Elite මටනම් සෙට් වෙන්නෙ නෑThalappakatti - tamil
Elite - muslim
Oya deka hodai
මචන් උබලා කොලබ කාල තියෙන හොදම බුරියානි එක කොහෙන්ද ගත්තෙ? ගාන ගෙන හිතන්නෙ නෑතුව උත්තරයක් දෙන්න. කාල තියෙන රසම බුරියානි එක කොහෙන්ද ගත්තෙ?
Elite නම් ජරාව, තව කොල්ලුපිටියේ පොට් එකකින් කාලා උනත් හැදුනා මට එකේ නම් මතක නෑ උන් වැහුවා ඊට පස්සේ, Thalappakatti සිරා පොට් එක මං KL city එකේ තියෙන එකෙන් කාලා තියෙනවා උන්ගේ (Ghee පොඩ්ඩක් වැඩි හැබැයි උන්ගේ සමහර ලංකාවේ අයට අව්ල් යනවා කලින් කාලා නැත්තම්)Elite මටනම් සෙට් වෙන්නෙ නෑ
Thalappakatti සිරා
හරියට උච්චාරනය කලොත් "බිරියනි"බුරියානී බිරියානි කියන්නෙ කෑම දෙකක්ද
කියලා කියන්නෙ, සිහලු ඉතින් දන්නෙ නැද්ද බුරියානි බුරියානි ගගා හැමිනෙනවා Buriyani welata kawde msg dannehodama sri lankan flavour ekatada nattan indian flavour ekada?hodama indian eka etchara rahak ne ban lankawe msg dapu ewa taram

Ganan dapanko1. Taj samudra - Navratna restaurant
2. Galle caterers
3. Thalappakatti
4. Chutneys - Cinnamon grand
5. Chanas- Nawala
