කොලබ හොදම බුරියානි

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    බුහාරි එකේ බුරියානි එක තරම මට නම් කොහෙත් සෙට් නෑ...
    හැබැයි එන්න එන්න එකේ මස් කෑල්ල පොඩි වෙන නිසා. බුරියානි 4ක් අරගෙන වැඩිපුර රොස්ට් චිකන් 1/2 අරගෙන බෙදාගෙන තමා අන්තිමට කෑවේ. කොරෝනා වලට කලින්.
    මේක තමයි,පට්ට රසයි බන්,උන්ගෙ රෝස්ට් චිකන් එකනම් සුප්පා.
     
    • Like
    Reactions: wqe123

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Authentic middle indian biriyani

    Mama Hyderabad gihin Paradise biriyani kala thiyanawa - Eka thama loke hodama biriyani kiyanne. ekata compare karala,

    The biriyani Restaurant - Shape. Eth little too spicy , flavors echcharama supiri na.
    Chutney's - portion size eka godak podi. eth rasa tikak shape.

    Sri Lankan fusion biriyani
    Belway restaurant - Paliyagoda
    Pan Restaurant - wattala (Pure Biriyani)

    South Indian Biriyani
    I hate that shit with full of oil and chicken 65 so dont know.
     
    • Like
    Reactions: -333- and shenat