කොලබ යන්නෙ පරිස්සමෙන්..!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    අනේ පලයන් යන්න පැස්බරා :D මං කොහොමත් කහ ඉරක් දැකොකොත් එකෙන් පනින්නෙ.. මං එදා පැන්නෙ වාහන Traffic එකක් තිබ්බ හින්දා.. තොපිලා වගේ පැස්බරු කහ ඉර උඩත් වාහන නවත්තලා තියෙන්නෙ.. ඉතින් කොහෙද කහ ඉරි පෙන්නෙ.. අනිත් එක වාහන නවත්තලා තියෙද්දි පැනෙනෙ මං..

    නිකන් බොරු කතා කියන්න එපා, උඹ හිතුවද අපි පයින් යන්නෙ නෑ කියල ... කහ ඉර උඩ වාහන ගහල තිබිල, ඒ වාහනේ නිසා, ඒ වාහනේ පාස් කරන්න කහ ඉරෙන් එපිටට ගියා නම් කීයටවත් උඹව පොලිසියෙන් අල්ලන්නෙ නෑ, පොලිසිය කොච්චර වාහන රියදුරන්ගෙ වැරදි වලට ඇල්ලුවත් පදිකයන්ව මෝඩ විදිහට වැරදි වලට අල්ලන්නෙ නෑ .. ඉස්සර වාහන ඇල්ලුවත් කවදාවත් පදිකයන් ඇල්ලුවෙ නෑ ... ඒ පයින් ගමන් කරන අයට ප්‍රමුඛතාව දෙන නිසා ... ඕනාවට වඩා නිදහස දුන්නම හරක් වගේ පාරෙ යන නිසා තමයි දැන් අල්ලන්නෙ ... එක සතියක් නෙමෙයි සති 5 ක් වත් වීඩියෝ පෙන්නන්න තිබ්බෙ රස්තියාදු වෙන්න, හැදෙන්න හරි දඬුවමක් විදිහට හරි ... නොදැනුවත්කම නිසා හරි වැරද්දක් උනා වෙන්න පුළුවන්, ඒත් වැරැද්ද කරල පිළිගන්න කැමති නැති තොපි වගේ එවුන් රටටම ලැජ්ජාවක් ...
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    :yes: ow ban. waradda karala thawa talks denwath ekka. oka thamai lankawata kela wenne.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    :rofl::rofl: harakta apahasa karanna epa ban.mama dakala thiyenawa samahara harak pawa kaha iren paninawa:cool:minissunta thamai bari.samahara kello innawa paara paninna dunnama lathawata paninne game yanawa wage:angry:

    ඔව් බන්, මුන් හරක්ට වඩා අන්තයි, හරකුන්ටත් අපහාසයක් ..... හරක් විතරක් නෙමෙයි මචන්, උඹ දැකල ඇති බල්ලොත් කහ ඉරක් තිබුනොත් ඒකට ගිහින් පාර දෙපැත්ත බලල වාහන නවත්තනකන් ඉඳල කහ ඉර හරහා පාර පනින්නෙ ... කෙල්ලො විතරක් නෙමෙයි සමහර කොල්ලොත් පාර පනින්නෙ පද්ද පද්ද ගෑනු වගේ හිමින්, මුන් බොන්නෙ පුන්නක්කුද කියලත් හිතෙනව පන නැත්තේ ... :dull:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    නිකන් බොරු කතා කියන්න එපා, උඹ හිතුවද අපි පයින් යන්නෙ නෑ කියල ... කහ ඉර උඩ වාහන ගහල තිබිල, ඒ වාහනේ නිසා, ඒ වාහනේ පාස් කරන්න කහ ඉරෙන් එපිටට ගියා නම් කීයටවත් උඹව පොලිසියෙන් අල්ලන්නෙ නෑ, පොලිසිය කොච්චර වාහන රියදුරන්ගෙ වැරදි වලට ඇල්ලුවත් පදිකයන්ව මෝඩ විදිහට වැරදි වලට අල්ලන්නෙ නෑ .. ඉස්සර වාහන ඇල්ලුවත් කවදාවත් පදිකයන් ඇල්ලුවෙ නෑ ... ඒ පයින් ගමන් කරන අයට ප්‍රමුඛතාව දෙන නිසා ... ඕනාවට වඩා නිදහස දුන්නම හරක් වගේ පාරෙ යන නිසා තමයි දැන් අල්ලන්නෙ ... එක සතියක් නෙමෙයි සති 5 ක් වත් වීඩියෝ පෙන්නන්න තිබ්බෙ රස්තියාදු වෙන්න, හැදෙන්න හරි දඬුවමක් විදිහට හරි ... නොදැනුවත්කම නිසා හරි වැරද්දක් උනා වෙන්න පුළුවන්, ඒත් වැරැද්ද කරල පිළිගන්න කැමති නැති තොපි වගේ එවුන් රටටම ලැජ්ජාවක් ...

    :yes: ow ban. waradda karala thawa talks denwath ekka. oka thamai lankawata kela wenne.

    කොහෙද ගොන්ටො මං වැරද්ද පිලිගන්නෙ නෑ කියලා කිව්වෙ.. මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොලබ යද්දි පරිස්සම් වෙන්න කියන්න කියලා.. ගොඩක් අය හදිස්සි වැඩක් තිබුනොත් පාර පනින්නෙ කහ ඉරි බලන් නැතුව.. ඒ අයව දැනුවත් කරන්න දැම්මෙ මේක..හැම දේකෙම හොද දේ කතා කරන්න පුරුදු වෙයන් සක්කිලි වගේ වැරදිම හොයන් නැතුව
    අනිත් එක අපි හින්දා නෙමෙ ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ, තොපි වගේ ගොන්ටො හින්දයි බොල ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ.. තොපිලා හොද දෙයක් දැක්කත් ඇද හොයල විවේචනය කරන අමු පිස්සො වගයක්.. :angry:

    කැලේට පලයන් ටාසන්.. උබ නිකන් කතා කරන්නෙ පාර උබේ වගේනෙ..අනිත් එක උබ පොලිසියට ඔච්චර කඩේ යන්නෙ රෑට රෑට ලගිනවද පොලිසියට..මං පොලිසියට බැන්නෙ අපිව අල්ලපු එකට නෙමේ.. පොලිස් ගෑනුන්ගෙ කටවල් වල හැටියට.. නිකන් දෙන් නැතුව පලයන් බං වැඩක් බලාගෙන.. :angry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන එවුනුත් ඉන්නවා වගේ... :oo:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වාහන වල යනකොට පයින් යන එවුන් පේන්නේ හෙමිහිට ගොන්නු වගේ පාර මාරුවෙන හරක් වගේ පාර බදු අරන් යන එවුන් විදිය...
    පයින් යනකොට වාහන වල එවුන් පේන්නේ ඔහේ හරක් වගේ හයියෙන් එළවන පාර උන්ගේ කියලා විතරක් හිතන එවුන් විදියට..
    අනේ මන්දා.... ඇත්තටම කවුද හරි ?

    :oo:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    [FONT=&quot]කොහෙද ගොන්ටො මං වැරද්ද පිලිගන්නෙ නෑ කියලා කිව්වෙ[/FONT][FONT=&quot]..
    [/FONT]
    [FONT=&quot]

    නිකන්, පු* ටෝක් දුන්නේ ඒ නිසා වෙන්න ඇති නේ .. නිකන් පල බච්චො යන්න ... :lol:

    [/FONT]

    [FONT=&quot]මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොලබ යද්දි පරිස්සම් වෙන්න කියන්න කියලා..[/FONT][FONT=&quot]
    [/FONT]

    අනේ හොඳයි, වැරැද්දත් පිළිඅරන්ම දැම්මනම් තමයි වඩාත් හොඳ නේද අනාතයො [FONT=&quot]:lol:[/FONT]

    [FONT=&quot]ගොඩක්[/FONT][FONT=&quot]අය හදිස්සි වැඩක් තිබුනොත් පාර පනින්නෙ කහ ඉරි බලන් නැතුව..
    [/FONT]

    [FONT=&quot]ආහ්, ඇත්තද... උඹලට ඕනෙ ඕනෙ විදිහට පාරෙ යන්න බෑ, ඒකට රටේ නීතියක් තියෙනව, හදිස්සි වෙච්ච වෙලාවට උඹට ඕනෙ දෙයක් කරගනින්, ගෙදර නිදියන කාමරේ .:lol:.. හදිස්සි තිබුනයි කියල නීති කඩන්නෙ නැතුව ...
    [/FONT]

    [FONT=&quot]ඒ අයව දැනුවත්[/FONT][FONT=&quot]කරන්න දැම්මෙ මේක..හැම දේකෙම හොද දේ කතා කරන්න පුරුදු වෙයන්[/FONT][FONT=&quot]සක්කිලි වගේ[/FONT][FONT=&quot]වැරදිම හොයන් නැතුව
    [/FONT]

    [FONT=&quot]අනිත් එක අපි හින්දා නෙමෙ ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තොපි වගේ ගොන්ටො[/FONT][FONT=&quot]හින්දයි බොල ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ.. තොපිලා හොද දෙයක් දැක්කත් ඇද[/FONT][FONT=&quot]හොයල විවේචනය කරන අමු පිස්සො වගයක්..[/FONT][FONT=&quot]:angry:[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]උඹ නිකන් පොර ටෝක් දිදී, දෙන්නෙ නැතුව ත්‍රෙඩ් එක දැම්මනම් හරිනේ, බච්ච නම් බච්ච විදිහට ඉඳපන් හරි ... :cool:
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]කැලේට පලයන් ටාසන්.. උබ නිකන් කතා කරන්නෙ පාර උබේ වගේනෙ..අනිත් එක උබ[/FONT][FONT=&quot]පොලිසියට ඔච්චර කඩේ යන්නෙ රෑට රෑට ලගිනවද පොලිසියට..මං පොලිසියට බැන්නෙ[/FONT][FONT=&quot]අපිව අල්ලපු එකට නෙමේ.. [/FONT]

    පාර මගෙත් නෙමෙයි, තොගෙත් නෙමෙයි, රටේ නීතියක් තියෙනව, ඒකට ගරු කරපන්, නීතිය රකින අය උපදෙස් දුන්නම වැරැද්ද පිළිගන්න පුරුදුවෙයන් මෝඩය වගේ හැසිරෙන්නෙ නැතුව, බච්ච :lol: ... අපි නම් කැලේ නෙමෙයි, කොළඹ, උඹ නම් ඇවිල්ල තියෙන්නෙ කැලේක ඉඳන් කියල දන්නව, බන්ඩ කොළඹ ඇවිල්ල ... :lol: මෙච්චර වෙලා කැලේ ඉන්නෙ කව්ද කියල කියන්නැතුව හිටියෙ කව්රුත් මිනිස්සු නේ කියල ... පොලීසියෙ ගෑනුන්ගෙන් වාචිකව හොඳට දූෂණය වෙලා ... දැන් අඬාගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන්න ... :lol: සහ, ඔව් මම රෑට රෑටම නැතත් අවුරුද්දෙන් වැඩිහරියක් ලගින්නෙ පොලිසියෙ තමයි, ඇයි ප්‍රශ්නයක්ද ... :lol:

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පොලිස් ගෑනුන්ගෙ කටවල් වල හැටියට.. නිකන් දෙන්[/FONT][FONT=&quot]නැතුව පලයන් බං වැඩක් බලාගෙන..[/FONT][FONT=&quot]:angry:[/FONT]
    [FONT=&quot]

    පොලිසියෙ අය උඹට බැන්නෙ වැරද්දක් කරපු නිසා, නිකන් බනින්න උන්ගෙ හු**වල් කහන්නෙ නෑනෙ ...
    [/FONT][FONT=&quot]:lol:[/FONT]
    [FONT=&quot]පොලිස් ගෑනුන්ගෙන් බැනුම් අහල අහල නැට්ට පු* ගහගෙන දුවල ගිහිල්ල, දැන් එනව මෙතන කියවන්න බච්ච ... :lol::lol::lol:

    -------
    බන්ඩ කියල බච්ච පැටියෙක් කැලේක ඉඳල කොළඹ ඇවිල්ල, කහඉරක් පෙනි පෙනි වෙන තැනකින් පාර පැනපු නිසා පොලිසියෙ ගෑනුන්ගෙන් සමූහ දූෂණය වෙලා, පස්සෙ නැට්ට පු* ගහගෙන අඬාගෙන ගිහිල්ල, ආයිත් පොලිසියට ඇවිල්ල නැවත වතාවක් පොලිස් ගෑනුන්ගෙන් සමූහ දූෂණය වෙලා, අඬාගෙන ගෙදර ගිහිල්ල, ඔන්ලයින් ආපු ගමන්, තමන්ගෙ රටේ හුදී ජන උන්නතිය උදෙසා කල වීරක් ක්‍රියාව සඳහන් කරමින්, ඇවිල්ල
    [/FONT][FONT=&quot][FONT=&quot] පොලිසියට බැනල [/FONT]ත්‍රෙඩ් දාල තමන් දූෂණය උනේ එසේ මෙසේ ගෑනුන් අතින් නෙමෙයි, පොලිස් ගෑනු අතින් කියල පොර ටෝක් දෙන්න තරම් රිදිල ... [/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol: තවදුරටත් තමන්කලේ වැරද්දක් කියල පිළිගන්නව වෙනුවට, අනිත් එවුන් දූෂණය වෙන්න පුළුවන් නිසා, පරිස්සමින් පාරෙ යන්න කියල කියන්නත් අමතක කරල නෑ ... [/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol: උඹල වගේ ගොන්නු එක්ක තවත් උම්බෑ කියන්න අපිට බෑ, වැඩ තියෙනව,... ලෑල්ලක් වත් හයිකරන් පරිස්සමින් හිටපන්, ආයිත් කොහෙදි හරි දූෂණය වෙන්න බැරි නෑ ... [/FONT][FONT=&quot]:lol:[/FONT][FONT=&quot]:lol: [/FONT]
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මට කියපන් ෆෝන් එකෙන් කතාකර කර යන්න බැරිද පාරේ හරි කහ ඉරේ හරි. මන් අද කහ ඉර ඉසරහ පාර පනින්න ඉන්දෙද්දී කෝල් එකක් අවා.මන් කෝල් එක ඉවර වෙනකන් කහ ඉර ගව හිටගෙන හිටිය . මු කියපි ඔෆ්ෆ් කාරන්න කියලා.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මට කියපන් ෆෝන් එකෙන් කතාකර කර යන්න බැරිද පාරේ හරි කහ ඉරේ හරි. මන් අද කහ ඉර ඉසරහ පාර පනින්න ඉන්දෙද්දී කෝල් එකක් අවා.මන් කෝල් එක ඉවර වෙනකන් කහ ඉර ගව හිටගෙන හිටිය . මු කියපි ඔෆ්ෆ් කාරන්න කියලා.
    කහ ඉරෙන් පනිද්දි ඒ පනින අවදානයෙන්ලු යන්න ඕනේ.. ඒක හින්ද තමා Phone වලින් කතා කර කර ගියොත් අල්ලන්නෙ.. අනිත් වෙලාවට අව්ලක් නෑ.. කහ ඉරෙන් පනිද්දි තමා කේස් එක ;)

    thankz for the info machan.
    thanks ban
    එල ;)

    ammo.. patta kattak kalane.. thanks machan
    එල.. ඔව් බන් පට්ට කට්ටක් තමා.. ඊට වඩා කට්ට දුර ඉදන් එන උන්ට.. පව් බන් :rolleyes:

    rep 9+ thanx machan info ekata
    ගොඩක් තෑන්ක්ස් මචන්