314_n.jpg
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ රටෙනුත් මොනවා හරි Virus එකක් හදල එළියට දාගන්න බැරිද? අපේ පුංචි රට ලෝකේ පුරා බැබලෙන්න?

    ඊළඟට වාතයෙන් බෝවෙන වියට්නාම මගුලත් ආවම ඒකද? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවෙ උන් දඟලන්නෙ වයිරස් එක උගසට තියල හොරාකන්න. කොහොමද ඒක එරෝසන්?
    ඔප්පු කරපන් ඔය කියන එක බයිලාවක් පුලුවන් නම් ආන්න පිලිගන්නව , එහෙම බැරිනම් ඉතින් කට වහන් ඉදපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    අපේ රටෙනුත් මොනවා හරි Virus එකක් හදල එළියට දාගන්න බැරිද? අපේ පුංචි රට ලෝකේ පුරා බැබලෙන්න?
    2500 ක මෙව්ව එක තිබ්බම ඇති බං. රාවණා වර්ෂන් එකක් එයිද දන්නෙ නැහැ?
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ඔප්පු කරපන් ඔය කියන එක බයිලාවක් පුලුවන් නම් ආන්න පිලිගන්නව , එහෙම බැරිනම් ඉතින් කට වහන් ඉදපන්
    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව...
    ආහ් ඒ කියන්නෙ කියන ඒවට ශාක්කි නැ kiයන එකෙනෙ, උබලගෙ විසිල් විතරයි බන් ඒකනෙ හැමදාම චන්දෙන් ගූ වෙන්ඩ පරදින්නෙ..