කොලබට බුමි කම්පාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මින් ස්වල්ප වේලාවකට ප්‍රථම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට භූමිකම්පා තත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.අප කල සොයා බැලීමකදී හෙලිවුයේ කොළොඹ, ගාල්ල, ගල්කිස්ස,දියතලාව,රත්මලාන ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම භූමි කම්පා තත්වය ඇතිවී තිබෙනවා.
    විනාඩියක පමණ කාලයක් තුල ඇතිවූ මෙම භූමි කම්පාව පිලිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිවේදනයක් නිකුත් කොට නැහැ.ඔබටත් මෙවන් අත්දැකීමක් ලැබුනේ නම් ඔබේ ප්‍රදේශය
    මෙහි සඳහන් කරන්න

    Gossip9
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    බඩු මිල ගෑස් මිල තෙල් මිල ඉහල ගිහිල්ලා.ලංකාවේ ඉන්න දුප්පත් අයට අවුරුද්ද හරියට කන්න බෑ. ඇන්දුමක්වත් ලමයින්ට අරන් දෙන්න බෑ. ඉතින් මහ පොලොව කම්පා වෙනවා.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    බඩු මිල ගෑස් මිල තෙල් මිල ඉහල ගිහිල්ලා.ලංකාවේ ඉන්න දුප්පත් අයට අවුරුද්ද හරියට කන්න බෑ. ඇන්දුමක්වත් ලමයින්ට අරන් දෙන්න බෑ. ඉතින් මහ පොලොව කම්පා වෙනවා.
    :angry::angry::angry::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Large Aceh quake triggers Indian Ocean tsunami warning


    _50498171_aceh_indonesia_1210.gif


    An earthquake with an initial magnitude of 8.9 has struck under the sea off Indonesia's northern Aceh province.The quake triggered a tsunami warning across the Indian Ocean region.The Pacific Tsunami Warning Center said it was not yet known whether a tsunami had been generated, but advised authorities to "take appropriate action".The region is regularly hit by earthquakes. The Indian Ocean tsunami of 2004 killed 170,000 people in Aceh.

    The US Geological Survey, which documents quakes worldwide, said the Aceh quake was centred 33km (20 miles) under the sea about 495km from Banda Aceh, the provincial capital.The tsunami centre's warning said quakes of such a magnitude "have the potential to generate a widespread destructive tsunami that can affect coastlines across the entire Indian Ocean basin".Reuters reports that people in the region were making their way to higher ground.

    http://www.bbc.co.uk/news/world-asia-17675399
     

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    ඔව් බන්, මාව පුටුවත් එක්කම හෙල්ලුනා.මම හිතුවෙ මට මොකක් හරි ලෙඩක් හැදීගෙන එනව කියලා..... :baffled::baffled::baffled::baffled::baffled:


    ow machan.. mee tooo..

    :D:D:D:D:D:D:D:D