කොලබ_කතරගම_trip

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    යාලුවනේ අප්රෙයිල් නිවාඩුවට කතරගම ට්‍රිප්/වන්දනාගමනක් යන්න හිතන් ඉන්නවා පවුලේ කට්ටියත් එක්ක
    මේ ගමන පැලන් කරගන්න හෙල්ප් එකක් දෙමුකෝ

    දැනට යන්න හිතන් ඉන්නේ මේ විදියට

    Day 1

    කොලබින් 5 am පිටත් වෙනවා

    **පලවෙනි දවසේ රැ කිරි වෙහෙර වැදලා දෙවාලේ රෑ පුජාවටයන්න හිතන් ඉන්නේ ඒ අතර කතරගම යන මාර්ගයේ තියෙන සිද්දස්ථාන කරුණා කරනවා :D:D:yes:
    - කළුතර බෝධිය
    - කන්දේ විහාරය
    - දෙවුන්දර දේවාලය
    - හික්කඩුව බෝට්ටු සවාරිය

    Day 2

    - කිරින්ද සිතුල්පව්ව වැදලා

    - හවස යාල සෆාරි යනවා

    Day 3

    - වැඩිහිටි කන්ද සෙල්ල කතරගම ගිහින් අයි කොලබට එනවා

    - එන අතරතුර ජන්ගල් බීච් හරි පොල්ගහවෙල යන්න හිතන් ඉන්නේ

    කාලෙත් එක්ක මේ ඔක්කොම කරගන්න පුළුවන් වෙයි ද ? පොඩි ලමියිනුත් යනවා මිට අමතරව යන්න පුළුවන් හොදයි කියලා හිතෙන තැන් මොනවාද ?;);)

    යාල සෆාරි යනවානම් දැනගෙන ඉන්න හොද ටිප්ස් මොනවාද (ජීප් වල ගණන් , යන ගාන , කොච්චර වෙලා ටුවර් එක තියනවාද ):nerd:

    බීච් එකේ නාන්න හොද සේෆ් ප්ලේස් ?:D

    කෑම ගන්න පුළුවන් නවතින්න හොද තැන් ?:nerd:

    පුළුවන් විදියට බම්ප් එකකින් හරි උදව්වක් දෙමු රේප් නම් 1 ගානේ තමයි දෙන්න වෙන්නේ :rofl::rofl: හැබයි උදව් කරන හැමෝටම සලකනවා :yes::yes:

    303cce36143f84d9c61c01e2e7ccb901.jpg
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඒ දවස් වල දඩ මස් කැල්ලක් නං හොයාගන්න අමාරුයි. මිනිස්සු එයි දඩ මස් තියෙනවා, ගන්නවද කියලා අහලා ගන්න එපා. සුපර්මාර්කට් එකකින් ඌරූ මස් කෑල්ලක් අරං අඩිය ගහපන්. ජොයින්ට් එකත් කේජි තමයි ඇත්තේ. පුළුවන් නං බඩු අරං පලයන්.

    අඩිය දාලා කතරගම පපරේ මියුසික් එකට නටද්දී පට්ට සැප. ආතල් එක බේරෙනවා.

    බඩු හොයාගන්න බැරි උනොත් පීඑම් එකක් දාපං. සැපක් අරං වරෙන්.. එල
     
    Last edited:
    • Like
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඒ දවස් වල දඩ මස් කැල්ලක් නං හොයාගන්න අමාරුයි. මිනිස්සු එයි දඩ මස් කියලා ගන්න එපා. සුපර්මාර්කට් එකකින් ඌරූ මස් කෑල්ලක් අරං අඩිය ගහපන්. ජොයින්ට් එකත් කේජි තමයි ඇත්තේ. පුළුවන් නං බඩු අරං පලයන්.

    අඩිය දාලා කතරගම පපරේ මියුසික් එකට නටද්දී පට්ට සැප. ආතල් එක බේරෙනවා.

    බඩු හොයාගන්න බැරි උනොත් පීඑම් එකක් දාපං. සැපක් අරං වරෙන්.. එල

    සැපක් නම් ගන්නේ නැහැ ,මුළු ගමනම නිර්මාංශ ව මතපැනින් තොරව යන්න තමයි උඩින් නියෝගය :dull::dull::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    kirinde beach eka nanna pattama place ekak......
    amuthuwen yala safari yanna ona na...sithul pawwe gihin ena gamanthissata en nathuwa katharagamata yanna short cut ekak thiyenawa ....kale athulenmai yanne...safari wage tamai
     
    • Like
    Reactions: Captain Underpants

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සැපක් නම් ගන්නේ නැහැ ,මුළු ගමනම නිර්මාංශ ව මතපැනින් තොරව යන්න තමයි උඩින් නියෝගය :dull::dull::yes:

    එහෙනං ඔය යන විදියට ගිහිං වරෙන්. මොනාද අපෙන් අහන්නේ?:rolleyes:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    owalin 3k witara tama karanna wenne dawas 3ta

    මොනාද කරන්න බැරි වෙන්නේ පරක්කු වුනොත්
    day 1
    බෝට්ටු සවාරිය අතහරිනවා

    day 2
    kirinda අතහරිනවා
    (යාල අනිවාර්යෙන්ම යනවා)

    day3
    වැඩිහිටි කන්ද අඩු කරනවා
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    kirinde beach eka nanna pattama place ekak......
    amuthuwen yala safari yanna ona na...sithul pawwe gihin ena gamanthissata en nathuwa katharagamata yanna short cut ekak thiyenawa ....kale athulenmai yanne...safari wage tamai

    කිරින්දේ බීච් එකටනම් යන්නේ නැහැ බන් බිලි ගන්නවානේ
    යාල නම් අනිවාර්යෙන් යන්න හිතන් ඉන්නවා,
    short cut පාරේ නම මොකද්ද

    එහෙනං ඔය යන විදියට ගිහිං වරෙන්. මොනාද අපෙන් අහන්නේ?:rolleyes:

    මට වඩා දන්න කට්ටිය ඉන්නවා නේ බන් :nerd:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    dawsata max trips dekak daganna.ude ekai hawasa ekai.nattan vehicle eke duwana witarai enjoy karanna be
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කිරින්දේ බීච් එකටනම් යන්නේ නැහැ බන් බිලි ගන්නවානේ

    ehema seen ekak nan na ban..ethana thiyenne nannama tamai..pansala gawa neme..

    යාල නම් අනිවාර්යෙන් යන්න හිතන් ඉන්නවා,
    short cut පාරේ නම මොකද්ද

    sithul pawwe gihin enakota right hand side eke thiyenne para...pansala gawa idan wadi durak na
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    dawsata max trips dekak daganna.ude ekai hawasa ekai.nattan vehicle eke duwana witarai enjoy karanna be
    :yes::yes:

    ehema seen ekak nan na ban..ethana thiyenne nannama tamai..pansala gawa neme..

    sithul pawwe gihin enakota right hand side eke thiyenne para...pansala gawa idan wadi durak na

    එල මචන් ටිකක් හොයෝලා බලලා යනවා නැතනම් කැලැ අස්සේ අතරමන් වෙන්න තමයි වෙන්නේ :rofl:

    yala issara api yanakotanam jeep ekata 4500/= da koheda gatta.4hours withara innawa yala athule

    කීදෙනෙක් ට යන්න දුන්නාද ? කලින් බුක් කරන්න ඕනෙද නැත්නම් සෙට් කරගන්න පුලුවන්ද
     
    Feb 9, 2019
    833
    64
    0
    යාලෙ ගිහිං අයි ජිංගිය දානවා බලලා එන්න ......

    බම්ප් ......

    සාමා කියල යාල කැලේ අලියෙක් උන්නා..
    ඒ අලියට කිලෝ දහයෙ පයියක් තිබුණා..
    ඒ අලියට දවසක්දා හුකන්න හිතිලා..
    එහා ගමෙන් ඇතින්නියක් ගෙන්වා ගත්තා..
    ඇතින්නි පාදල දුන්නා.. අලියා දාගෙන ගැහුවා..
    කැලේ ඉන්න වඳුරු පැටවු අතේ ගහනවා..
    ළපටි කැරි විසි වෙනවා..