කොලඹට පෙනෙන සමනල කන්ද

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම map එකෙන් check කරලා බැලුවා . කොළබ ඉදන් සමනළ කන්දට කිලෝමීටර් 60ක් වගේ තියෙනවා. Air Distance. එච්චර දුරක් පේනවද බන්... හිතා ගන්නත් අමාරුයි. :confused:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම map එකෙන් check කරලා බැලුවා . කොළබ ඉදන් සමනළ කන්දට කිලෝමීටර් 60ක් වගේ තියෙනවා. Air Distance. එච්චර දුරක් පේනවද බන්... හිතා ගන්නත් අමාරුයි. :confused:

    ඉර ඔය කන්දට පිටිපස්සෙන් නගින කාලෙට පේනවා ඇති බන්.උදේ පාන්දර විතරක් පේන්නෙ එක නිසා..:rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ශ්‍රී පාද කන්ද අපේ ස්කෝලෙට පේනවා.. උදේ පාන්දර 6ට විතර මීදුම නැත්තන් විතරයි... ස්කෝලේ තමයි ගාල්ලේ මහින්දෙ :love:
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මහරගම පිළිකා රෝහල අසල
    P11002421.jpg



    P11002401.jpg
     
    Last edited: