කොලබ උපසංස්කෘතිය..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Maturity level එක එකම වෙච්ච එවුන් තමා එකට සෙට් වෙන්නෙ. අපි මොන්ටිසෝරි ළමයි එක්ක ඒ ළමයින්ගෙ ලෙවල් එකට යන්නෙ නෑනෙ.

    උබ වගේ එකෙක්ට අර වගේ maturity level එකක් තියෙන එකෙක්ව තමයි follow කරන්න සෙට් වෙන්නෙ
    what are the objective measurements you consider when you define "maturity"
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    මම කියන්නෙත් කොලබ වලවූ වලට යටත්වෙලා අපි පාලනය වෙන්න ඕන නෑ. ගමේ ගොඩේ හැදුනු දාඩිය සුවද අදුරන පොඩි මිනිහාගේ දුක දන්නා අනුර කුමාර වගේ මනුස්සයෙක් රටේ නායකයා වෙන්න ඕන.

    කොලබ 7 ඉන්න හුත්තලා දන්නවා ද රටේ මිනිස්සු විදින දුක, කොලබ 5/6/7/8 කියන්නේ වෙනම ලෝකයක්.

    රනිලා සජිත්ලාට පොඩි මිනිහා ඕන වෙන්නේ චන්දෙ දිනන්න විතරයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම කියන්නෙත් කොලබ වලවූ වලට යටත්වෙලා අපි පාලනය වෙන්න ඕන නෑ. ගමේ ගොඩේ හැදුනු දාඩිය සුවද අදුරන පොඩි මිනිහාගේ දුක දන්නා අනුර කුමාර වගේ මනුස්සයෙක් රටේ නායකයා වෙන්න ඕන.

    කොලබ 7 ඉන්න හුත්තලා දන්නවා ද රටේ මිනිස්සු විදින දුක, කොලබ 5/6/7/8 කියන්නේ වෙනම ලෝකයක්.

    රනිලා සජිත්ලාට පොඩි මිනිහා ඕන වෙන්නේ චන්දෙ දිනන්න විතරයි.
    Agree with U.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    salli bale thamai ithin...oya asse mii harak wage weda karanne nathi honda manussakama thiyena ayath nathuwama nowe.. :rolleyes2:
    නෑ බන් පට්ට අහංකාර උන් ඉන්නේ.
    උන් තමා හරියට බැලුවොත් ලංකව අපි පාලනය කරන්නේ. උන් ආශ්‍රය කරන්නේ උන්ගේ ලෙවල් එකේ උන්.

    අපි නිකම් කළු කොට කැත සිංහලු තමා උන්ට. හැබැයි උන් ගාව තියෙන්නේ කළු සල්ලි. නිති විරෝදී සල්ලි. ඒ බලේ තමා තියෙන්නේ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,074
    113
    උන්ට. හැබැයි උන් ගාව තියෙන්නේ කළු සල්ලි. නිති විරෝදී සල්ලි. ඒ බලේ තමා තියෙන්නේ.
    ඒක තමා ඒ මිනිස්සුන්ගේ පින ලැබිම පෙර ආත්ම වල කරපු කුසල් නිසා තමයි ඒවා ලැබිලා තියෙන්නේ .
    සල්ලි තියෙන මිනිස්සුන්ට හොරා හොරා ගාන්නේ නැතුව තමන්ගේ දියුණුවට වැඩ කරන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    ඒක තමා ඒ මිනිස්සුන්ගේ පින ලැබිම පෙර ආත්ම වල කරපු කුසල් නිසා තමයි ඒවා ලැබිලා තියෙන්නේ .
    සල්ලි තියෙන මිනිස්සුන්ට හොරා හොරා ගාන්නේ නැතුව තමන්ගේ දියුණුවට වැඩ කරන්න
    හොරාට හොරා නොකියා මොකක්ද බන් අපි කියන්නේ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    lanakwe cis, british school wage eway marama athal ekak ganna kollo kello set ekak innawa.. unta economy crisis kiyala rata yanna plan ekak ehemath na..adenna salli thiyenawa..un thama oya A/L kalema batch party dala hotels wala,ganja gahala ,group sex karala athal aran inne
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    හොරා කිව්වා කියල ඔයාට මොනාද ලැබෙන්නේ

    හොරා කියල දැන ගත්තට මහත්වරු වගේ නේ උන් ඉන්නේ. එක හින්දා තමා මේ සැරේ කොලබ 7 උන්ගේ පාලකයා නැතිව. පොඩි මිනිහෙක් නායකයා කරලා ජනදිපතිකමට අපි පත්කර ගන්නේ.:yes:
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    same here ;)
    me coming from a middle class family, my best friend having a Aniwatte rich daddy
    me on school van, he's on fucking prado

    then got another friend, his daddy owns multiple wholesale shops in dambulle
    benz thama, sigh...

    full athal life, drink, kello since grade 7/8
    me on the other hand, just a dumb nerd :(
    never got invited to those rich kid parties, but in school we all same
    True af.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මම කියන්නෙත් කොලබ වලවූ වලට යටත්වෙලා අපි පාලනය වෙන්න ඕන නෑ. ගමේ ගොඩේ හැදුනු දාඩිය සුවද අදුරන පොඩි මිනිහාගේ දුක දන්නා අනුර කුමාර වගේ මනුස්සයෙක් රටේ නායකයා වෙන්න ඕන.

    කොලබ 7 ඉන්න හුත්තලා දන්නවා ද රටේ මිනිස්සු විදින දුක, කොලබ 5/6/7/8 කියන්නේ වෙනම ලෝකයක්.

    රනිලා සජිත්ලාට පොඩි මිනිහා ඕන වෙන්නේ චන්දෙ දිනන්න විතරයි.
    දාඩිය සුවද අදුරන එකෙක්ව උබේ ගමේ නියෝජිතයා කරලා පාර්ලිමේන්තු යවපන්. රටක විදායක ජනාදිපති වෙන්න පුලුවන් මනුස්සෙක්ට දීපන්. එතකොට පොඩි මිනිහට තමයි හොද.

    නෑ බන් පට්ට අහංකාර උන් ඉන්නේ.
    උන් තමා හරියට බැලුවොත් ලංකව අපි පාලනය කරන්නේ. උන් ආශ්‍රය කරන්නේ උන්ගේ ලෙවල් එකේ උන්.

    අපි නිකම් කළු කොට කැත සිංහලු තමා උන්ට. හැබැයි උන් ගාව තියෙන්නේ කළු සල්ලි. නිති විරෝදී සල්ලි. ඒ බලේ තමා තියෙන්නේ.
    කලු සල්ලිමත් නෙවේ සිරා lankawe economy එක run කරන dial ඉන්නවා ඔය අතර. උබ කියන්නේ ගමේ මංත්‍රීගේ පුතා ගැන මයේ හිතේ
    ------ Post added on Sep 13, 2024 at 5:15 PM
     
    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    රජයේ පාසල් වලින් එකක දෙකක තමයි මේ වෙනස හොදටම පේන්නේ.. උදාහරනය්ක් විදිහට සිරිසේනගේ පුතත් රෝයල් පොර සාම්ප්‍රදායික පහල මද්‍යම පාන්තික වටපිටාවක් තියෙන හැබැයි බලය තියෙන එකෙක් එහෙම set එකක්ම ඉන්නවා royal එකේ එක batch ekaka. එතකොට උන් ගේ persanality and lifestyle wenas. තව දාස , නවලෝක , වගේ මුදලාලිලගේ මුනුබුරෝ ඉන්නව උන් පරම්පරා 3 ක විතර wealthy මිනිස්සු උන්ගේ lifestyle වෙනස්. තව officers ලගේ rich but normal එවුන් ඉන්නවා උන්ගේ lifestyle එක වෙනස්. මෙතන මගේ statement එක මේ ඔක්කොම උපසංස්කෘතික කෑලි බාලාගන්න පුලුවන් තැනක් තමයි කොලබ සහ ඒ වගේ තැන් හදුනාගන්න හින්දා එතන හැදෙන වුන් ලන්කාවේ match එක හොදට play කරන්වා.

    Some buggers in school went on vacation to europe during holiday month .
    ------ Post added on Sep 12, 2024 at 11:36 PM
    Ara Yash & Hass eke kolla e wage ekek neda.Eya Royal eke.Man un denna meet una widiya dapu video ekaka dakke.Thawa ekaka kiyala thibba matches nisa family eken gihipu rata tours godak miss una kiyala.Kellath ehema wennathi.
     
    • Like
    Reactions: Kassaboo

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    දාඩිය සුවද අදුරන එකෙක්ව උබේ ගමේ නියෝජිතයා කරලා පාර්ලිමේන්තු යවපන්. රටක විදායක ජනාදිපති වෙන්න පුලුවන් මනුස්සෙක්ට දීපන්. එතකොට පොඩි මිනිහට තමයි හොද.

    කලු සල්ලිමත් නෙවේ සිරා lankawe economy එක run කරන dial ඉන්නවා ඔය අතර. උබ කියන්නේ ගමේ මංත්‍රීගේ පුතා ගැන මයේ හිතේ
    ------ Post added on Sep 13, 2024 at 5:15 PM

    උබලට ඕන වලව්වලට යටත් වේල ජිවත් වෙන්න. බහුතරයකට එහෙම ඕන නෑ
     
    • Haha
    Reactions: Kassaboo

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    උබලට ඕන වලව්වලට යටත් වේල ජිවත් වෙන්න. බහුතරයකට එහෙම ඕන නෑ
    වලව් කියලා පුකක් නෑ පුකෝ. ඔය ඔක්කොම සුද්දට පුක දීලා වලව් වෙච්ච උන්. මෙතන රාජ්‍ය පාලනය කරන්න පුලුවන් මිනිහෙක්ට චන්දේ දීපන් එතකොට රටේ නොහැකි මිනිහගේ තමයි ආර්තිකය දියුනු වෙන්නේ.. Tread එක කියවපන් details ඇති රටේ නොහැකි හැකි පදනම..

    Ara Yash & Hass eke kolla e wage ekek neda.Eya Royal eke.Man un denna meet una widiya dapu video ekaka dakke.Thawa ekaka kiyala thibba matches nisa family eken gihipu rata tours godak miss una kiyala.Kellath ehema wennathi.
    Layers godak innawa ithin. Uu wage unuth innwa
    ------ Post added on Sep 14, 2024 at 2:43 AM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මොකක්ද බන් ඒ කොල්ලා අහපු එකේ වැරැද්ද? දැන් හදුනාගෙන් ඇහුවොත් "ආතල් එකට මොකද කරන්නෙ කියලා?" ඌ කිව්වොත් "යාලුවෝ එක්ක බොනවා, වැවේ නානවා" වගේ එකක්. ඒකත් චාටර්ද? මෙහේ උන්ට කලිසමේ බඩු යයිනේ "අම්මො සරල කම' ගගා. රනිලා කියපු එකයි ඔකයි දෙකම එකයි. සීන් එක තියෙනේ ලොන්තයන්ට එක පැත්තක් පෙන්න බෑ.

    ලොන්තයන්ට මැජික් වගේ උනාට ආතල් එකට ගිහින් බීලා ෆන් ගන්න උන් ඉන්නවා. කොටින්ම අපිත් ඒවා කරනව අපි "colombo crowd" එකේ නොවුනට.

    ගිහින් නැත්තන් පොඩ්ඩක් ගිහින් පබ් එකක බීලා පොඩි ආතල් එකක් අරන් වරෙල්ලා. එතකොට ඔය ලොන්ත ගති එහෙම නැතිවෙලා යයි. ඇති නැති සීන් උඩ සමාජ වෛරය මත්තෙ කරන පොල්ටික්ස් නම් පට්ට චොරයි
    100% agreed. Same situartion ape pathiwala unge
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හොරා කිව්වා කියල ඔයාට මොනාද ලැබෙන්නේ
    එතකොට මහින්ද මහත්තයා ට ඔය සල්ලි ලැබිලා තියෙන්නේ එයාගේ පින නිසා, අපි ඒ හොරකම් කරපුව Tax විදියට ගෙවන්න ඕනේ අපේ පව් නිසා නේද?

    ලංකාවේ අව්රුදු දහස් ගානක් තිස්සේ මේ system එකම හැදිලා තියෙන්නේ හොරු බේරගන්න. මේ වගේ පච කිය කිය මින්සුන් ගේ brain wash කරලා මේ වගේ බොරු normalize කරලා උන්ගෙම හොර වැඩ වලින් අසාධාරණයක් උන මිනිස්සුන්ට ම guilty feeling එකක් දෙනවා. කොච්චර අසික්කිත බලු වැඩක් ද ?
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එතකොට මහින්ද මහත්තයා ට ඔය සල්ලි ලැබිලා තියෙන්නේ එයාගේ පින නිසා, අපි ඒ හොරකම් කරපුව Tax විදියට ගෙවන්න ඕනේ අපේ පව් නිසා නේද?

    ලංකාවේ අව්රුදු දහස් ගානක් තිස්සේ මේ system එකම හැදිලා තියෙන්නේ හොරු බේරගන්න. මේ වගේ පච කිය කිය මින්සුන් ගේ brain wash කරලා මේ වගේ බොරු normalize කරලා උන්ගෙම හොර වැඩ වලින් අසාධාරණයක් උන මිනිස්සුන්ට ම guilty feeling එකක් දෙනවා. කොච්චර අසික්කිත බලු වැඩක් ද ?
    මෙතන අවුල දූශනය හොරකම දේශපාලකයට සීමා කරලා අත පිහද ගන්න එක. බලපන් bus එකේ යද්දි සාරි ඇනද ගෑනු නිකන් දන්නේ නෑ වගේ ticket නැතුව යනවද? ලංකාවෙ දූශිතම නිලධාරීන්. ඔවුන් හරහා තමයි මෙච්චර රාජ්‍ය ආයතන දූශිත වෙලා තියෙන්නේ. හරි system එකක් නැතුව මන්ත්‍රී බක්කි කරත්තේ ගියා කියලා වැඩක් නෑ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,074
    113
    එතකොට මහින්ද මහත්තයා ට ඔය සල්ලි ලැබිලා තියෙන්නේ එයාගේ පින නිසා, අපි ඒ හොරකම් කරපුව Tax විදියට ගෙවන්න ඕනේ අපේ පව් නිසා නේද?
    ඔව් නැතුව වෙන මොකක් නිසාද