පොඩි ගේට් ටු ගෙදර් එකක් තියෙනවා සිංහලු සංවිදානය කරන්න චාටර් වෙන්න බැහැ
5ට 6ට වගේ යන්නේ 11-12 වගේ එන්න
ආච්චිලා ළමයි ඩ්රින්ක් එක දාන ය ඔක්කොම යන ඔක්කොම 20-25වේයි
ෆැමිලි ෆ්රෙන්ඩ්ලි ටිකක් වෙනස් තැන් මොනාවද තියෙන්නේ ? ළමයින්ට බීච් එකේ සෙල්ලම් කරලා ඩිනර් එක ගන්නයි
ම්මාලා ටිකට ඩ්රින්ක් එක දාන්නයි ඕනේ
දෙහිවෙල බීච් රෙස්ටුරන්ට් පෙර්ෆෙච්ක්ට් හැබැයි ගිහින් තියෙන නිසා බොරින්
පොර්ට් සිටි බොරුවට EXPENSIVE
උස්වටක්යියාව පට්ට දුර වැඩියි රෑට සේෆ්ටි අවුල් වගේ තේරුනා ෆැමිලි වලට
BIKE වලින් UBER දාලා එන අයත් ඉන්නවා
බොරු කියන්න ඕනේ නැහැ BARRACUDA අපිට පොස් වැඩි බන් පොඩ්ඩක් චිල් එකේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ
දෙහිවෙල SUN SET එක රැල්ල වගේ ප්ලේස් ඕකේ හැබැයි කෑම චාටර්
පොඩ්ඩක් කැලණිය කැළණි මුල්ල වගේ කැළණි ගග ලග තියෙන ප්ලේස් එකක් හරි කමක් නැහැ සේෆ්ටි