කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? (route number එක)
K kav4 Active member Feb 20, 2008 516 61 28 Apr 1, 2019 #1 කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? (route number එක)
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Apr 2, 2019 #3 මම හිතන්නෙ කොළඹ ඉදන් පේරාදෙණිය හරහ නුවරඵළිය යන බස් වල පුලුවන්. නුවර බස් නවත්තන තැනම බස් ඇති
nimesha95 Well-known member Feb 1, 2009 1,046 345 83 undisclosed location Apr 2, 2019 #4 79- Welimada Colombo Or 79- Nuwaraeliya Colombo Yanawa man danna widiyata
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Apr 2, 2019 #5 79 nuwara eli welimada rt eka. 19 eke gampolata ghn gampoin kothmale yannath plwn.
lpwicrama Well-known member Mar 29, 2015 17,970 1,494 113 Nawalapitiya Apr 2, 2019 #6 colombo-pundaluoya eke puluwan