Questions කොලබ ලොකු ස්කෝල ^##&%^&%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,125
    113
    කොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන්
    හෙන periods ගානක් නිකන් ඉන්නවලු
    ඉස්සර එහම නැහැනේ බන්

    කොලබින් පිටත් එහෙමද
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    උන් දන්නවා බං ළමයි tuition ගිහින් වැඩේ ගොඩ දාගන්නවා කියලා. ටියුෂන් වලින් ගොඩ ගියාට ඉස්කෝලේ නමට recognition එක එක නිසා උන් taken for granted level එකේ ඉන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    කොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන්
    හෙන periods ගානක් නිකන් ඉන්නවලු
    ඉස්සර එහම නැහැනේ බන්

    කොලබින් පිටත් එහෙමද
    උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,621
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න 🥱

    2HKRKy1.jpg


    GNehKYV.jpg


    DzyyKG4.jpg
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,136
    8,252
    113
    උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
    මගේ අම්මා ඉගෙන ගත්තේ නුවර st. Scholastica කියල ඉස්කෝලෙක. ඕක ආණ්ඩුවට පවර ගත්තට පස්සේ නම වෙනස් කර "හේමමාලි " කියලා. ලඟදි මගේ cousin අක්කා කෙනෙක්ගේ දුවව මේ ඉස්කෝලෙට දාන්න ගියා. හැබැයි ඉස්කෝලේ බුද්ධ ධර්මය විතරයයිලු ආගමක් විදිහට උගන්වන්නේ. කතෝලික ආගම අව්රුදු ගානකට කලින් උගන්වන එක නවත්වලා. බලපන් කතෝලික පාසලකට වෙච්ච දේ 😠.

    නුවර ටවුමේ ගොඩක් ඉස්කෝලවලට මේ දේ වුණා. මගේ සීයා ඉගෙන ගත්තේ st. Paul's කියල ඉස්කෝලෙක. ඕකේ නම දැන් " සුමංගල " . දැන් නුවර ටවුමේ තියෙන පට්ට අඩුකුලේ ඉස්කෝලයක් වෙලා 😢
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,621
    113
    එකමත් එක රටක
    උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
    හොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    හොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්න
    රිසල්ට් කන්නද බන් ගිරව් නේ මේ විභාග ක්‍රම. රිසල්ට් දාල ගිහින් අඩුකුලේ උන්ගෙන් රැග්වෙලා මැරෙනවා එක්කො අලයෙක් වෙලා මාරු ගහනවා , ඒ නිසා බලන්න ඕනේ

    ඉස්පොට්
    ඉන්ග්ලිස්
    ඩිසිපීන්
    රැපෝ
    ෆැසිම්ලිටීස්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්න

    සිංහවන්සයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් බූරු කතාවක් කියනවා. ඊටපස්සේ ප්‍රශ්නයක් ඇහුවම ගූ යනවා. 😝


    උගන්නනවා අDUලු බන්

    "ලු" කියලා ගොඩක් දේවල් ඕන කෙනෙක්ට කියන්න පුලුවන්. "ලු" නැතුව කියන්නත් පුලුවන්.

    ex: x කියන පුද්ගලයා මේ පාර ජන්දෙට නොමිනේෂන් බාර දෙන්නෙවත් නැහැ.

    ඒත් යතාර්ථය, ඒ කෙනා නොමිනේෂනුත් දීලා, චන්දෙත් දිනලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,621
    113
    එකමත් එක රටක
    රිසල්ට් කන්නද බන් ගිරව් නේ මේ විභාග ක්‍රම. රිසල්ට් දාල ගිහින් අඩුකුලේ උන්ගෙන් රැග්වෙලා මැරෙනවා එක්කො අලයෙක් වෙලා මාරු ගහනවා , ඒ නිසා බලන්න ඕනේ

    ඉස්පොට්
    ඉන්ග්ලිස්
    ඩිසිපීන්
    රැපෝ
    ෆැසිම්ලිටීස්
    ART රිසල්ට් නෙවෙය්යි බන් රැග් වෙන්න .

    ඉස්පොට් , ඉංග්ලිස් , වලින් යන්න පුලුවන් හොද ජොබ් එක කියපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    ART රිසල්ට් නෙවෙය්යි බන් රැග් වෙන්න .

    ඉස්පොට් , ඉංග්ලිස් , වලින් යන්න පුලුවන් හොද ජොබ් එක කියපන්
    හොද ජොබ් යනු සාපේක්ෂයි
    ඉංග්‍රිසි චතුර එකෙක්ට හොද සෙල්ස් මාකටින්, ගුරුවරයෙක්, බ්‍රෝකර්, පිම්ප් කෙනෙක් , ස‍ංචාරක මගපෙන්නෙනෙක් .
    ඉස්පොට් - ඔනම ජොබකට ස්පොට් කරපු කෙනෙක්ට වාසියක් තියබවා ඒ ඇරෙන්න කෝච් කෙනෙක්, ප්‍රොෆෙශන් ස්පොට්ස්මන්, තෙල් අට්ටාලෙක , එන්ඩුරන්ස් ෆිසිකල් ජොබ්ස් , හමුදාව , ගිනි නිවන හමුදාව, කොන් ආටිස්ට්, මසාජිස්
     
    • Like
    Reactions: CohenLenstra

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,147
    113
    අපි ඉස්කෝලෙ යන දවස් වල ටාගට් එකක් තිබුන සෙක්ශන් එකෙන් 9As 100 ක් ඕනෙ කියල, ඒක නිසා කාටවත් ඉගෙන ගන්නෙ නැතුව ඉන්නත් බෑ උගන්නන්නෙ නැතුව ඉන්නත් බැරි උනා
     
    • Like
    Reactions: dilan_randika

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    අපි ඉස්කෝලෙ යන දවස් වල ටාගට් එකක් තිබුන සෙක්ශන් එකෙන් 9As 100 ක් ඕනෙ කියල, ඒක නිසා කාටවත් ඉගෙන ගන්නෙ නැතුව ඉන්නත් බෑ උගන්නන්නෙ නැතුව ඉන්නත් බැරි උනා
    පොත් කාවයියෙක් ඇරෙන්න වෙන ටැලන්ට් එකක් ගොඩ එන්න ක්‍රමයක් නෑ ඉතින් . මේක ෆැසිස්ට් අධාපන ක්‍රමයක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,147
    113
    පොත් කාවයියෙක් ඇරෙන්න වෙන ටැලන්ට් එකක් ගොඩ එන්න ක්‍රමයක් නෑ ඉතින් . මේක ෆැසිස්ට් අධාපන ක්‍රමයක්
    අවුරුදු 13ක් නිකන් උගන්නන එකම මදිද ඉතින් ! කොටන කුකුලට කොහෙත් එකයි ! ගේම ගහන එකා කොහොම හරි උඩට එනවා !
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,742
    113
    උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
    මුස්ලිම් පාසැල් වලට කතොලික ලමයි ගන්නෙ නැත්තෙ ඇයි නාන?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න 🥱

    2HKRKy1.jpg


    GNehKYV.jpg


    DzyyKG4.jpg

    රටේ හොඳම ළමයි ටික ඔය ඉස්කෝල ටිකට ගියාම ඔහොම තමයි ඉතින්. මේ රටවල් වල ඔහොම සීන් නෑ. අවුරුද්දක් කවුන්සිල් ටැක්ස් ගෙවල තියෙන්න ඕන ජීවත්වෙන ප්‍රදේශයේ හොඳම ඉස්කෝලෙට යන්න.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න 🥱

    2HKRKy1.jpg


    GNehKYV.jpg


    DzyyKG4.jpg
    කොළඹ results පොඩ්ඩක් අඩුයි බන් දැනට අවුරුදු 15 කට වගේ කලින් බැලුවොත් නම්. ඒ කාලේ Colombo District රෑන්ක් 18 කියන්නේ Island රෑන්ක් එක පනස් ගණන් ආවේ (maths stream).
     
    • Like
    Reactions: War Fighter