කොලබ යන්නෙ පරිස්සමෙන්..!

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හදන්න වෙන්නේ මේ ක්‍රෙම්ට තමා.නැත්තං කවදාවත් හදන්න බෑ
    හිතට එකඟව කියපං බලන්න
     
    Last edited:
    • Like
    Reactions: thilan_perera

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම එක එක ඒවාට නොයා දඩ(අල්ලස් නෙමේ ) ගෙවල ඉන්න පුළුවන් නේද
    :angry::angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama nam yanne na. me lagadi porak wa allagena polish sonnayek kivva oya wage meeting ekak thiyenawa ekata enna kiyala. eka hamba-sinhalu sahajiwana sonna meeting ekak. dan sinhalu evata yanne nathi nisa ponnalu parawal gane sinhalunge marga neethi allagena thami owata ekathu karanne

    එහෙම සහජීවන මගුල් meeting වලට බලෙන් අරන් යන්න කොහෙද බන් නීති තීන්නේ . දඩ ගෙව්වම හරිනේ ඔය මගුල් වලට නොයා
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    thanks machan
    but film balanna enna ba kiyanna barida ? dadagahanne nathinam mokakatada yanne ?