කොලබ යන්නෙ පරිස්සමෙන්..!

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    උඹ කවදාවත් වාහනයක් ඩ්‍රයිව් කරල නැතුව ඇති, යකොව්, තොපි නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ ... තොපි හිතන් ඉන්නෙ, තොපිට ඕනෙ ඕනෙ තැන් වලින් පනින්න පුළුවන් කියලද .. තොපි ඔහොම වඳුරො පනින්න වගේ හැමතැනින්ම පනින්න ගියාම අපි හැම මිලි තත්පරේම බ්රේක් එකට කකුල තියාගෙන යන්න වෙන්නෙ, මොකෙක් හරි මී හරකෙක් පනී කියල ... :angry::angry: මැටි මොල්ලු, වීඩියෝ 10 ක් පෙන්නුවත් තෝ කිසි දෙයක් ඉගෙන ගෙන නැති නිසා වෙන්න ඇති පොලිසියට බැන බැන ත්‍රෙඩ් දාන්නත් ඇත්තෙ නේද ... :dull: කහ ඉරි පෙනි පෙනී අඩි 25-30 ක් තියල, ලස්සනට පනිනව මී හරක් රැල වගේ ... :angry:

    :yes: i totally agree
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොළඹ විතරක් නෙවේ..... මෙහේ හැම තැනම දැන් එහෙමයි..... :yes: එදා බස් එකක කේස් එකකට බියගම පොලිසියට ගියා..... අම්මෝ ඕකට ඈවිත් හිටිය සෙනග ගොඩ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ කවදාවත් වාහනයක් ඩ්‍රයිව් කරල නැතුව ඇති, යකොව්, තොපි නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ ... තොපි හිතන් ඉන්නෙ, තොපිට ඕනෙ ඕනෙ තැන් වලින් පනින්න පුළුවන් කියලද .. තොපි ඔහොම වඳුරො පනින්න වගේ හැමතැනින්ම පනින්න ගියාම අපි හැම මිලි තත්පරේම බ්රේක් එකට කකුල තියාගෙන යන්න වෙන්නෙ, මොකෙක් හරි මී හරකෙක් පනී කියල ... :angry::angry: මැටි මොල්ලු, වීඩියෝ 10 ක් පෙන්නුවත් තෝ කිසි දෙයක් ඉගෙන ගෙන නැති නිසා වෙන්න ඇති පොලිසියට බැන බැන ත්‍රෙඩ් දාන්නත් ඇත්තෙ නේද ... :dull: කහ ඉරි පෙනි පෙනී අඩි 25-30 ක් තියල, ලස්සනට පනිනව මී හරක් රැල වගේ ... :angry:

    :rofl: සහතික ඈත්ත...... :yes:

    කහ ඉරෙන් පනින උනුත් ඊට හපන්.... උන් ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින් තමා කහ ඉර පනින්නේ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හදන්න වෙන්නේ මේ ක්‍රෙම්ට තමා.නැත්තං කවදාවත් හදන්න බෑ
    හිතට එකඟව කියපං බලන්න

    :yes: සිරාවට..... ආයේ පාරේ යනකොට...... වටේට කෙල ගගහා යන සොන්නයින්ටත් දෙන්න ඕනා හොද දඩුවමක් ........ :angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl: සහතික ඈත්ත...... :yes:

    කහ ඉරෙන් පනින උනුත් ඊට හපන්.... උන් ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින් තමා කහ ඉර පනින්නේ....... :angry:

    බස් කාරයෙක්ට රිදිල :rofl:

    ප්‍රොබ්ලම්? :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl: සහතික ඈත්ත...... :yes:

    කහ ඉරෙන් පනින උනුත් ඊට හපන්.... උන් ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින් තමා කහ ඉර පනින්නේ....... :angry:

    බස් කාරයෝත් ඊට හපන් උන් බස් එළවන්නේ plane එලවන්න වගේ. :yes:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හදන්න වෙන්නේ මේ ක්‍රෙම්ට තමා.නැත්තං කවදාවත් හදන්න බෑ
    හිතට එකඟව කියපං බලන්න
    habai hoda adarsayak ban
    ඒකනම් හොඳයි බන් ... තොපි හැදෙන්නෙ නෑ නැත්තම්
    policiyata baninne nethuwa thopi hediyalla. neethiyak kiyala deyak tiyenawane ekata garu karapalla.
    ක්‍රමේ නම් හරි.. එත් ඔතන අසාධාරනයකුත් වෙනවා බන්.. සමහර උන්ව යවනවා අඩපුවම.. අඩන්න දක්ශ එකා දිනනනවා.. අනිත් එක බන් එතන නිතරම මිනිස්සු පනින තැනක්.. නිතරම වාහන Traffic..ඉතින් වාහන නවත්තලා තියෙද්දි පනිනවා හැම එකාම මැදින්.. අපි පිස්සු බල්ලො වගේ හැම තැනිම්ම පාර පනින්නෙ නෑ බන්.. නාරහෙන්පිට කම්කරු දෙපාර්ත්මෙන්තුවට යන්න පාර පනින්නෙ Color Light එකක් තියෙන තැනකින්.. ඒකෙ කොල පත්තු වෙද්දි විනාඩි 5ක් විතර යනවා..ඒකයි හැම එකාම පනින්නෙ මැදින්

    එහෙම එක එක ඒවාට නොයා දඩ(අල්ලස් නෙමේ ) ගෙවල ඉන්න පුළුවන් නේද
    :angry::angry:
    ඒක නම් දන්නෙ නෑ බන්.. දඩ ගෙවනවා නම් 3000ක් විතර වෙනවා මං හිතන්නෙ..

    meke neethiya mokadda ban. Waradda mokak kiyalada liyanne.!!!
    පදික මාරු වීම භාවිතා නොකිරීම.. :D

    thanks machan
    but film balanna enna ba kiyanna barida ? dadagahanne nathinam mokakatada yanne ?
    උන් කොලයක් දෙනවා බන්.. ඒක ක්ලාස් එකට ගිහින් අත්සන් කරගෙන ආයෙ ගිහින් පැමිනිල්ල අස්කරගන්න ඕනෙ.. එන්න බැයි නම් නඩු :)

    pattane ban.mamath heta aniddama kellath ekka yanna ona.machan Box ehema nadda ban oya film eka pennana kota:rolleyes:
    යමන් යමන්.. යකඩ කූරු තියෙන එකක නම් ඉන්න පුලුවන් වෙයි දෙන්නටම :rofl:

    කහ ඉරි දැක දැක පාර පනින හරක් නොවන මී හරක්ට ඕව හොද පාඩම් .
    අනේ පලයන් යන්න.. තොපිත් හැදියල්ලා මේවා බලලා.. රස්තියාදු නොවෙන්න තමා මං මෙක දැම්මෙ :growl:

    අපේ තාත්තටත් ඕක උනා .ඔය ක්ලාස් එකට එන්න කිවුව .අවේ නැත්තන් උසාවි දානවා කිවුවා .ඒ බයටම තාත්තා ගියා .ෆිල්ම් නම් නෙමේ පැයක් විතර උපදෙස් දීල එවලා
    ෆිල්ම් කියන්නෙ බං CCTV දර්ශන පෙන්නන්නෙ ගොඩක්..

    para paninakota allauwama NIC eka ellanawa neda koley liyanna
    NIC eka nathnam moko wenne
    ඒක නැත්නම් මං හිතන්නෙ හැදුනුම්පත් නොමැතිව ගමන් කිරිමෙ වරදට දඩුවම් දෙයි ඩබල් කරලා :D

    ඔකේ හොඳ නරක දෙකම තියනවා බන්....
    මගෙත් යාලුවෙකුට - කෙල්ලෙකුට ඕකම වුනා. :D දැන් ඒකි එක්ක පාරේ යන අනිත් එවුන්ටත් එපා වෙනවා! කහ ඉරෙන් විතරයි පනින්නේ! :lol:
    however.. thanks for sharing.. :)
    ELZ... ඒක හොදයි.. ඕක උනාම තමා අගේ තේරෙන්නෙ.. කෙල්ලට වැදපන් :D

    ක්‍රමේ ගැන නම් කිසි ගැටළුවක් නෑ....එත් ඕක ක්‍රියාත්මක වෙන්නේ එකතරා කොටසකට පමණක් වීම ගැන තමය් දුක.....:baffled::baffled: ල්නාක්වේ පොලිසිය ගැන කතා කිරීම කලේ කමක් බන්...ඔය තරම් දුෂිත ආයතනයක් මම දැකලම නෑ.....:baffled::baffled::baffled::sorry:
    සහතික ඇත්ත මේක නම්,
    දේශපාලකයො නෙවෙයිම පොලීසිය කන්නේ.. ඒකේ ඉන්න දහදුරාවේ එවුන් තමා.
    උදා - පොලිසියෙ වැඩ කරන එකෙකුට රථවාහන නීති රීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන්නේ නැත.
    එසේම එවුන්ටගේ ඥාති හිතමිතුරන්ට කිසිවෙකුට හෝ ඥාතිකම හිතවත්කම කියූ විට නීති රීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන්නේ නැත.

    සිරා බන්.. ඒ පොඩි කෙල්ලො අපිට කතා කරපු හැටි දැක්කම එපා වෙනවා කටු බැල්ලියො වගේ ඇගට පනින්නෙ :sorry:

    ජේමිස්බන්ඩා007;17080932 said:
    [SIZE=3mewade sarathaka wadak:oo:
    balanna! meya thawath e warada karanne na. ekiyanne policesiya sarthakai :P .[/SIZE]
    මං දුක් වෙනවා බං මටම ඕක උන එක ගැන.. මං නිතරම කහ ඉරි දැක්කොත් අනිවා පනිනවා.. දැක්කෙ නැති එකනෙ කේස් එක :D

    A. සිරියා;17081070 said:
    එල කිරි කොල්ලෙක්. ස්තූතියි මචං.
    මගේ යාලුවෙකුත් ඔහොම අහු උනා. අල්ලපු පොලිස්කාරයාගේ හොඳකම හින්දද දන්නේ නෑ මූව උසාවි දාල.
    උසාවි දවසෙ සල්ලිත් වියදම් කරගෙන, හෙන කට්ටකුත් කන්න වෙලා තිබුණ
    එල.. අපේ වාසනව එහෙනම්

    මරුසිරා;17081099 said:
    :yes::yes::yes: හොද වැඩක් ලොකු පොඩි බේදයක් නැතිව හැමෝටම එක වගේ වෙනවනම් අවුලක් නැහැ .ඕක මුලින්ම කලේ කිරිබත්ගොඩදී .එතකොටනම් දඩ ගහල තිබ්බ බර ගානකට :P ෆිල්ම් පෙන්නුවේ නැහැ
    ඔව් බන්.. හැම එකාටම එකම හැන්දෙන් බෙදුවෙ නැත්නම් අසාදාරනයක් කරන්නෙ අනිත් උන්ට

    machan okata palayan peya 2kaka wage deshanayak denawa vedio pennanawa kattiya odak innawa..
    :) mawath mattu una ban..
    hebei putho giyenetthnam NADU
    හ හා.. දාපන් පහක් :D

    උඹ කවදාවත් වාහනයක් ඩ්‍රයිව් කරල නැතුව ඇති, යකොව්, තොපි නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ ... තොපි හිතන් ඉන්නෙ, තොපිට ඕනෙ ඕනෙ තැන් වලින් පනින්න පුළුවන් කියලද .. තොපි ඔහොම වඳුරො පනින්න වගේ හැමතැනින්ම පනින්න ගියාම අපි හැම මිලි තත්පරේම බ්රේක් එකට කකුල තියාගෙන යන්න වෙන්නෙ, මොකෙක් හරි මී හරකෙක් පනී කියල ... :angry::angry: මැටි මොල්ලු, වීඩියෝ 10 ක් පෙන්නුවත් තෝ කිසි දෙයක් ඉගෙන ගෙන නැති නිසා වෙන්න ඇති පොලිසියට බැන බැන ත්‍රෙඩ් දාන්නත් ඇත්තෙ නේද ... :dull: කහ ඉරි පෙනි පෙනී අඩි 25-30 ක් තියල, ලස්සනට පනිනව මී හරක් රැල වගේ ... :angry:
    අනේ පලයන් යන්න පැස්බරා :D මං කොහොමත් කහ ඉරක් දැකොකොත් එකෙන් පනින්නෙ.. මං එදා පැන්නෙ වාහන Traffic එකක් තිබ්බ හින්දා.. තොපිලා වගේ පැස්බරු කහ ඉර උඩත් වාහන නවත්තලා තියෙන්නෙ.. ඉතින් කොහෙද කහ ඉරි පෙන්නෙ.. අනිත් එක වාහන නවත්තලා තියෙද්දි පැනෙනෙ මං..

    :rofl::rofl: harakta apahasa karanna epa ban.mama dakala thiyenawa samahara harak pawa kaha iren paninawa:cool:minissunta thamai bari.samahara kello innawa paara paninna dunnama lathawata paninne game yanawa wage:angry:
    ලතාවට යද්දිත් අල්ලනවා කිව්වා ඉස්සරහට.. ඒවට නම් අවවාද කරලා යවයි.. නැත්නම් පොලිසියෙ උන්ටත් වාරියපොල ගෑනු වගෙ උන්ගෙන් කන්න වෙන්නෙ :p

    වැඩෙ නම් හොදයි හැබැයි ගල්ලෙ එකෙක් අහු උනොත් ඌත් කොලඹම එන්න ඕනෙද:baffled:
    අපිට නම් අවුලක් නැ අපි නිති ගරුකයි නෙ
    :dull:
    ඔව් බං.. ඔය ප්‍රශ්නෙ ආපු එකෙක් ඇහුවා.. යාපනය ඉදන් ආවත් එන්න ඕනෙ කිව්වා එදාට.. හැබයි එහෙම උන්ට පොඩි ඇඩිල්ලක් දැම්මා නම් ලියන්න කලින් වෙන්න පුලුවන් ඇති :D මේක කියෙව්වට පස්සෙද නීති ගරුකයි කියලා උබට හිතුනෙ :rofl:

    Good job SL police. afoi mee hark wage para panina unta hoda wadey!!! kochchara kiyala thiyenawada crossing ekaking para paninna kiyala. ithanna molayak nathnam oma hari igana ganna eka hodai.
    මේ වගේ දැම්මෙ බන් අනිත් උන්ට ආදර්ශයක් ගන්න.. ඔය වගේ කතා අහන්න නෙමෙ.. උබ මේ සීන් එක දැන ගත්තෙත් දැන්නෙ.. නැත්නම් උබට මේක උනානම් :yes:

    ;);)Reply කරපු අයටයි Bump කරපු අයටයි Thanks කරපු අයටයි හැමෝටම ගොඩක් ස්තූතියි..;);)
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    TFS :yes::yes: පොලිස් කෙල්ල බැන්නේ කහ ඉරෙන් පැන්න නැති නිසාද ? නැත්තන් වෙලාවට ආවේ නැති නිසාද :shocked:
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    mata mekama set una bn.,. :D alluwoth aniwa class palayan,...netham nadu case...e unath ede wena eka hondai ban,dan mata nam nikan hari para paninawa nam e scene eka mathak wenwa.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    TFS :yes::yes: පොලිස් කෙල්ල බැන්නේ කහ ඉරෙන් පැන්න නැති නිසාද ? නැත්තන් වෙලාවට ආවේ නැති නිසාද :shocked:
    වෙලාවට ගියෙ නැති හින්දා බන්.. පහු වෙනිදා ක්ලාස් එකට එන්න කිව්වා.. දුක මූඩ් එක දාලා shape උනා :P

    mata mekama set una bn.,. :D alluwoth aniwa class palayan,...netham nadu case...e unath ede wena eka hondai ban,dan mata nam nikan hari para paninawa nam e scene eka mathak wenwa.
    :yes::yes:
     
    peaking

    Member
    Sep 1, 2014
    29
    1
    0
    කහ ඉරට මීටර් 15ක් විතර ඈතින් පාර පනිද්දි මාවත් පොලිස්කාරයෙක් නැවත්තුව. ඇයි කහ ඉර අතන තියෙද්දි මෙතනින් පනින්නෙ කියල අහනකොට මම කිව්ව කහඉර තියෙන්නෙ ඈතනෙ, මට එච්චර පයින් ඇවිදින්න බෑ කියල.
    ඊට පස්සෙ මම මට පරක්කුවෙනව කියල මගේ ගමන යන්න ගියා. පොලිස්කාරයනම් මොනව හරි කියකිය ඉන්නව වගෙ ඇහුන.