කොලබ අවට සපත්තු කඩ

කොලබ අවට සපත්තු කඩ

හොද designs තියෙන සපත්තු කඩ කොහෙද බන් තියෙන්නේ
මේ DSI, Bata මගුල් වල තියෙන සපත්තු දැක්කාම බඩ දගලනවා :lol::lol::growl:
උබලා casual සපත්තු ගන්නේ කොහෙන්ද
ගාන පොඩ්ඩක් වැඩි වුනාට අව්ලක් නැහැ
හොදට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන designs තියෙන හොද කඩ මොනාද :cool:
කොලබ අවට
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ඩයලොග් හෙඩ් ඔෆිස් පහුකරගෙන අැස්වාට්ටුව පැත්තට යද්දි, පාරෙ වම් පැත්තෙ DSI හරි Bata - Showroom ඒකක් තියෙනව. ඒ්කෙ වෙනම Imported Shoes තියෙනව.

තව වත්තල BAZOOKA ඒකෙත් බලන්න.
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    ඩයලොග් හෙඩ් ඔෆිස් පහුකරගෙන අැස්වාට්ටුව පැත්තට යද්දි, පාරෙ වම් පැත්තෙ DSI හරි Bata - Showroom ඒකක් තියෙනව. ඒ්කෙ වෙනම Imported Shoes තියෙනව.

    තව වත්තල BAZOOKA ඒකෙත් බලන්න.
    DI ekak ne ban thiyenne.. :dull:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mc eka thiynawa bn ona desing ekak oya english song kiyna awun dana awa hitan thiynawa 2nd qulity eka desing eknam same
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    කැහි ,හොටු පෑගෙන සපත්තු වලට මොන ඩිසයින් ද බන්.