අනේ පලයන් යන්න පැස්බරාමං කොහොමත් කහ ඉරක් දැකොකොත් එකෙන් පනින්නෙ.. මං එදා පැන්නෙ වාහන Traffic එකක් තිබ්බ හින්දා.. තොපිලා වගේ පැස්බරු කහ ඉර උඩත් වාහන නවත්තලා තියෙන්නෙ.. ඉතින් කොහෙද කහ ඉරි පෙන්නෙ.. අනිත් එක වාහන නවත්තලා තියෙද්දි පැනෙනෙ මං..
නිකන් බොරු කතා කියන්න එපා, උඹ හිතුවද අපි පයින් යන්නෙ නෑ කියල ... කහ ඉර උඩ වාහන ගහල තිබිල, ඒ වාහනේ නිසා, ඒ වාහනේ පාස් කරන්න කහ ඉරෙන් එපිටට ගියා නම් කීයටවත් උඹව පොලිසියෙන් අල්ලන්නෙ නෑ, පොලිසිය කොච්චර වාහන රියදුරන්ගෙ වැරදි වලට ඇල්ලුවත් පදිකයන්ව මෝඩ විදිහට වැරදි වලට අල්ලන්නෙ නෑ .. ඉස්සර වාහන ඇල්ලුවත් කවදාවත් පදිකයන් ඇල්ලුවෙ නෑ ... ඒ පයින් ගමන් කරන අයට ප්‍රමුඛතාව දෙන නිසා ... ඕනාවට වඩා නිදහස දුන්නම හරක් වගේ පාරෙ යන නිසා තමයි දැන් අල්ලන්නෙ ... එක සතියක් නෙමෙයි සති 5 ක් වත් වීඩියෝ පෙන්නන්න තිබ්බෙ රස්තියාදු වෙන්න, හැදෙන්න හරි දඬුවමක් විදිහට හරි ... නොදැනුවත්කම නිසා හරි වැරද්දක් උනා වෙන්න පුළුවන්, ඒත් වැරැද්ද කරල පිළිගන්න කැමති නැති තොපි වගේ එවුන් රටටම ලැජ්ජාවක් ...
ow ban. waradda karala thawa talks denwath ekka. oka thamai lankawata kela wenne.harakta apahasa karanna epa ban.mama dakala thiyenawa samahara harak pawa kaha iren paninawa
minissunta thamai bari.samahara kello innawa paara paninna dunnama lathawata paninne game yanawa wage
![]()

ow ban. waradda karala thawa talks denwath ekka. oka thamai lankawata kela wenne.

නිකන් බොරු කතා කියන්න එපා, උඹ හිතුවද අපි පයින් යන්නෙ නෑ කියල ... කහ ඉර උඩ වාහන ගහල තිබිල, ඒ වාහනේ නිසා, ඒ වාහනේ පාස් කරන්න කහ ඉරෙන් එපිටට ගියා නම් කීයටවත් උඹව පොලිසියෙන් අල්ලන්නෙ නෑ, පොලිසිය කොච්චර වාහන රියදුරන්ගෙ වැරදි වලට ඇල්ලුවත් පදිකයන්ව මෝඩ විදිහට වැරදි වලට අල්ලන්නෙ නෑ .. ඉස්සර වාහන ඇල්ලුවත් කවදාවත් පදිකයන් ඇල්ලුවෙ නෑ ... ඒ පයින් ගමන් කරන අයට ප්‍රමුඛතාව දෙන නිසා ... ඕනාවට වඩා නිදහස දුන්නම හරක් වගේ පාරෙ යන නිසා තමයි දැන් අල්ලන්නෙ ... එක සතියක් නෙමෙයි සති 5 ක් වත් වීඩියෝ පෙන්නන්න තිබ්බෙ රස්තියාදු වෙන්න, හැදෙන්න හරි දඬුවමක් විදිහට හරි ... නොදැනුවත්කම නිසා හරි වැරද්දක් උනා වෙන්න පුළුවන්, ඒත් වැරැද්ද කරල පිළිගන්න කැමති නැති තොපි වගේ එවුන් රටටම ලැජ්ජාවක් ...
ow ban. waradda karala thawa talks denwath ekka. oka thamai lankawata kela wenne.

[FONT="]කොහෙද ගොන්ටො මං වැරද්ද පිලිගන්නෙ නෑ කියලා කිව්වෙ[/FONT][FONT="]..
[/FONT]

[FONT="]මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොලබ යද්දි පරිස්සම් වෙන්න කියන්න කියලා..[/FONT][FONT="]
[/FONT]
[/FONT][FONT="]ගොඩක්[/FONT][FONT="]අය හදිස්සි වැඩක් තිබුනොත් පාර පනින්නෙ කහ ඉරි බලන් නැතුව..
[/FONT]
.. හදිස්සි තිබුනයි කියල නීති කඩන්නෙ නැතුව ... [FONT="]ඒ අයව දැනුවත්[/FONT][FONT="]කරන්න දැම්මෙ මේක..හැම දේකෙම හොද දේ කතා කරන්න පුරුදු වෙයන්[/FONT][FONT="]සක්කිලි වගේ[/FONT][FONT="]වැරදිම හොයන් නැතුව
[/FONT]
[FONT="]අනිත් එක අපි හින්දා නෙමෙ ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ[/FONT][FONT="], [/FONT][FONT="]තොපි වගේ ගොන්ටො[/FONT][FONT="]හින්දයි බොල ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ.. තොපිලා හොද දෙයක් දැක්කත් ඇද[/FONT][FONT="]හොයල විවේචනය කරන අමු පිස්සො වගයක්..[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]

[FONT="]කැලේට පලයන් ටාසන්.. උබ නිකන් කතා කරන්නෙ පාර උබේ වගේනෙ..අනිත් එක උබ[/FONT][FONT="]පොලිසියට ඔච්චර කඩේ යන්නෙ රෑට රෑට ලගිනවද පොලිසියට..මං පොලිසියට බැන්නෙ[/FONT][FONT="]අපිව අල්ලපු එකට නෙමේ.. [/FONT]
... අපි නම් කැලේ නෙමෙයි, කොළඹ, උඹ නම් ඇවිල්ල තියෙන්නෙ කැලේක ඉඳන් කියල දන්නව, බන්ඩ කොළඹ ඇවිල්ල ...
මෙච්චර වෙලා කැලේ ඉන්නෙ කව්ද කියල කියන්නැතුව හිටියෙ කව්රුත් මිනිස්සු නේ කියල ... පොලීසියෙ ගෑනුන්ගෙන් වාචිකව හොඳට දූෂණය වෙලා ... දැන් අඬාගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන්න ...
සහ, ඔව් මම රෑට රෑටම නැතත් අවුරුද්දෙන් වැඩිහරියක් ලගින්නෙ පොලිසියෙ තමයි, ඇයි ප්‍රශ්නයක්ද ... 
[FONT="][FONT="]පොලිස් ගෑනුන්ගෙ කටවල් වල හැටියට.. නිකන් දෙන්[/FONT][FONT="]නැතුව පලයන් බං වැඩක් බලාගෙන..[/FONT][FONT="][/FONT]
[/FONT]

[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
තවදුරටත් තමන්කලේ වැරද්දක් කියල පිළිගන්නව වෙනුවට, අනිත් එවුන් දූෂණය වෙන්න පුළුවන් නිසා, පරිස්සමින් පාරෙ යන්න කියල කියන්නත් අමතක කරල නෑ ... [/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
උඹල වගේ ගොන්නු එක්ක තවත් උම්බෑ කියන්න අපිට බෑ, වැඩ තියෙනව,... ලෑල්ලක් වත් හයිකරන් පරිස්සමින් හිටපන්, ආයිත් කොහෙදි හරි දූෂණය වෙන්න බැරි නෑ ... [/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT]උබේ comment එක දිග වැඩී බන්, කියවන්න වෙලාව වැය කරන එකත් පාඩුවක්..
අපරාදෙ උබ පුක ඉරාගෙන ටයිප් කෙරුවෙ 
කහ ඉරෙන් පනිද්දි ඒ පනින අවදානයෙන්ලු යන්න ඕනේ.. ඒක හින්ද තමා Phone වලින් කතා කර කර ගියොත් අල්ලන්නෙ.. අනිත් වෙලාවට අව්ලක් නෑ.. කහ ඉරෙන් පනිද්දි තමා කේස් එකමට කියපන් ෆෝන් එකෙන් කතාකර කර යන්න බැරිද පාරේ හරි කහ ඉරේ හරි. මන් අද කහ ඉර ඉසරහ පාර පනින්න ඉන්දෙද්දී කෝල් එකක් අවා.මන් කෝල් එක ඉවර වෙනකන් කහ ඉර ගව හිටගෙන හිටිය . මු කියපි ඔෆ්ෆ් කාරන්න කියලා.

thankz for the info machan.
එලthanks ban
එල.. ඔව් බන් පට්ට කට්ටක් තමා.. ඊට වඩා කට්ට දුර ඉදන් එන උන්ට.. පව් බන්ammo.. patta kattak kalane.. thanks machan

ගොඩක් තෑන්ක්ස් මචන්rep 9+ thanx machan info ekata
අනේ මන්දා බං උඔලත්....