මේක තමයි,පට්ට රසයි බන්,උන්ගෙ රෝස්ට් චිකන් එකනම් සුප්පා.බුහාරි එකේ බුරියානි එක තරම මට නම් කොහෙත් සෙට් නෑ...
හැබැයි එන්න එන්න එකේ මස් කෑල්ල පොඩි වෙන නිසා. බුරියානි 4ක් අරගෙන වැඩිපුර රොස්ට් චිකන් 1/2 අරගෙන බෙදාගෙන තමා අන්තිමට කෑවේ. කොරෝනා වලට කලින්.
)

Spa gana nemei ahannehodama sri lankan flavour ekatada nattan indian flavour ekada?hodama indian eka etchara rahak ne ban lankawe msg dapu ewa taram
අලිමුඩුක්කුවෙ යුසුෆියා එකේ බිරියානි එකට ගහන්න තව වෙන නෑ
koheda bn oya alimudukkuwa kiyana thana thiyenne....Hamme 2007 idan 2010 wenakan kawa hama weekend 1kema wge

koheda bn oya alimudukkuwa kiyana thana thiyenne....![]()