කොලබ හොදම බුරියානි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,951
    68,376
    113
    Mata aufhentic taste eka set wenne ne.oil pirircha raheema,big bite wage thama set wenne
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    මචන් උබලා කොලබ කාල තියෙන හොදම බුරියානි එක කොහෙන්ද ගත්තෙ? ගාන ගෙන හිතන්නෙ නෑතුව උත්තරයක් දෙන්න. කාල තියෙන රසම බුරියානි එක කොහෙන්ද ගත්තෙ?
    ඉස්සර කොල්ලුපිටියේ අරලියගහ දන්සලේ දුන්නා. දැන් කොහොමද දන්නෑ
     
    • Haha
    Reactions: wqe123