කොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන්
හෙන periods ගානක් නිකන් ඉන්නවලු
ඉස්සර එහම නැහැනේ බන්
කොලබින් පිටත් එහෙමද
හෙන periods ගානක් නිකන් ඉන්නවලු
ඉස්සර එහම නැහැනේ බන්
කොලබින් පිටත් එහෙමද
උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙකොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන්
හෙන periods ගානක් නිකන් ඉන්නවලු
ඉස්සර එහම නැහැනේ බන්
කොලබින් පිටත් එහෙමද
මගේ අම්මා ඉගෙන ගත්තේ නුවර st. Scholastica කියල ඉස්කෝලෙක. ඕක ආණ්ඩුවට පවර ගත්තට පස්සේ නම වෙනස් කර "හේමමාලි " කියලා. ලඟදි මගේ cousin අක්කා කෙනෙක්ගේ දුවව මේ ඉස්කෝලෙට දාන්න ගියා. හැබැයි ඉස්කෝලේ බුද්ධ ධර්මය විතරයයිලු ආගමක් විදිහට උගන්වන්නේ. කතෝලික ආගම අව්රුදු ගානකට කලින් උගන්වන එක නවත්වලා. බලපන් කතෝලික පාසලකට වෙච්ච දේඋම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
හොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්නඋම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
රිසල්ට් කන්නද බන් ගිරව් නේ මේ විභාග ක්‍රම. රිසල්ට් දාල ගිහින් අඩුකුලේ උන්ගෙන් රැග්වෙලා මැරෙනවා එක්කො අලයෙක් වෙලා මාරු ගහනවා , ඒ නිසා බලන්න ඕනේහොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්න
හොද රිසල්ට් තියන කතෝලික ඉස්කෝලයක් කියපන් බලන්න
උගන්නනවා අDUලු බන්
ART රිසල්ට් නෙවෙය්යි බන් රැග් වෙන්න .රිසල්ට් කන්නද බන් ගිරව් නේ මේ විභාග ක්‍රම. රිසල්ට් දාල ගිහින් අඩුකුලේ උන්ගෙන් රැග්වෙලා මැරෙනවා එක්කො අලයෙක් වෙලා මාරු ගහනවා , ඒ නිසා බලන්න ඕනේ
ඉස්පොට්
ඉන්ග්ලිස්
ඩිසිපීන්
රැපෝ
ෆැසිම්ලිටීස්
හොද ජොබ් යනු සාපේක්ෂයිART රිසල්ට් නෙවෙය්යි බන් රැග් වෙන්න .
ඉස්පොට් , ඉංග්ලිස් , වලින් යන්න පුලුවන් හොද ජොබ් එක කියපන්
පොත් කාවයියෙක් ඇරෙන්න වෙන ටැලන්ට් එකක් ගොඩ එන්න ක්‍රමයක් නෑ ඉතින් . මේක ෆැසිස්ට් අධාපන ක්රමයක්අපි ඉස්කෝලෙ යන දවස් වල ටාගට් එකක් තිබුන සෙක්ශන් එකෙන් 9As 100 ක් ඕනෙ කියල, ඒක නිසා කාටවත් ඉගෙන ගන්නෙ නැතුව ඉන්නත් බෑ උගන්නන්නෙ නැතුව ඉන්නත් බැරි උනා
අවුරුදු 13ක් නිකන් උගන්නන එකම මදිද ඉතින් ! කොටන කුකුලට කොහෙත් එකයි ! ගේම ගහන එකා කොහොම හරි උඩට එනවා !පොත් කාවයියෙක් ඇරෙන්න වෙන ටැලන්ට් එකක් ගොඩ එන්න ක්‍රමයක් නෑ ඉතින් . මේක ෆැසිස්ට් අධාපන ක්‍රමයක්
මුස්ලිම් පාසැල් වලට කතොලික ලමයි ගන්නෙ නැත්තෙ ඇයි නාන?උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න
![]()
![]()
![]()
කොළඹ results පොඩ්ඩක් අඩුයි බන් දැනට අවුරුදු 15 කට වගේ කලින් බැලුවොත් නම්. ඒ කාලේ Colombo District රෑන්ක් 18 කියන්නේ Island රෑන්ක් එක පනස් ගණන් ආවේ (maths stream).මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න
![]()
![]()
![]()