මම මීගමුවෙ. මට මොකුත් පෙනිල නෑ![]()

මම මීගමුවෙ. මට මොකුත් පෙනිල නෑ![]()
මම map එකෙන් check කරලා බැලුවා . කොළබ ඉදන් සමනළ කන්දට කිලෝමීටර් 60ක් වගේ තියෙනවා. Air Distance. එච්චර දුරක් පේනවද බන්... හිතා ගන්නත් අමාරුයි.![]()


Meegamuwe thiyenavada oka balana puluwan usa building ekak?meegamuwa muhudu matama wada pahalin lu thiyene eka nisa penna kohomath usa building ekakata nagama arena
