කොලබ යන්නෙ පරිස්සමෙන්..!
මචන් ගිය බදාදා මං ගියා නාරාහේන්පිට තියෙන කම්කරු දෙපාර්තමේන්තුවට කලින් වැඩ කරපු තැන ප්රශ්නෙකට.. ඒ ගිහින් වැඩ ටික ඉවර වෙලා ආයේ කොටුවට යන්න බස් එකට යන්න හරියටම දෙපාර්තමේන්තුව ඉස්සරහින් පාර පැන්නා.. බාගයක් පනින්න හම්බුන් නෑ පොලිසියෙන් ඇල්ලුවා බං.. අල්ලලා ලිව්වා බං මටයි, මාත් එක්ක හිටපු යාලුවො දෙන්නටයි කහ ඉරෙන් පාර පැන්නෙ නැති එකට.. දඩ මුකුත් නෑ.. සෙනසුරාදාට එන්න කිව්වා උදේ 10ට අලුත්කඩේ පොලිසියට ෆිල්ම් එකක් පෙන්නනවා කියලා මාර්ග නීති ගැන.. ප්රශ්න නැතුවට ප්රශ්න බන්..
අද ගියා ඉතින් මං වේලාසන.. එත් යාලුවෙක් එන්න පරක්කු වෙලා එතනට යද්දි 10.10යි.. එතන හිටියා පොලිස් කෙල්ලෙක්.. ඒ ගෑනි අපිට හොදටම බැන්නා බං.. වාරියපොල කෙල්ලව මතක් උනේ ඒකි බැනපු හැටියට..
ඊට පස්සෙ එන්න කිව්වා ඉරිදා පංතියට.. එපා උනා බං.. මං එතනින් එලියට ඇවිත් ටිකක් වෙලා හිටන් හිටියා.. ඊට පස්සෙ එකෙක් ඇවිත් කොලේ අරගෙන පංතියට යන්න කිව්වා.. උන්ගෙ ෆිල්ම් එක පෙන්නන්න Projector එක වැඩ කරන්නෙත් නෑ.. පැයක් විතර උපදෙස් දීලා අර කොලේ උන් සීල් ගහලා දීලා ආයෙ ගිහින් දෙන්න කිව්වා නාරහේන්පිට පොලිසියට.. හෆ්ෆා මාර කට්ටක් බං.. ඒ පංතියට ගොඩක් ඇවිත් හිට්යෙ නාරහෙන්පිට අල්ලපු අයයි, ග්රෑන්ඩ්පාස් අල්ලපු අයයි.. ඒක හින්දා කොලබ යද්දි පරිස්සමෙන්.. 75 meters ඇතුලත කහ ඉරක් තිබ්බොත් ඒකෙන් පැනපල්ලා.. එහෙම නැත්නම් අව්ලක් නෑ, අනිත් එක කහ ඉරෙන් පාර පනිද්දි Phone වලින් කතා කර කර ගිය ඒවටත් අල්ලනවා.. ඒක හින්දා පරිස්සමෙන්.. ජය වේවා