කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද?

    කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? (route number එක)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම හිතන්නෙ කොළඹ ඉදන් පේරාදෙණිය හරහ නුවරඵළිය යන බස් වල පුලුවන්. නුවර බස් නවත්තන තැනම බස් ඇති