කොලබ උපසංස්කෘතිය..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    mn politics walatanm naha eth upper class minissunt privilege ekak saha priority ekak labenawa money oriented society ekak athule, owa societal / cultural norms lankave

    kana bona scene ekatanm kiynne thiyenne hambakaran kann kiyala thami bn, rata kochchara corrupt wunath survive wela kala beela athal eke inn puluwn mattame financial stability ekak thiyena minissu innw onatharam, ehem nathi minissu ithin hamadama complain kara kara innw :rolleyes:

    minissu kiyenneth sathwa gahanayak wage thamai, environmental factors kiyana dewal apita one one widihata wenas karanna baha, eth kalayath ekka wenas wenawa tika tika, api danagann one survive wenna inn environment ekata galapenna adapt wela
    හරි හරි උඹ එක්කනන් වාද කරල වැඩක් නෑ මීට වඩා. අපි හම්බ කරොත් අපි කෑවා කියල හිතන් ඉන්න, මිනිස්සු දුප්පත් වෙන්නෙ උන්ගෙ නොහැකියාවෙන් කියල හිතන මෝඩ මානසිකත්වෙක ඉන්න එකෙක්නෙ.
     
    • Like
    Reactions: shenat

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මිනිස්සු දුප්පත් වෙන්නෙ උන්ගෙ නොහැකියාවෙන් කියල හිතන මෝඩ මානසිකත්වෙක ඉන්න එකෙක්නෙ.
    minissu duppath wenne inna environment ekata galapena widhata hariyata adapt wenna bari wuna nisa, ekata nohakiyava kiyala kiyannath puluwn :rolleyes:
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අහපු ප්‍රශ්නෙ අවුල තමයි බන් කියන්නෙ. රනිලට කරන්න දෙයක් නෑ ඌත් cringe උත්තරයක් දුන්න අන්තිමට කරගන්න දෙයක් නැතුව.
    Educated කියන්නෙ එකක් Class කියන්නෙ වෙන එකක්. Class එක එන්නෙ සල්ලි වලින් පවුලෙන්. Educated කියන්නෙ ලෝකෙ ගැන පුලුල් දැක්මක් තියෙනව සහ ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරනව කියන එක. කවුරුහරි Degree එකක් කරපු පලියටම Educated කියන්න බෑ. Class එක තිබ්බට හද්ද මෝඩ උනුත් ඉන්නව. දැන් අර ඩයල් එක ඒ වගේ එකෙක්.
    Educated kiyanne විශයානුබද්ද දත්ත දැන ගැනීම , තර්කානුකූලව හැසිරීමට ඇති හැකියාව ද. එතන කොල්ලෝ මන්. කියන්නේ එහෙම අනිත් එකා uneducated කියලා තමන්ගේ ego එක boost කරගන්න තරන් අපි දැනුවත්ද කියල ප්‍රශ්නේ මට තියෙනවා.. Science with ruchira වගේ එකෙක් නන් කියයි අනිත් උන් මෝඩයි කියලා. මට හිතෙන්නේ උන්ගේ ලෝකේ මට වඩා වෙනස් කියලා.. ඉතින් දේශපාලකායා නියෝජනය කරන්න ඔන්නේ ගොඩක් උන්ගේ ලෝකේ. එහෙම කියලා ගොඩක් උන් ගේ පීඩනය use කරලා තමන් සැපට කන බොන අදින එක නෙවේ.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    හරි හරි උඹ එක්කනන් වාද කරල වැඩක් නෑ මීට වඩා. අපි හම්බ කරොත් අපි කෑවා කියල හිතන් ඉන්න, මිනිස්සු දුප්පත් වෙන්නෙ උන්ගෙ නොහැකියාවෙන් කියල හිතන මෝඩ මානසිකත්වෙක ඉන්න එකෙක්නෙ.
    එකා මෝඩ මානසිකත්වයක් වෙන හැටි කියපන්කෝ පොඩ්ඩක්

    උඹ basic economics වත් දන්න එකෙක් නෙමේ බන්
    කියලා දෙන්නකෝ පොඩ්ඩක්.. Basic neh එච්චර වෙලා යන්නෙ නෑනේ..
    ------ Post added on Sep 13, 2024 at 12:35 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    එකා මෝඩ මානසිකත්වයක් වෙන හැටි කියපන්කෝ පොඩ්ඩක්
    මිනිස්සු දුප්පත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ නොහැකියාව හින්ද නෙමෙයි බන්. දැන් බටහිර රටක ඉපදෙන අපේ දුප්පත් මනුස්සයෙක්ගෙ හැකියාවම තියෙන එකෙක් හොඳින් කාලා බීලා ඉන්නත් අපේ මනුස්සයට තුන්වේල හොයාගන්නවත් බැරි වෙන්නෙ ඇයි?

    මේවා මට theoretically explain කරන්න පුලුවන් කොහොමද වෙන්නෙ කියල. ඒත් දැන් මෙතන ඕවා කොට කොට ඉන්න බෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹ basic economics වත් දන්න එකෙක් නෙමේ බන්
    mn economics gana dannawa, thawa mn dnnawa mn inna rata "democratic" ratak saha e nisama mn thani pudgalayek washayen dena eka chandekin rate political change ekak karann baha kiyalath

    ithin mn mage control eke bahirava thiyena environmental factors change karanawa wage boru wada nokara puluwn tharam financially stable wenawa, ithim meka muhuden wahila giyath mata prashnayak wennaha mata thawa ratakata yann puluwn nisa :rolleyes:
     
    • Like
    Reactions: Kassaboo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    mn economics gana dannawa, thawa mn dnnawa mn inna rata "democratic" ratak saha e nisama mn thani pudgalayek washayen dena eka chandekin rate political change ekak karann baha kiyalath

    ithin mn mage control eke bahirava thiyena environmental factors change karanawa wage boru wada nokara puluwn tharam financially stable wenawa, ithim meka muhuden wahila giyath mata prashnayak wennaha mata thawa ratakata yann puluwn nisa :rolleyes:
    That's called selfishness. You think it's okay for others to suffer just because you're in the top tier securely.
     
    • Like
    Reactions: shenat

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මිනිස්සු දුප්පත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ නොහැකියාව හින්ද නෙමෙයි බන්. දැන් බටහිර රටක ඉපදෙන අපේ දුප්පත් මනුස්සයෙක්ගෙ හැකියාවම තියෙන එකෙක් හොඳින් කාලා බීලා ඉන්නත් අපේ මනුස්සයට තුන්වේල හොයාගන්නවත් බැරි වෙන්නෙ ඇයි?

    මේවා මට theoretically explain කරන්න පුලුවන් කොහොමද වෙන්නෙ කියල. ඒත් දැන් මෙතන ඕවා කොට කොට ඉන්න බෑ.
    මිනිස්සු දුප්පත් වෙන්නේ උන්ගේ නොහැකියාවට.. නොහැකි මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් දෙන්න බැරි කම රාජ්‍ය යේ නොහැකියාව. උන්ගේ රටේ තුන් වේල කන්න නැති එකාට වඩා තුන් වේල කන එකාගේ හැකියාව වැඩී.. පරිනාමේ ඉදලා හැකියාව මත තමයි බන් බලය බෙදුනේ. (උබ දෙවියන් විස්වාස කරනවනන් මෙතනින් මේ සංවාදේ නවත්තමූ. අපි දෙවියන්ගේ නිර්මාන නිසා) නැත්තන් සරලවම. හැකියාව මත තමයි දුප්පත් පොහොසත් බෙදෙන්නේ. ඒක පරම්පරවෙන පරම්පරාවට හෝ රටකින් රටකට යනවා. බටහිරට අපිට වඩා හැකියාව වැඩි හින්දා තමයි වුන්ගේ මිනිස්සු ලෞකිකව සැපේ ඉන්නේ..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    මම දන්නවා ඔය ලෙවෙල් එක පොරක් පොර අකිටෙක්ට් කෙනෙක්,,කොලඹ බාන්ස් පෙදෙසෙ ගෙවල් ගෙදර ගහල තියෙන්නේ ගහක් වටේ ගේටඩ් කමියුනිටි ඒ ගෙදට තට්ටු 6 යි .. එක තට්ටුවක් පොරගෙ ඔෆිස් එක කම්පියුටර් 40 විතර එකේ.. ලමයි ප්‍රයිවට් ස්කූල් ඉන්ග්ලිස් ඔන්ලි ඉන් හොම්..
     
    • Like
    Reactions: wissnshaftler

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    That's called selfishness. You think it's okay for others to suffer just because you're in the top tier securely.
    Its called survival
    what I think is subjective to me and you cannot just psychoanalyze me and interpret what I'm thinking unless you have some extraordinary perceptions or sth :rolleyes:
    and would it be a matter? I mean weather I'm selfish or not, how It's gonna impact the social economy in Sri Lanka :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මිනිස්සු දුප්පත් වෙන්නේ උන්ගේ නොහැකියාවට.. නොහැකි මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් දෙන්න බැරි කම රාජ්‍ය යේ නොහැකියාව. උන්ගේ රටේ තුන් වේල කන්න නැති එකාට වඩා තුන් වේල කන එකාගේ හැකියාව වැඩී.. පරිනාමේ ඉදලා හැකියාව මත තමයි බන් බලය බෙදුනේ. (උබ දෙවියන් විස්වාස කරනවනන් මෙතනින් මේ සංවාදේ නවත්තමූ. අපි දෙවියන්ගේ නිර්මාන නිසා) නැත්තන් සරලවම. හැකියාව මත තමයි දුප්පත් පොහොසත් බෙදෙන්නේ. ඒක පරම්පරවෙන පරම්පරාවට හෝ රටකින් රටකට යනවා. බටහිරට අපිට වඩා හැකියාව වැඩි හින්දා තමයි වුන්ගේ මිනිස්සු ලෞකිකව සැපේ ඉන්නේ..

    //රටේ තුන් වේල කන්න නැති එකාට වඩා තුන් වේල කන එකාගේ හැකියාව වැඩී//

    තාත්තට උතුරන්න සල්ලි තියෙන නිසා ගෙදරට වෙලා සැපට ඉන්න එකෙක්ගෙ හැකියාව මාසෙ පඩියට වැඩ කරන lawyer කෙනෙක්ගෙ, doctor කෙනෙක්ගෙ, engineer කෙනෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද? අඩුම ගානෙ දවසම මහන්සි වෙලා සොච්චමක් ගන්න කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙ හැකියාවට වඩා වැඩියි ද?

    පරිණාමෙ ඉඳන් බලය බෙදුනු විදිහට ඉන්න ඕනෙනන් නීති, අධිකරණ වගේ දේවල්වත් ඕනෙ නෑ. හයිය තියෙන එකාට අනිත් එකාට පොරවකින් කොටල බේරිලා ඉන්න පුලුවන්. පරිණාමයේ විදිහටම survival of the fittest.
    අවුලක් නැද්ද එහෙම?
    දියුණු ජීවීන් විදිහට එහෙම බැරි නිසා තමයි මිනිස් වර්ගයා විදිහට අපි ඊට වඩා දියුණු යාන්ත්‍රණ පාවිච්චි කරන්නෙ.
    කවුරු හරි උපතෙන්ම unlucky උනා කියල, එහෙම නැත්තන් ඒ මනුස්සයට නොහැකියාවක් තිබ්බ කියලවත් suffer කරන එක මිනිස්සුන්ට deserve වෙන්නෙ කොහොමද?
    උඹ උබේ හැකියාවෙන් දියුණු උන හින්ද හැකියාව නැති මනුස්සය දුක් වින්දට කමක් නැද්ද? හැකියාව නෑනෙ අවුලක් නෑ එහෙමද?
    මිනිස්සුන්ට පුලුවන් විදිහට මහන්සි වෙලා තමන්ගෙ පාඩුවෙ හොඳින් ජීවත් වෙන්න පුලුවන් වෙන එකයි රටක් දියුණු වෙනව කියන්නෙ.

    පොඩි උදාහරණයක් කියන්නන්. රටක මිනිස්සු ලක්ෂයක් ඉන්නවනන් ඒ රටේ හදන්නෙ චීස් කිලෝ දහය නන් මනුස්සයෙක් මාසෙකට චීස් කිලෝවක් කනවනන් චීස් කන්න හම්බෙන්නෙ මිනිස්සු දහයකයට විතරයි. කොච්චර පුප ඉරාගෙන මහන්සි වෙලා වැඩ කරත් 99990 කට චීස් කන්න හම්බෙන්නෙ නෑ. ඒකයි රටක නිෂ්පාදනය, GDP එක වැඩි කරන්න ඕනෙ කියන්නෙ. අන්න ඒවට තමයි ජනාධිපතිල පත් කරන්නෙ. අපි හම්බ කරොත් අපි කෑවා කිවුවට කන්න හම්බෙන්නෙ නෑ කන්න දේවල් නැත්තන්. අපි හම්බ කරොත් අපි කෑවා කිවුවට පහුගිය කාලෙ හම්බ කරත් ගෑස් ගන්න බැරුව ඉදිය නේද? ඒකෙම පැතිරුණු ප්‍රශ්නය තමයි දුප්පත්කම කියන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මොනවද බන් මේ කියවන්නෙ? උඹට ඒකෙ අවුලක් තේරෙන්නෙ නැත්තන් ගිහින් වැලලියන්.
    රටේ ජනාධිපති Gen Z උන් එක්ක meetup එකක් තිබ්බම ඒකෙ media ඉස්සරහ මයික් එක නැගිටල අහන්න ඕනෙ ගල්ද විස්කිද බියර්ද ඔබතුමා ආස කියල ද?
    උන්ගෙ පොඩ්කාස්ට් එක පොඩ්ඩක් බලපන් උන් කොච්චර immature ද කියල. ඌත් එක්ක host කරන අනිත් එකා ඌටත් වඩා immature. හැබැයි ටෝක්ස් දෙනව උන්ට වඩා උන් නෑ වගේ. පට්ට Cringe.

    අපෝ ඉන්නව.
    ------ Post added on Sep 13, 2024 at 12:02 AM
    යකෝ ලෝකෙ ඉන්න හෑම එකාම ජෙප්පො වගේ කන්න බොන්න නැතුව ඇඹරි ඇඹරි ඉන්න උන් නෙවී. උන්ට තියෙන ප්‍රශ්න උන් අහන්න ආස දේවල් වෙනස්. ඔතන හිටපු හැම එකාම ඇහුවේ ඕවමද? කට්ටියට ඕක ඔච්චරම ට්‍රිගර් වෙන්න හෙතුව ඕක රනිල් ඉන්න නිසා.