Honda denims ganna thanakuth dannawanama kiyannadooFactory Outlet Clothes ගන්න හොඳ තැන් මොනවද?
මම දන්නේ පහල ටික..මම මෙතනින් ගිහින් තියෙන්නේ The Factory Store විතරයි හැබැයි..
- The Factory Store - Bambalapitiya
- The Brands Warehouse - Wellawatte
- Mood Clothing - Dehiwala
- Branded House - Nugegoda
- Krush - Maharagama
Na Whoththaමොනවැයි ඒ අක්කා විකුනන්නේ? අච්චාරුද?