කොලඹ අවට හොද ට්‍රැවලින් බෑග්ස්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    "ඔය ලන්ඩන් සිඩ්නි නගර වලට වඩා දෙහිඅත්තකන්ඩියේ සුලගත් සැපයි."
    එහෙම තමයි බොසා එන ලෙඩ්ඩුන්ට කියන්නේ. AC එක ටිකක් අඩුවුන ගමන් තමයි ලන්ඩන් සෝයි කියලා හිතට එන්න 🥴 :lol: 🤙 🧑‍🚀
     
    • Haha
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.

    කොටුව පිටකොටුව අර පාර නැතුව.

    හදිසියක්
    ස්තුතියි
    ලපයගෙන් ඉල්ලපන්. ලඟදි ඩයල් එක ගොඩක් රටවල් වල ඇවිද්දා. අනික සල්ලි ඕන නෑ, ඉල්ලුවාම දෙනවා. 🤭 🤭

    නොලිමිට්, කූල් ප්ලැනට් වගේ පොට් ඒකක බලපන්. ලොකු ගනන් විසි කරන්න එපා. plane/airport එකේ ඔකට කක්ක කරන්නෙ නැති එක විතරයි. 🥴🥴

    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    ලපයාගෙන් ඉල්ලා වැඩක් නැ ජයසාන්තගේ නම්බරේ වත් දාපන්. 😂😂😂
     
    • Haha
    Reactions: tharakaf

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔච්චර බරපතල් ඒවා ලමයට අරන් දිලා වැඩක් නැ බං. නාස්ති කරගන්නවා. ගිය රටකින් හොද එකක් ගන්න පුලුවන් නිසා දැනට රෝල.ගහගන්න එකක් බැලුවේ.

    මතකද තැන මචං?
    I can recommend pg martin. Light weight and durable. US, Canada wage yanawanam TRS key (e wage mathaka) thiyana bag ganna. Nettam ithin Manjari, lady J wage thama. Cool planet also have
     
    • Love
    Reactions: emoji diaries

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.

    කොටුව පිටකොටුව අර පාර නැතුව.

    හදිසියක්
    ස්තුතියි
    Lady J - බොරැල්ල
     
    • Love
    Reactions: emoji diaries

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මොකක්ද ඒ සීන් එක මචං?
    TSA lock eka mcn. USA wage yanawanam e lock eka thibunama custom eke unta un gawa thiyana key eken checkin luggage arala check karanna puluwan. Nettan un api dana padlock kadala thama balanna oni unoth balanne.

    Oka ithin aniwarya ne mn hithanne.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    TSA lock eka mcn. USA wage yanawanam e lock eka thibunama custom eke unta un gawa thiyana key eken checkin luggage arala check karanna puluwan. Nettan un api dana padlock kadala thama balanna oni unoth balanne.

    Oka ithin aniwarya ne mn hithanne.

    ස්තුතියි අද දැනගත්තේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.

    කොටුව පිටකොටුව අර පාර නැතුව.

    හදිසියක්
    ස්තුතියි
    House of Fashions