යාලුවනේ අප්රෙයිල් නිවාඩුවට කතරගම ට්‍රිප්/වන්දනාගමනක් යන්න හිතන් ඉන්නවා පවුලේ කට්ටියත් එක්ක
මේ ගමන පැලන් කරගන්න හෙල්ප් එකක් දෙමුකෝ
දැනට යන්න හිතන් ඉන්නේ මේ විදියට
Day 1
කොලබින් 5 am පිටත් වෙනවා
**පලවෙනි දවසේ රැ කිරි වෙහෙර වැදලා දෙවාලේ රෑ පුජාවටයන්න හිතන් ඉන්නේ ඒ අතර කතරගම යන මාර්ගයේ තියෙන සිද්දස්ථාන කරුණා කරනවා

- කළුතර බෝධිය
- කන්දේ විහාරය
- දෙවුන්දර දේවාලය
- හික්කඩුව බෝට්ටු සවාරිය
Day 2
- කිරින්ද සිතුල්පව්ව වැදලා
- හවස යාල සෆාරි යනවා
Day 3
- වැඩිහිටි කන්ද සෙල්ල කතරගම ගිහින් අයි කොලබට එනවා
- එන අතරතුර ජන්ගල් බීච් හරි පොල්ගහවෙල යන්න හිතන් ඉන්නේ
කාලෙත් එක්ක මේ ඔක්කොම කරගන්න පුළුවන් වෙයි ද ? පොඩි ලමියිනුත් යනවා මිට අමතරව යන්න පුළුවන් හොදයි කියලා හිතෙන තැන් මොනවාද ?

යාල සෆාරි යනවානම් දැනගෙන ඉන්න හොද ටිප්ස් මොනවාද (ජීප් වල ගණන් , යන ගාන , කොච්චර වෙලා ටුවර් එක තියනවාද )
බීච් එකේ නාන්න හොද සේෆ් ප්ලේස් ?
කෑම ගන්න පුළුවන් නවතින්න හොද තැන් ?
පුළුවන් විදියට බම්ප් එකකින් හරි උදව්වක් දෙමු රේප් නම් 1 ගානේ තමයි දෙන්න වෙන්නේ
හැබයි උදව් කරන හැමෝටම සලකනවා 

Last edited:
තැන්ක්ස් මචං 1